රනිල් UNP ඒකෙන් අහකට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රනිල් UNP ඒකෙන් අහකට



    අගමැති රනිල්ගෙන් නව පක්ෂයක්
    "ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ" නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ගාලුමුවදොර පිටියේදී මේ මොහොතේ පැවැත්වෙන ජන බල මෙහෙයුම රැළිය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.


    :eek::dull:

    මොකටද මේ එන්න හදන්නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,476
    4,477
    113
    රනිල් හදන්නේ UNP එකේ නායකත්වය රනිල් තියාගෙන ඔය අලුතින් හදන සන්ධානයේ නායකත්වය සජිත්ට දෙන්න.අර නිදහස් පක්ශේ සභාපතියි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතියි වගේ. එතකොට UNP ගොන්නු ටික තව කාලයක් රවට්ටගෙන ඉන්න පුලුවන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පක්ශෙන් රනිල්ව පන්නන්න ලේසි වෙන්නෑ බං අනික් උන්ට වඩා උට හොඳ මොලයක් තියෙනව :( සජිත්ට ඌත් එක්ක සෙල්ලං කරන්න හිතන්නවත් බෑ :no: ඕං බලහං රනිල් පක්ශ නායකකමට සමුදෙන්නෙ එක්කො මැරිල නැත්තං දේශපාලනේ කරගන්න බැරි තරමට ලෙඩ වෙලා හරි මොකක් හරි වෙලා :sorry:
     
    • Like
    Reactions: riduna pm

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රනිල් හදන්නේ UNP එකේ නායකත්වය රනිල් තියාගෙන ඔය අලුතින් හදන සන්ධානයේ නායකත්වය සජිත්ට දෙන්න.අර නිදහස් පක්ශේ සභාපතියි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතියි වගේ. එතකොට UNP ගොන්නු ටික තව කාලයක් රවට්ටගෙන ඉන්න පුලුවන්

    එච්චර මහන්සි වෙන්න ඕනි ද බං උන් ව රවට්ටන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,476
    4,477
    113
    එච්චර මහන්සි වෙන්න ඕනි ද බං උන් ව රවට්ටන්න

    මෙච්චර කල් පොඩි පොඩි සුකුරුත්තන් දාල උන්ව රවට්ටගෙන හිටියා. දැන් දන්න සුකුරුත්තන් ඔක්කොම දාල ඉවරයි . ඒ නිසා අලුත් එකක් හොයාගෙන. මේකත් අර නායකත්ව මන්ඩලේ වගේ තමයි
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

    ජාතික From UNP
    පෙරමුණ From TNA and JVP
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යුඑන්පි උන් ගොන්නුනේ ඉතින් ගොනාට අන්දන්න ලේසියි:lol::lol:

    තණකොළ ටිකකුයි පුන්නක්කු ටිකකුයි දෙන්න විතරයි ඕන :lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙච්චර කල් පොඩි පොඩි සුකුරුත්තන් දාල උන්ව රවට්ටගෙන හිටියා. දැන් දන්න සුකුරුත්තන් ඔක්කොම දාල ඉවරයි . ඒ නිසා අලුත් එකක් හොයාගෙන. මේකත් අර නායකත්ව මන්ඩලේ වගේ තමයි

    Onna okai ranil hamadama bale inne. Ohe kada paninne nathuwa wimasillen balan indapan. Mechchara ranil wa adarsheta aran hadenna awasthawa thibilath umbala eken prayojanayak ganne na ne. Creative widihata hithapan hama thissema.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මරුසිරා;24034528 said:
    එහෙනම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ඉලම් පෙරමුණ වෙන්න ඕන :lol::lol:

    Wade hari gioth mulu lankawama ranil ta sthuthi wantha wei.