මන්ඩලේ කචල් :lol:
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Nov 21, 2019 #1 මන්ඩලේ කචල්
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Nov 21, 2019 #2 මුන්ට මහ නරක කල දසාවක් ලබලා නේද...what goes arround comes arround.
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Nov 21, 2019 #3 N A K A M U R A said: මුන්ට මහ නරක කල දසාවක් ලබලා නේද...what's goes arround comes arround. Click to expand... ඔව් ආරංචි විදියට කරූ ජයසූරිය අකිල විරාජ් යවපු ලියුම පිලි අරන් රනිල්ට විපක්ෂ නායක කම දිිලා මේ යන විදියට ගොඩක් දුරට UNP එක කැඩෙයි වගේ
N A K A M U R A said: මුන්ට මහ නරක කල දසාවක් ලබලා නේද...what's goes arround comes arround. Click to expand... ඔව් ආරංචි විදියට කරූ ජයසූරිය අකිල විරාජ් යවපු ලියුම පිලි අරන් රනිල්ට විපක්ෂ නායක කම දිිලා මේ යන විදියට ගොඩක් දුරට UNP එක කැඩෙයි වගේ
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,932 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 21, 2019 #4 පක්ෂෙ ලේකම් කියන කෙනා තමා කතානායක පත් කරන්නෙ මම හිතන්නෙ
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Nov 21, 2019 #5 ආයි සම්පන්දන් කාරයට නන් දෙන්ඩ හොද නෑ. කීයටවත්