විශ්වාස භංගයකට පාර්ලිමේන්තුවෙ බහුතරයක්(113) හෝ 2/3ක් අවශ්‍ය නැහැ. ඡන්දෙ විමසනකොට සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසලු ඕනේ.
-සිරසේ කිව්වෙ
ekane kalinma kiwwe bahutara one kiyala.

විශ්වාස භංගයකට පාර්ලිමේන්තුවෙ බහුතරයක්(113) හෝ 2/3ක් අවශ්‍ය නැහැ. ඡන්දෙ විමසනකොට සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසලු ඕනේ.
-සිරසේ කිව්වෙ

උබට පිස්සුද බන්? පාර්ලිමේන්තුවේ ඝන පුර්ණය කියල එකක් උබ අහල නැද්ද?


උබට පිස්සුද බන්? පාර්ලිමේන්තුවේ ඝන පුර්ණය කියල එකක් උබ අහල නැද්ද?
Dan mahinda agamathi kama ganna lasti da![]()




මහින්දගෙ දේශපාලන දැක්මට මම අකමැති වුනත්. මහින්ද කියන්නෙ කෙලින් මිනිහෙක්. පොර පිනට ලැබෙන දේවල් ගන්න කෙනෙක් නොවේ. අනික රනිල් - මහින්ද කියන්නෙ දේශපාලනය හොද profitable biz එකක් විදියට කරන්න දන්න දෙන්නෙක්Dan mahinda agamathi kama ganna lasti da![]()

මහින්දගෙ දේශපාලන දැක්මට මම අකමැති වුනත්. මහින්ද කියන්නෙ කෙලින් මිනිහෙක්. පොර පිනට ලැබෙන දේවල් ගන්න කෙනෙක් නොවේ. අනික රනිල් - මහින්ද කියන්නෙ දේශපාලනය හොද profitable biz එකක් විදියට කරන්න දන්න දෙන්නෙක්
ඔය ගම්මන් පිල , වීර වන්ස වගේ පගර නැට්ටො නෙවි. මහින්ද ඔය දෝෂාභියෝගයට support නෑ.


සිරිකොතේ පාර කාර්පට් කරල හරි රනිලව රැක්ක මහින්ද කෙනෙක් උන්න ඉස්සර, ඒ ගොනා වික්ක..කුමන්ත්රනය කරල අපේ බලය හොරා ගත්තු වද රනිලගෙ මලගම ඉතා ආසන්නයි....




අනේ අම්මෝ...මහින්දගෙ ජනධිපතිකමට කුමන්ත්රන කරල කෙලෝල දැන් විලි ලැජ්ජවක් නැතුව මහින්දගෙ පිහිටෙන් දිනන්ඩ බලාගෙ ඉන්න හැටියක්...සිරිකොතේ පාර කාර්පට් කරල හරි රනිලව රැක්ක මහින්ද කෙනෙක් උන්න ඉස්සර, ඒ ගොනා වික්ක..කුමන්ත්රනය කරල අපේ බලය හොරා ගත්තු වද රනිලගෙ මලගම ඉතා ආසන්නයි....
![]()
![]()
ඉහි..!! ඉහි...!! හිඃ...!! හී... හී...හී...!!
වෙන කෙනෙක්ගෙ නැට්ටෙ එල්ලිලා ආවට පාර්ලිමේන්තුවෙදි කොහොමද දාන පාර්ට්.. මොන වැදගත් දේ ඇහුවත් කිච කරල උඩ පැනල නටල දඟලල දෙකට නැමිල, නටපු නාඩගම් මතක්වෙද්දි.. මේක දිට්ඨ ධම්ම වේදනීය කරුමෙද කියලත් හිතෙනව.
රනිල මහ අවාසනාවන්තයෙක්.2001 ත් අගමැති වෙලා ඉන්න පුළුවන් කම ලැබුනේ 2004 වෙනකන් විතරයි.දැන් මේ පාරත් එහෙම වෙයි බොහෝ දුරට.
Mahinda Agamathi Unama, Ranilwa Maha Bankuwa Kolla kapu ekata Hiree Daida?

මචන් මුලින්ම කියන්න ඕන මම ඔය යහපාලන ආණ්ඩුව ගේන්න ටිකක් විතර කඩේ ගිහිපු එකෙක්. කෙටියෙන් කියනවනම් UNP කාරයෙක් තමා.
ඔය රනිල් ඇඩුව කියල කියන කතාව බොරු. නමුත් මට උබලට පොඩි ඉගියක් දෙන්න පුළුවන්. දැනට තියෙන තත්වය අනුව. රනිල්ට තරමක අවාසි දායක තත්වයක් පක්ෂය තුල ඇතිවෙලා තියෙන්නෙ. UNP එකේ බහුතරයකගේ ස්වදීන මතය තමයි යහපාලන ආණ්ඩුව අවසන් කර UNP ආණ්ඩුවක් බිහිකිරීම. නමුත් එම ආණ්ඩුවේ අගමැති කම සජිත් ප්‍රේමදාසට හිමි වියයුතුයි කියන එක තමා බහුතරයක් කියන්නෙ.
රනිල් No Confidence Motion එකෙන් දිනනව. නමුත් යහපාලන ආණ්ඩුවේ අන්තිම දවස හෙට.
මට උබලත් එක්ක keyboard එකෙන් ඇරගන්න ඕන නැ. මගේ මතයත් රනිල් No Confidence Motion එකට මුහුණ දීල, දිනුවත් / පැරදුනත් ඉල්ලා අස්වෙන එකයි. ඊට කලින් ඉල්ලා අස්වෙන්න ඕන නෑ.
අනිවාර්යෙන් .. ඒක ප්‍රමුකම චන්ද පොරොන්දුවක් ඉදිරි මැතිවරණයේදී...![]()


Maru Ban. Maath Asai Ranil Jumapare Adan innawa balanna., Sure neda? Uba Kiwwa nan Ithin Aith Sure thamai.![]()

අනිවාර්යෙන් .. ඒක ප්‍රමුකම චන්ද පොරොන්දුවක් ඉදිරි මැතිවරණයේදී...![]()
මහින්ද රනිල්ව දාන්නෙත් නෑ රනිල් මහින්දට විරුද්ධව මුකුත් කරෙත් නෑ..
පුප තමයි....මහින්ද රනිල්ව දාන්නෙත් නෑ රනිල් මහින්දට විරුද්ධව මුකුත් කරෙත් නෑ..
රනිල මහ අවාසනාවන්තයෙක්.2001 ත් අගමැති වෙලා ඉන්න පුළුවන් කම ලැබුනේ 2004 වෙනකන් විතරයි.දැන් මේ පාරත් එහෙම වෙයි බොහෝ දුරට.
අනේ පවු අසරණය මොන වරදක් කලාටද මෙහෙම අඩවන්නේ.සදුන් බුවාවත් ලග හිටියේ නැද්ද සනසන්න
![]()



