රනිල් පැරදුනොත් වෙන්න පුලුවන් දේශපාලනික වෙනස්වීම් ගැන ආනාගත වාක්‍යකරුවන්ගෙන් පැහැදිලි.කිරීමක් ඕන...

ජනාධිපතිවරුන්ව අයින් කරන්න තියෙන්නෙ දෝශාභියෝගයකින්නෙ. ඒකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕනේ. මම ප්‍රශ්නයක් අහන්නම්කො, දෝශාභියෝගයක් ගෙනල්ලා. මන්ත්‍රීවරු 60 ඡන්දෙ ප්‍රකාශ කරලා තියෙනවා. 19ක් ජනාධිපතිට පක්ෂවත්, 41ක් විරුද්ධවත් තියෙනවා. දැන් ඔතන 2/3 කතාව සම්පූර්ණ වෙනවා. ඒත් ඒක හරිද? අනුපාතය අඩු කරගෙන ආවොත් මන්ත්‍රිවරු 4කින් ලක්ෂ ගානකින් පත්වෙන කෙනෙකුගෙ වරමක් නැති වෙනවා. මොකද කියන්නෙ![]()

ජනාධිපතිවරයෙක් අයින් කරන එක වෙනම දෙයක්නේ බං...
ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ රටේ බහුතර කැමැත්තට...
හැබැයි අගමැති කෙනෙක් පත් කරන්නේ (දැන් ක‍්‍රමේ අනුව) පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්ත, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කෙනෙක්.... ඒ හින්ද දෙක වෙනස්....

Ekata 2/3 on parliment eken on ethi...wiswasabange kiwwama wishwase ne nethi well thiyenne..eka bahutharekin balanwa ethi..Anika emathilata pawa wiswasa banga Danna puluwanne..mn Danna widihata.doshabuyoga puluwan janadipathitai adikaranayatai withark need?
බහුතරේ බැලුවොත් නම් ගේමක් ඇත්තෙම නෑ බන්
ඔය බහුතරය දිනාගත්ත කියල දාලා තියෙන්නේ නිකන් ම වගේ බං...
තනිකරම අගමැති පත් කරන්නේ ජනාධිපති...
හැබැයි ජනාධිපතිට බුවාව අයින් කරන්න බෑ....
කැබිනට් එක පත් කිරීමේ අහෝසි කිරීමේ බලය ජනාධිපතිට තියෙන නිසා කැබිනට් එක අහෝසි කළොත් කල්ලතෝනි විදියට අගමැතිව ඉවත් කරන්න පුලුවන්... (මම දන්න විදියට කිව්වේ... වැරදි ඇත්නම් නිවැරදි කරන්න...)

Tags
! ටොයියොත් අඬයි>>, ගු කන rochel, මානසික වින්දන, ලණුකාලා දාන thread, byyota aathel, pacha news, padaya wedilla kireema, ruchira55 =sadun buwa, ruchira55 ge shokaya
මචන් මුලින්ම කියන්න ඕන මම ඔය යහපාලන ආණ්ඩුව ගේන්න ටිකක් විතර කඩේ ගිහිපු එකෙක්. කෙටියෙන් කියනවනම් UNP කාරයෙක් තමා.
ඔය රනිල් ඇඩුව කියල කියන කතාව බොරු. නමුත් මට උබලට පොඩි ඉගියක් දෙන්න පුළුවන්. දැනට තියෙන තත්වය අනුව. රනිල්ට තරමක අවාසි දායක තත්වයක් පක්ෂය තුල ඇතිවෙලා තියෙන්නෙ. UNP එකේ බහුතරයකගේ ස්වදීන මතය තමයි යහපාලන ආණ්ඩුව අවසන් කර UNP ආණ්ඩුවක් බිහිකිරීම. නමුත් එම ආණ්ඩුවේ අගමැති කම සජිත් ප්‍රේමදාසට හිමි වියයුතුයි කියන එක තමා බහුතරයක් කියන්නෙ.
රනිල් No Confidence Motion එකෙන් දිනනව. නමුත් යහපාලන ආණ්ඩුවේ අන්තිම දවස හෙට.
මට උබලත් එක්ක keyboard එකෙන් ඇරගන්න ඕන නැ. මගේ මතයත් රනිල් No Confidence Motion එකට මුහුණ දීල, දිනුවත් / පැරදුනත් ඉල්ලා අස්වෙන එකයි. ඊට කලින් ඉල්ලා අස්වෙන්න ඕන නෑ.