අනේ පවු අසරණය මොන වරදක් කලාටද මෙහෙම අඩවන්නේ.සදුන් බුවාවත් ලග හිටියේ නැද්ද සනසන්න
![]()

‘මට උදවු කරන්න..’- විශ්වාස භංගයට පක්ෂ වෙන එජාප මන්ත්‍රීන්ගෙන් අගමැති රනිල් කදුළු පුරවාගෙන ඉල්ලයි..
විශ්වාස බංග යෝජනාව පක්ෂව ඡුන්දය දෙන ස්ථාවරයක සිටින මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා ඊයේ රාත්‍රියේ තවත් එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පැමිණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීම සදහා කැදවාගෙන ගොස් ඇත.
මේ අවස්ථාවේ තමනට උදවු කරන්නැයි එහිදී අගමැතිවරයා කදුළු පිරි දෙනෙතින් යුතුව පැවසු බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් තමන් විශ්වාස භංගයට පක්ෂ වීමට ගත් ස්ථාවරය වෙනස් නොකරන්නේ යයි දැනුම් දී තිබේ.
SOURCE

ඔය සේරම රගපෑම් විතරයි...
ඒකාබද්ධෙට ඕනේ නෑ රනිල්ව අයින් කරලා අගමැති කම හොද එකෙක්ට දෙන්න. මොකද එහෙම උනොත් ඌ මේ අවුරුදු දෙකේ ගේමක් ගහලා රටට දැනෙන දෙයක් කලොත් ඊලග චන්දෙන් මහින්දට එන්න බැරි වෙනවා...
ඒ නිසා මේක රනිල් දිනනවා...
ඊට පස්සේ ඒකාබද්ධේ කියනවා අපි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් කියලා... මොකද මේ විශ්වාස භංගය රනිල් දින්නම මිනිස්සුන්ට තව එපා වෙනවා ආන්ඩුව... ඒක තමයි ඒකාබද්ධේට ඕනේ...
බටලන්ද මතක්වුනා

රනිල් නං අඬන්නේ නෑ මොන පිස්සුද![]()
me welawe wath mathak una athi.ranil kerapu kari wada podi un danne na.abilipitiya pathe parana ayagen ahuwanam dana ganna puluwan
![]()
හ්ම්... සූරියකන්ද... සූරියනක්ද....
චන්ද්‍රිකාට උඩට එන්න පාර කැපුවෙ ඔය සූරිය කන්ද තමයි, එදා මහින්ද, චන්ද්‍රිකා, අමරසිරි දොඩම්ගොඩ වගේ අය තමයි, ඒ කේස් එක ඇද්හෙ සූරිය කන්දහෑරුවෙ.
ඇඹිලිපිටියට එදා කිව්වෙ මිනීපිටිය කියල, ආයි මක්කෙයි කියන්නෙ අපිට මතකයි ඔක්කොම
අනික තමයි එළියකන්ද K-Point
එකෙක් මිනී මැරෙව්වා..
එකියක් දූෂණ වන්චා කලා
තව එකෙක් කරප්ටඩ් සිස්ටම් එකක් හැදෙව්වා..
ඊළග එකා ඕන පුකක් මම දන්නෑ කිව්වා...
ඔන්න හිටපු නායකයෝ... දැන් කියන්නකෝ කෝකද ශෝක්
ඔව් ටිකක් බය වෙලා ඇතිප්රේමදාසට දෝශාභියෝගය ආපු වෙලාවෙ පොරත් සෑහෙන්න බය උනා. රනිලුත් පීඩනයෙන් ඉන්නෙ. ඌට පොඩ්ඩකට හරි සැනසීමකට තියෙන්නෙ 4 වෙනිදා ලෙඩ වෙන මන්ත්‍රීවරුයි සල්ලි වලට නැවෙන මන්ත්‍රීවරුයි ඉන්න නිසා මිසක් ඕක ඉවර වෙනකම් නින්ද යන්නෙ නැතුව ඇති.
ගියපාර නං මහින්ද පාරට තාර දාල හරි සපෝට් එකක් දුන්න මේ පාර මයිත්‍රී ගෙන් කිසි සපෝට් එකක් නෑනේ. හැබැයි අඬල අනේ මට විරුද්ද වෙන්න එපා කියල බැගෑපත් වෙන එකක් නං නෑ ඔහේ ආතල් එකේ ඇති කියලයි මම නං හිතන්නේ මොකුත් නොවෙන ගානට.![]()
හ්ම්... සූරියකන්ද... සූරියනක්ද....
චන්ද්‍රිකාට උඩට එන්න පාර කැපුවෙ ඔය සූරිය කන්ද තමයි, එදා මහින්ද, චන්ද්‍රිකා, අමරසිරි දොඩම්ගොඩ වගේ අය තමයි, ඒ කේස් එක ඇද්හෙ සූරිය කන්දහෑරුවෙ.
ඇඹිලිපිටියට එදා කිව්වෙ මිනීපිටිය කියල, ආයි මක්කෙයි කියන්නෙ අපිට මතකයි ඔක්කොම
අනික තමයි එළියකන්ද K-Point
ඒකත් ඇත්ත... එහෙනම් ඔය තියන විදියම හොඳයි... ඔය ඉන්න විදියටම ඉන්නදෙමු....

රනිල් පැරදුනොත් මහින්ද එයිද අගමැති? නැත්නම් වෙන කෙනෙක්ව දායිද.? කව්ද ඕක තීරණය කරන්න.
අනේ පුතේ රනිල් ගෙදර ගිහින් මහින්ද බලයට ආවත් , සුරිය කන්දේ වලලපු උන්ගේ පක්ෂේ වෙච්ච jvp එක බලයට ආවත් අයෙත් ඔය කෙස් අදින්න බෑ බෑ බෑම තමයි
නිකන් පැට්රල් පුච්චන එපා