රනිල්_අඬයි

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
ඔය සේරම රගපෑම් විතරයි...

ඒකාබද්ධෙට ඕනේ නෑ රනිල්ව අයින් කරලා අගමැති කම හොද එකෙක්ට දෙන්න. මොකද එහෙම උනොත් ඌ මේ අවුරුදු දෙකේ ගේමක් ගහලා රටට දැනෙන දෙයක් කලොත් ඊලග චන්දෙන් මහින්දට එන්න බැරි වෙනවා...

ඒ නිසා මේක රනිල් දිනනවා...

ඊට පස්සේ ඒකාබද්ධේ කියනවා අපි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියලා... මොකද මේ විශ්වාස භංගය රනිල් දින්නම මිනිස්සුන්ට තව එපා වෙනවා ආන්ඩුව... ඒක තමයි ඒකාබද්ධේට ඕනේ...
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    ‘මට උදවු කරන්න..’- විශ්වාස භංගයට පක්‍ෂ වෙන එජාප මන්ත‍්‍රීන්ගෙන් අගමැති රනිල් කදුළු පුරවාගෙන ඉල්ලයි..

    විශ්වාස බංග යෝජනාව පක්‍ෂව ඡුන්දය දෙන ස්ථාවරයක සිටින මහනුවර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා ඊයේ රාත‍්‍රියේ තවත් එජාප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසීම සදහා කැදවාගෙන ගොස් ඇත.

    මේ අවස්ථාවේ තමනට උදවු කරන්නැයි එහිදී අගමැතිවරයා කදුළු පිරි දෙනෙතින් යුතුව පැවසු බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් තමන් විශ්වාස භංගයට පක්‍ෂ වීමට ගත් ස්ථාවරය වෙනස් නොකරන්නේ යයි දැනුම් දී තිබේ.

    SOURCE

    උඹේ profile pic එකෙත් ඉන්නෙ අඬන බබෙක්නෙ. රනිලුත් ඒ විදියට අඬන්නැති නේද?:D
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔය සේරම රගපෑම් විතරයි...

    ඒකාබද්ධෙට ඕනේ නෑ රනිල්ව අයින් කරලා අගමැති කම හොද එකෙක්ට දෙන්න. මොකද එහෙම උනොත් ඌ මේ අවුරුදු දෙකේ ගේමක් ගහලා රටට දැනෙන දෙයක් කලොත් ඊලග චන්දෙන් මහින්දට එන්න බැරි වෙනවා...

    ඒ නිසා මේක රනිල් දිනනවා...

    ඊට පස්සේ ඒකාබද්ධේ කියනවා අපි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියලා... මොකද මේ විශ්වාස භංගය රනිල් දින්නම මිනිස්සුන්ට තව එපා වෙනවා ආන්ඩුව... ඒක තමයි ඒකාබද්ධේට ඕනේ...

    Matath hithenne mehema deyak wei kiyala
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය සේරම රගපෑම් විතරයි...

    ඒකාබද්ධෙට ඕනේ නෑ රනිල්ව අයින් කරලා අගමැති කම හොද එකෙක්ට දෙන්න. මොකද එහෙම උනොත් ඌ මේ අවුරුදු දෙකේ ගේමක් ගහලා රටට දැනෙන දෙයක් කලොත් ඊලග චන්දෙන් මහින්දට එන්න බැරි වෙනවා...

    ඒ නිසා මේක රනිල් දිනනවා...

    ඊට පස්සේ ඒකාබද්ධේ කියනවා අපි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියලා... මොකද මේ විශ්වාස භංගය රනිල් දින්නම මිනිස්සුන්ට තව එපා වෙනවා ආන්ඩුව... ඒක තමයි ඒකාබද්ධේට ඕනේ...

    පොහොට්ටුව ගෙනාපු විශ්වාසභංගෙ නිසා පොහොට්ටුවෙ සාමාජිකයො ඔක්කොටම ඡන්දෙ දෙන්න වෙන්නෙ පක්ෂව, මොකද විපක්ෂව ඡන්දෙ දුන්නොත් ඊලඟ ඡන්දෙදි ඒක බලපානව එකමුතු කමක් නෑ කියල ජන මතයක් ඇතිවෙනවා. ජවිපෙ පක්ෂව ඡන්දෙ දෙනව කියල කියල තියනව. ඊලඟට බහුතරයක් ගන්න එජාප සෙට් එකකුත් බලාගෙන ඉන්නව කියල කියනව නායකතුමාගෙ දැඩි කෙනෙහිලිකම් වලට ලක්වුන අය බලාගෙන ඉන්නෙ, දැනට පිටට පෙන්නුවෙ නැති වුනාට ඒවගේ කොටසකුත් ඉන්නව. ශ්‍රීලනිප අයගෙ ඡ්න්දෙ කොහොම වෙයිද දන්නෙ නෑ එයාල තමයි දෙපැත්තට ඉන්නෙ කට්ටියක් පක්ෂයි කට්ටියක් විපක්ෂයි ජනාධිපතිතුමා කිව්ව වගේ සැබෑ උවමනාවක් තියනවනම් මේ අගමැති වෙනස් කරන්න ඒ අය ඡන්දෙ දෙන්න ඕන එහෙම වෙයිද දන්නෙ නෑ එයාල තමයි තීරනාත්මක සාධකය මට හිතෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    රනිල් නං අඬන්නේ නෑ මොන පිස්සුද :P

    ප්‍රේමදාසට දෝශාභියෝගය ආපු වෙලාවෙ පොරත් සෑහෙන්න බය උනා. රනිලුත් පීඩනයෙන් ඉන්නෙ. ඌට පොඩ්ඩකට හරි සැනසීමකට තියෙන්නෙ 4 වෙනිදා ලෙඩ වෙන මන්ත්‍රීවරුයි සල්ලි වලට නැවෙන මන්ත්‍රීවරුයි ඉන්න නිසා මිසක් ඕක ඉවර වෙනකම් නින්ද යන්නෙ නැතුව ඇති.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    me welawe wath mathak una athi.ranil kerapu kari wada podi un danne na.abilipitiya pathe parana ayagen ahuwanam dana ganna puluwan

    image0111.jpg

    හ්ම්... සූරියකන්ද... සූරියනක්ද....
    චන්ද්‍රිකාට උඩට එන්න පාර කැපුවෙ ඔය සූරිය කන්ද තමයි, එදා මහින්ද, චන්ද්‍රිකා, අමරසිරි දොඩම්ගොඩ වගේ අය තමයි, ඒ කේස් එක ඇද්හෙ සූරිය කන්දහෑරුවෙ.
    ඇඹිලිපිටියට එදා කිව්වෙ මිනීපිටිය කියල, ආයි මක්කෙයි කියන්නෙ අපිට මතකයි ඔක්කොම

    අනික තමයි එළියකන්ද K-Point
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එකෙක් මිනී මැරෙව්වා..
    එකියක් දූෂණ වන්චා කලා
    තව එකෙක් කරප්ටඩ් සිස්ටම් එකක් හැදෙව්වා..
    ඊළග එකා ඕන පුකක් මම දන්නෑ කිව්වා...
    ඔන්න හිටපු නායකයෝ... දැන් කියන්නකෝ කෝකද ශෝක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එකෙක් මිනී මැරෙව්වා..
    එකියක් දූෂණ වන්චා කලා
    තව එකෙක් කරප්ටඩ් සිස්ටම් එකක් හැදෙව්වා..
    ඊළග එකා ඕන පුකක් මම දන්නෑ කිව්වා...
    ඔන්න හිටපු නායකයෝ... දැන් කියන්නකෝ කෝකද ශෝක්

    ඒකත් ඇත්ත... එහෙනම් ඔය තියන විදියම හොඳයි... ඔය ඉන්න විදියටම ඉන්නදෙමු....
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    රනිල් පැරදුනොත් මහින්ද එයිද අගමැති? නැත්නම් වෙන කෙනෙක්ව දායිද.? කව්ද ඕක තීරණය කරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රේමදාසට දෝශාභියෝගය ආපු වෙලාවෙ පොරත් සෑහෙන්න බය උනා. රනිලුත් පීඩනයෙන් ඉන්නෙ. ඌට පොඩ්ඩකට හරි සැනසීමකට තියෙන්නෙ 4 වෙනිදා ලෙඩ වෙන මන්ත්‍රීවරුයි සල්ලි වලට නැවෙන මන්ත්‍රීවරුයි ඉන්න නිසා මිසක් ඕක ඉවර වෙනකම් නින්ද යන්නෙ නැතුව ඇති.
    ඔව් ටිකක් බය වෙලා ඇති :yes: ගියපාර නං මහින්ද පාරට තාර දාල හරි සපෝට් එකක් දුන්න මේ පාර මයිත්‍රී ගෙන් කිසි සපෝට් එකක් නෑනේ. හැබැයි අඬල අනේ මට විරුද්ද වෙන්න එපා කියල බැගෑපත් වෙන එකක් නං නෑ ඔහේ ආතල් එකේ ඇති කියලයි මම නං හිතන්නේ මොකුත් නොවෙන ගානට.
     
    • Like
    Reactions: Lejayange

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    image0111.jpg

    හ්ම්... සූරියකන්ද... සූරියනක්ද....
    චන්ද්‍රිකාට උඩට එන්න පාර කැපුවෙ ඔය සූරිය කන්ද තමයි, එදා මහින්ද, චන්ද්‍රිකා, අමරසිරි දොඩම්ගොඩ වගේ අය තමයි, ඒ කේස් එක ඇද්හෙ සූරිය කන්දහෑරුවෙ.
    ඇඹිලිපිටියට එදා කිව්වෙ මිනීපිටිය කියල, ආයි මක්කෙයි කියන්නෙ අපිට මතකයි ඔක්කොම

    අනික තමයි එළියකන්ද K-Point

    අනේ පුතේ රනිල් ගෙදර ගිහින් මහින්ද බලයට ආවත් , සුරිය කන්දේ වලලපු උන්ගේ පක්ෂේ වෙච්ච jvp එක බලයට ආවත් අයෙත් ඔය කෙස් අදින්න බෑ බෑ බෑම තමයි
    නිකන් පැට්‍රල් පුච්චන එපා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකත් ඇත්ත... එහෙනම් ඔය තියන විදියම හොඳයි... ඔය ඉන්න විදියටම ඉන්නදෙමු....

    නැ නෑ මාරු කරන ගානෙට මහජනයාට තාවකාලික සැප දෙනවනේ... අපි කකුලුවන් වෙමු :yes:
    යූ.එන්.පියේ අයටත් කාලෙකින් ආතල් නැතුවැති... ලෙට් දෙම් ටු හැපි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    රනිල් පැරදුනොත් මහින්ද එයිද අගමැති? නැත්නම් වෙන කෙනෙක්ව දායිද.? කව්ද ඕක තීරණය කරන්න.

    මහින්ද අවාම සෝක නේද
    මහා බැංකු කෙස් එකට රනිල්ව එල්ලයි නේද ගෝල්පේස් එකේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනේ පුතේ රනිල් ගෙදර ගිහින් මහින්ද බලයට ආවත් , සුරිය කන්දේ වලලපු උන්ගේ පක්ෂේ වෙච්ච jvp එක බලයට ආවත් අයෙත් ඔය කෙස් අදින්න බෑ බෑ බෑම තමයි
    නිකන් පැට්‍රල් පුච්චන එපා

    ඒව ආයෙ අදින්න කියන්නෙ කවුදබන්... ඒකාලෙ කරපු ඒ පව් තමයි ඔය උඹලගෙ නායකතුමාට ගෙවන්න වෙලා තියෙන්නෙ. අනික ජන වරමින් පත්වුන කෙනෙක් නෙවෙයි නේ, මම ජනාධිපති මෙයා තමයි අගමැති කියල පත්වුන කෙනෙක්නේ. ජනතා ආශිර්වාදෙ කොයින්ද, අනික ඇවිල්ලත් මාසයක් ඉවසල හිටියද බැංකුවට කෙලියෙ මාසයක් යන්නත් කලින්... සූරිය කන්දට පැට්‍රල් පුච්චන්නෙ කොහෙද බැංකු කේස් එකට පරම්පරා ගාණක් පැට්‍රල් පුච්චන්න වෙයි. උඹල අපිට විතරක් නෙවෙයි උපදින්න ඉන්න එවුන්ටත්