රනිල්_අඬයි

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    රනිල් පැරදුනොත් වෙන්න පුලුවන් දේශපාලනික වෙනස්වීම් ගැන ආනාගත වාක්‍යකරුවන්ගෙන් පැහැදිලි.කිරීමක් ඕන...:P
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මචන්ලා...

    රහස් චන්දයක් තිබුනා නම් තමයි නියම.... එහෙනම් රනිල්ට චන්ද අතේ ඇගිලි ගානට විතරයි මන් හිතන්නේ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජනාධිපතිවරුන්ව අයින් කරන්න තියෙන්නෙ දෝශාභියෝගයකින්නෙ. ඒකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕනේ. මම ප්‍රශ්නයක් අහන්නම්කො, දෝශාභියෝගයක් ගෙනල්ලා. මන්ත්‍රීවරු 60 ඡන්දෙ ප්‍රකාශ කරලා තියෙනවා. 19ක් ජනාධිපතිට පක්ෂවත්, 41ක් විරුද්ධවත් තියෙනවා. දැන් ඔතන 2/3 කතාව සම්පූර්ණ වෙනවා. ඒත් ඒක හරිද? අනුපාතය අඩු කරගෙන ආවොත් මන්ත්‍රිවරු 4කින් ලක්ෂ ගානකින් පත්වෙන කෙනෙකුගෙ වරමක් නැති වෙනවා. මොකද කියන්නෙ :dull::dull:

    ජනාධිපතිවරයෙක් අයින් කරන එක වෙනම දෙයක්නේ බං...
    ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ රටේ බහුතර කැමැත්තට...
    හැබැයි අගමැති කෙනෙක් පත් කරන්නේ (දැන් ක‍්‍රමේ අනුව) පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්ත, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කෙනෙක්.... ඒ හින්ද දෙක වෙනස්....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    Tags
    ! ටොයියොත් අඬයි>>, ගු කන rochel, මානසික වින්දන, ලණුකාලා දාන thread, byyota aathel, pacha news, padaya wedilla kireema, ruchira55 =sadun buwa, ruchira55 ge shokaya
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    Ekata 2/3 on parliment eken on ethi...wiswasabange kiwwama wishwase ne nethi well thiyenne..eka bahutharekin balanwa ethi..Anika emathilata pawa wiswasa banga Danna puluwanne..mn Danna widihata.doshabuyoga puluwan janadipathitai adikaranayatai withark need?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ජනාධිපතිවරයෙක් අයින් කරන එක වෙනම දෙයක්නේ බං...
    ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ රටේ බහුතර කැමැත්තට...
    හැබැයි අගමැති කෙනෙක් පත් කරන්නේ (දැන් ක‍්‍රමේ අනුව) පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්ත, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කෙනෙක්.... ඒ හින්ද දෙක වෙනස්....

    :rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Ekata 2/3 on parliment eken on ethi...wiswasabange kiwwama wishwase ne nethi well thiyenne..eka bahutharekin balanwa ethi..Anika emathilata pawa wiswasa banga Danna puluwanne..mn Danna widihata.doshabuyoga puluwan janadipathitai adikaranayatai withark need?

    බහුතරේ බැලුවොත් නම් ගේමක් ඇත්තෙම නෑ බන්
     
    • Like
    Reactions: rangana26

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඔය බහුතරය දිනාගත්ත කියල දාලා තියෙන්නේ නිකන් ම වගේ බං...
    තනිකරම අගමැති පත් කරන්නේ ජනාධිපති...
    හැබැයි ජනාධිපතිට බුවාව අයින් කරන්න බෑ....
    කැබිනට් එක පත් කිරීමේ අහෝසි කිරීමේ බලය ජනාධිපතිට තියෙන නිසා කැබිනට් එක අහෝසි කළොත් කල්ලතෝනි විදියට අගමැතිව ඉවත් කරන්න පුලුවන්... (මම දන්න විදියට කිව්වේ... වැරදි ඇත්නම් නිවැරදි කරන්න...)

    ohoma karanna beri kathawak neethi pathi kiwwa neda?? adikaranen ahanna wei kiyl
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඔය බහුතරය දිනාගත්ත කියල දාලා තියෙන්නේ නිකන් ම වගේ බං...
    තනිකරම අගමැති පත් කරන්නේ ජනාධිපති...
    හැබැයි ජනාධිපතිට බුවාව අයින් කරන්න බෑ....
    කැබිනට් එක පත් කිරීමේ අහෝසි කිරීමේ බලය ජනාධිපතිට තියෙන නිසා කැබිනට් එක අහෝසි කළොත් කල්ලතෝනි විදියට අගමැතිව ඉවත් කරන්න පුලුවන්... (මම දන්න විදියට කිව්වේ... වැරදි ඇත්නම් නිවැරදි කරන්න...)

    ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක්ව පත්කරන්නෙ, "පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතයි සිතන" (113) තනි තීරණයකින් පත් කරන්නෙ. ඉතින් අයින් කරන්න නම් පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියලා ඔප්පු කරන්න ඕනේ. ඔන්න ඔහොමයි මම හිතාගෙන හිටියෙ. ලෝව් කරපු කෙනෙක් ඉන්නව නම් මේක හරියටම අහගන්න තිබ්බා. මම දන්න උන් ඉන්නව බන් ඕවා අහන්න ලැජ්ජයි. එලකිරියෙ නැද්ද ලෝ කාරයෝ

    කැබිනට් එකේ කතාව නම් හරියටම දන්නෙ නෑ. ජනාධිපතිකෙනෙක්ට පත්කිරීම් අයින් කිරීම් කරන්න බලය තිබ්බට අහෝසි කරන්න පුළුවන්ද කියලා හරියටම දන්නෙ නෑ. මම දන්න විදිහට ඔක්කෝම උනත් අයින් කරලා ඇමති කම් පවර ගන්න පුළුවන්. ඒක අහෝසි කිරීමක්ද? හැබැයි රෙද්දක් ඇඳන් ඔය වගේ වැඩක් කවුරුවත් කරන්නෙ නෑ බන්.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    Tags
    ! ටොයියොත් අඬයි>>, ගු කන rochel, මානසික වින්දන, ලණුකාලා දාන thread, byyota aathel, pacha news, padaya wedilla kireema, ruchira55 =sadun buwa, ruchira55 ge shokaya

    දිවෙන් පුක් හෝදන

    විදග්ධ පුක් ශෝධක
    - පුක් සේදීම කලාවක්නම් එහි පිකාසෝ ව වූ - 148 වසරක අඛංඩ පාරම්පරික සේවය -
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් මුලින්ම කියන්න ඕන මම ඔය යහපාලන ආණ්ඩුව ගේන්න ටිකක් විතර කඩේ ගිහිපු එකෙක්. කෙටියෙන් කියනවනම් UNP කාරයෙක් තමා.

    ඔය රනිල් ඇඩුව කියල කියන කතාව බොරු. නමුත් මට උබලට පොඩි ඉගියක් දෙන්න පුළුවන්. දැනට තියෙන තත්වය අනුව. රනිල්ට තරමක අවාසි දායක තත්වයක් පක්ෂය තුල ඇතිවෙලා තියෙන්නෙ. UNP එකේ බහුතරයකගේ ස්වදීන මතය තමයි යහපාලන ආණ්ඩුව අවසන් කර UNP ආණ්ඩුවක් බිහිකිරීම. නමුත් එම ආණ්ඩුවේ අගමැති කම සජිත් ප්‍රේමදාසට හිමි වියයුතුයි කියන එක තමා බහුතරයක් කියන්නෙ.

    රනිල් No Confidence Motion එකෙන් දිනනව. නමුත් යහපාලන ආණ්ඩුවේ අන්තිම දවස හෙට.

    මට උබලත් එක්ක keyboard එකෙන් ඇරගන්න ඕන නැ. මගේ මතයත් රනිල් No Confidence Motion එකට මුහුණ දීල, දිනුවත් / පැරදුනත් ඉල්ලා අස්වෙන එකයි. ඊට කලින් ඉල්ලා අස්වෙන්න ඕන නෑ.
     
    මළ පෙරේතයකුට ගෞරවනීය සමුගැනීමක් අත් උනොත් ඔහු ඉතා වාසනාවන්ත මළ පෙරේතයෙකි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Ekata 2/3 on parliment eken on ethi...wiswasabange kiwwama wishwase ne nethi well thiyenne..eka bahutharekin balanwa ethi..Anika emathilata pawa wiswasa banga Danna puluwanne..mn Danna widihata.doshabuyoga puluwan janadipathitai adikaranayatai withark need?

    ඔය බහුතරය දිනාගත්ත කියල දාලා තියෙන්නේ නිකන් ම වගේ බං...
    තනිකරම අගමැති පත් කරන්නේ ජනාධිපති...
    හැබැයි ජනාධිපතිට බුවාව අයින් කරන්න බෑ....
    කැබිනට් එක පත් කිරීමේ අහෝසි කිරීමේ බලය ජනාධිපතිට තියෙන නිසා කැබිනට් එක අහෝසි කළොත් කල්ලතෝනි විදියට අගමැතිව ඉවත් කරන්න පුලුවන්... (මම දන්න විදියට කිව්වේ... වැරදි ඇත්නම් නිවැරදි කරන්න...)

    විශ්වාස භංගයකට පාර්ලිමේන්තුවෙ බහුතරයක්(113) හෝ 2/3ක් අවශ්‍ය නැහැ. ඡන්දෙ විමසනකොට සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසලු ඕනේ.

    -සිරසේ කිව්වෙ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජනාධිපතිවරුන්ව අයින් කරන්න තියෙන්නෙ දෝශාභියෝගයකින්නෙ. ඒකට පාර්ලිමේන්තුවෙ 2/3 ඕනේ. මම ප්‍රශ්නයක් අහන්නම්කො, දෝශාභියෝගයක් ගෙනල්ලා. මන්ත්‍රීවරු 60 ඡන්දෙ ප්‍රකාශ කරලා තියෙනවා. 19ක් ජනාධිපතිට පක්ෂවත්, 41ක් විරුද්ධවත් තියෙනවා. දැන් ඔතන 2/3 කතාව සම්පූර්ණ වෙනවා. ඒත් ඒක හරිද? අනුපාතය අඩු කරගෙන ආවොත් මන්ත්‍රිවරු 4කින් ලක්ෂ ගානකින් පත්වෙන කෙනෙකුගෙ වරමක් නැති වෙනවා. මොකද කියන්නෙ :dull::dull:

    උබට පිස්සුද බන්? පාර්ලිමේන්තුවේ ඝන පුර්ණය කියල එකක් උබ අහල නැද්ද?