රනිල් UNP ඒකෙන් අහකට


මොකටද මේ එන්න හදන්නේ
අගමැති රනිල්ගෙන් නව පක්ෂයක්
"ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ" නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ගාලුමුවදොර පිටියේදී මේ මොහොතේ පැවැත්වෙන ජන බල මෙහෙයුම රැළිය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.


මොකටද මේ එන්න හදන්නේ

සජිත්ට ඌත් එක්ක සෙල්ලං කරන්න හිතන්නවත් බෑ
ඕං බලහං රනිල් පක්ශ නායකකමට සමුදෙන්නෙ එක්කො මැරිල නැත්තං දේශපාලනේ කරගන්න බැරි තරමට ලෙඩ වෙලා හරි මොකක් හරි වෙලා 