රනිල්_අඬයි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විශ්වාස භංගයකට පාර්ලිමේන්තුවෙ බහුතරයක්(113) හෝ 2/3ක් අවශ්‍ය නැහැ. ඡන්දෙ විමසනකොට සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසලු ඕනේ.

    -සිරසේ කිව්වෙ

    ekane kalinma kiwwe bahutara one kiyala.
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් වද රනිලාගේ කෙරුම් හමාරයි...හොදම වැඩේ unp බැල්ලියන්ට, තමන් චන්දෙ දුන්න නිවට සිරාම, උඩ පැන පැන unp බැල්ලියන්ටම අරිනව...:lol::lol::lol::lol: මහින්දව කුමන්ත්‍රනය කරල එලෝපු එකේ පවයි වද රනිල අද ගෙවන්නෙ...:):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට පිස්සුද බන්? පාර්ලිමේන්තුවේ ඝන පුර්ණය කියල එකක් උබ අහල නැද්ද?

    ඝන පූර්ණය කියන්නෙ වෙනම දෙයක් ඒකට ඔනෙ මන්තිල 50 ගානක් විතරයි...සිරස හරි ඔනෙ වැඩි චන්ද ප්‍රමානයක් විතරයි..113ක් ඔනෙ නැ..
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මම නම් හිතන්නේ ඔය කාලකන්නිය මොකක් හරි ගේම් එකක් දාලා ඇත්තේ..

    මොකද දිනන මිනිහා දන්නේ දිනන එක ක්‍රමේ විතරයි. මු පරදින ක්‍රම 30 ක් දන්නවා. දිනපු උන්ට වඩා
    පරදින උන්ගේ අත්දැකීම් වැඩි මේ සිස්ටම් එකේ. මු ඕක ගැන කලින් ගේමක් ගහලා ඇත්තේ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan mahinda agamathi kama ganna lasti da :)

    අපිට ඔය නිවට සිරාගෙන් කැදවත් ඔනෙ නැ... මුලින් වද රනිලට කෙලල ....තව තියෙනව ඇරියස් ඔහොම යන්....අපිව පාවා දුන්න එවුන්ට .....දෙන්නම් ජම්බෝ යන් ඔහොම...:):):):)
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Dan mahinda agamathi kama ganna lasti da :)
    මහින්දගෙ දේශපාලන දැක්මට මම අකමැති වුනත්. මහින්ද කියන්නෙ කෙලින් මිනිහෙක්. පොර පිනට ලැබෙන දේවල් ගන්න කෙනෙක් නොවේ. අනික රනිල් - මහින්ද කියන්නෙ දේශපාලනය හොද profitable biz එකක් විදියට කරන්න දන්න දෙන්නෙක් :)
    ඔය ගම්මන් පිල , වීර වන්ස වගේ පගර නැට්ටො නෙවි. මහින්ද ඔය දෝෂාභියෝගයට support නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ දේශපාලන දැක්මට මම අකමැති වුනත්. මහින්ද කියන්නෙ කෙලින් මිනිහෙක්. පොර පිනට ලැබෙන දේවල් ගන්න කෙනෙක් නොවේ. අනික රනිල් - මහින්ද කියන්නෙ දේශපාලනය හොද profitable biz එකක් විදියට කරන්න දන්න දෙන්නෙක් :)
    ඔය ගම්මන් පිල , වීර වන්ස වගේ පගර නැට්ටො නෙවි. මහින්ද ඔය දෝෂාභියෝගයට support නෑ.

    අනේ අම්මෝ...මහින්දගෙ ජනධිපතිකමට කුමන්ත්‍රන කරල කෙලෝල දැන් විලි ලැජ්ජවක් නැතුව මහින්දගෙ පිහිටෙන් දිනන්ඩ බලාගෙ ඉන්න හැටියක්...:lol::lol::lol: සිරිකොතේ පාර කාර්පට් කරල හරි රනිලව රැක්ක මහින්ද කෙනෙක් උන්න ඉස්සර, ඒ ගොනා වික්ක..කුමන්ත්‍රනය කරල අපේ බලය හොරා ගත්තු වද රනිලගෙ මලගම ඉතා ආසන්නයි....:):):):):)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093

    Mahinda Agamathi Unama, Ranilwa Maha Bankuwa Kolla kapu ekata Hiree Daida?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    45.gif

    ඉහි..!! ඉහි...!! හිඃ...!! හී... හී...හී...!!

    වෙන කෙනෙක්ගෙ නැට්ටෙ එල්ලිලා ආවට පාර්ලිමේන්තුවෙදි කොහොමද දාන පාර්ට්.. මොන වැදගත් දේ ඇහුවත් කිච කරල උඩ පැනල නටල දඟලල දෙකට නැමිල, නටපු නාඩගම් මතක්වෙද්දි.. මේක දිට්ඨ ධම්ම වේදනීය කරුමෙද කියලත් හිතෙනව.

    රනිල මහ අවාසනාවන්තයෙක්.2001 ත් අගමැති වෙලා ඉන්න පුළුවන් කම ලැබුනේ 2004 වෙනකන් විතරයි.දැන් මේ පාරත් එහෙම වෙයි බොහෝ දුරට.

    Ranilge wasanawa nemei rate wasanawa gena katha karamu
    (kohoma unath mahindath kemathi na wage ranilwa me welawe pannanna) ithin ranil paradiy kiyala hithanne na mama (rate awasanawata)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahinda Agamathi Unama, Ranilwa Maha Bankuwa Kolla kapu ekata Hiree Daida?

    අනිවාර්යෙන් .. ඒක ප්‍රමුකම චන්ද පොරොන්දුවක් ඉදිරි මැතිවරණයේදී...:yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මචන් මුලින්ම කියන්න ඕන මම ඔය යහපාලන ආණ්ඩුව ගේන්න ටිකක් විතර කඩේ ගිහිපු එකෙක්. කෙටියෙන් කියනවනම් UNP කාරයෙක් තමා.

    ඔය රනිල් ඇඩුව කියල කියන කතාව බොරු. නමුත් මට උබලට පොඩි ඉගියක් දෙන්න පුළුවන්. දැනට තියෙන තත්වය අනුව. රනිල්ට තරමක අවාසි දායක තත්වයක් පක්ෂය තුල ඇතිවෙලා තියෙන්නෙ. UNP එකේ බහුතරයකගේ ස්වදීන මතය තමයි යහපාලන ආණ්ඩුව අවසන් කර UNP ආණ්ඩුවක් බිහිකිරීම. නමුත් එම ආණ්ඩුවේ අගමැති කම සජිත් ප්‍රේමදාසට හිමි වියයුතුයි කියන එක තමා බහුතරයක් කියන්නෙ.

    රනිල් No Confidence Motion එකෙන් දිනනව. නමුත් යහපාලන ආණ්ඩුවේ අන්තිම දවස හෙට.

    මට උබලත් එක්ක keyboard එකෙන් ඇරගන්න ඕන නැ. මගේ මතයත් රනිල් No Confidence Motion එකට මුහුණ දීල, දිනුවත් / පැරදුනත් ඉල්ලා අස්වෙන එකයි. ඊට කලින් ඉල්ලා අස්වෙන්න ඕන නෑ.

    oka dinuwothnam kohomath yannne na. peradunath yai kiyala sure karanna be
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    අනිවාර්යෙන් .. ඒක ප්‍රමුකම චන්ද පොරොන්දුවක් ඉදිරි මැතිවරණයේදී...:yes::yes:

    Maru Ban. Maath Asai Ranil Jumapare Adan innawa balanna., Sure neda? Uba Kiwwa nan Ithin Aith Sure thamai. :cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Maru Ban. Maath Asai Ranil Jumapare Adan innawa balanna., Sure neda? Uba Kiwwa nan Ithin Aith Sure thamai. :cool::cool:

    sirawata Ranilgen hari me samajayata initiate karaganna puluwannam hondayi niithiya kriyathmaka karawanna...
    moko mahinda jumpare gahanne nea... aduma gane ara mantiriyekge NIC balannawath niithiyata pana netiwa:baffled:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අනිවාර්යෙන් .. ඒක ප්‍රමුකම චන්ද පොරොන්දුවක් ඉදිරි මැතිවරණයේදී...:yes::yes:

    පුප තමයි....:rofl: මහින්ද රනිල්ව දාන්නෙත් නෑ රනිල් මහින්දට විරුද්ධව මුකුත් කරෙත් නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පුප තමයි....:rofl: මහින්ද රනිල්ව දාන්නෙත් නෑ රනිල් මහින්දට විරුද්ධව මුකුත් කරෙත් නෑ..

    එහෙම හිතාගෙන ස්වය වින්දනේ ලබා ගත්තය කිසිම ප්‍රශනයක් නැ...