sirasa FMDialog Tv , Peo Tv වල සිරස පෙන්නේ නැහැලු බන් ! එකට කෙලෝල වගේ !
sirasa FMDialog Tv , Peo Tv වල සිරස පෙන්නේ නැහැලු බන් ! එකට කෙලෝල වගේ !
මේක කොරහෙ කිඹුල්ලු හොයන වෙලාවක් නෙමෙයි.
ව්ධායකය කියන්නෙ ඉස්සර රජතුමා කියන එකේ මොඩිෆයිඩ් වර්ශන් එක, දැන් කිසිම රටක එහෙම තනි බලයක් නැහැ. අනික ලන්කාවෙ විධායකය තරම් මොන රටේවත් බලයක් නැතිබව ඒකාන්තයි.
රජාට වහල්කම්කරන ගැතිභාවයෙන් මිදෙමු. පාලකයා ජනතා සේවකයෙක් මිස රජෙක් නොවේ.
වියරු ඒකාධිපති විධායක ක්‍රමය අහෝසිකරමූ.
ලොල් , මම කිව්වේ වෙන්න පුළුවන් දේ ,,,,,


හෙල උරුමෙ ගිවිසුමේ හැටියට පනින වැඩේ කරන්න බැහැ. ඒකට නීතියෙන් වැට බැඳෙනව.
දැනට වෙනස්වීමට නියමිත කාරනා
විධායක ජනාධිපතික්රමය අහෝසිවීම හෝ බලතල කප්පාදුව
18 අවලන්ගු කොට 17 යලි බලාත්මක කිරීම
මැතිවරන ක්‍රමය වෙනස්කොට මිශ්‍ර ක්‍රමයකට ගමන් කිරීම
ඒ ඒ අදාල අන්ශ සඳහා ජාතික ප්‍රතිපත්ති නිර්මානය කිරීම
ඇතැම්විට 72 ට පෙර පැවති රාජ්‍ය සේවා කොමිසම හෝ ඊට සමාන යාන්ත්රනයක් ක්‍රියාත්මක කිරීම.
ඇතැම්විට පලාත්සභා ක්‍රමය අහෝසිවනු ඇත.
නෛතික තත්ත්වය විග්රහ කරල ලිපියක් ලියපං කෝ කුකුලෝ!!!හෙළ උරුමෙත් එක්ක ගහපු ගිවිසුම් කවුරු පිළිගන්නවද බං...
නෑ දැන් මෙතන කෙලින්ම කියනවනේ දවස් 100කින් විධායක ජනාධිපතික්රමය අහෝසි කරලා රනිල් අගමැති කරනවා කියල...


නෛතික තත්ත්වය විග්රහ කරල ලිපියක් ලියපං කෝ කුකුලෝ!!!![]()

ලියපිය..ලියපිය......ලිව්වොත් ඕක පට්ටම දිග වෙනවා බං...
කියන්න ජාති කප්පරක් තියෙනවා ඕකේ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම පිටින්ම කණපිට පෙරලන්න වෙනවා සහමුලින්ම...![]()

ලියපිය..ලියපිය......
මොකද හරි මතය ගොඩ නගන්න සහ මිනිසුන් ඥාණනය කරන්න අන්තර්ජාලයට දැනුම් කෝෂ්ට අවශය වෙනවා......තාම අන්තර්ජාලයේ මේ ගැන හරි තත්ත්වය විග්රහ කරපු ලියවිල්ලක් නෑ.....සියළු දෙනාම මෝඩ චුන් පළකරමින් ඉන්නවා....ඒව නෙවෙයි දැන් ඕන, යථා ස්වභාවය. වී ඇති දේ, විය හැකි දේ, ඒ සම්බන්ධ නෛතික තත්ත්වය......
යුගයේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරපං......
නැත්තං උඹ ඉතිහාසේ කුනු කූඩයට යන්නේ........පංචායුධයා වගේ......![]()

එල..
මම හරිගස්සල ඊලග වීක් එන්ඩ් එකේ අනිවා දාන්නං..![]()
Dialog Tv , Peo Tv වල සිරස පෙන්නේ නැහැලු බන් ! එකට කෙලෝල වගේ !
මයිත්‍රී කරයි කියලා තියන සහතිකය....... නැබ් හිතන්නේ අහෝසි කලත් මයිත්රීට ඉන්න පුළුවන් පත් උන නිසා එතුරු කාලය. එලගට එන කෙනාට තමයි විදායක ජනාදිපති කම නැත්තේ.( මම දන්නා විදියට). එට පස්සේ රටේ බලය දෙන්නේ රනිල්ටද, අගමැති කියන්න විදායක ජනාදිපති තරම් බලයක් නැති තනතුරක් බව ඇත්ත. එත් රටේ එට පස්සේ බලවත්ම තනතුර අගමැති. එක යන්නේ රනිල්ට...
රනිල් අයිත කොටින්ට රට දෙනවා කියන කතා නම් ගොන් කතා, එත් රනිල් බටහිර ගතියෙක්, හදිසියේ මුස්ලිම් ප්‍රශ්නයක් අවොත් රනිල් බෙදුම්වාදී තීරණයක් ගත්තොත්. රටට ආයිත් ප්‍රශ්නයක් වෙනවා නේ.
මන් කියන ඩේ වැරදි වෙන්නත් පුළුවන්
මිකද දෙපැත්තක් තියනවා හැමදේකම
අවුරුදු 47ක දේශපාලනය දාලා ඇවිත් ජ්නදිපතිකම අරගෙන මයිත්‍රි බලය නිකම් රනිල්ට දීලා අතපිහි දගනිද බන්?????
මන් නම් හිතන්නේ නැහැ. මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරොල රනිල්ට අගමැති වෙන්න බැරි ගේමක් ගහයිද කියන්න බහ. මොකද බලයට කෑදරයි හැමෝම. අන්තිමට මිනිස්සු රවටුනොත්. මහින්දව ජනාදිපති කලේ යුද්දේ දිනන්න . එත් මයිත්‍රී මොකක් දිනන්නද ? මහින්ද වෙනුවට තව ඔලු ගෙඩියක්ද ?
ඇත්ත බන් හැම එකාම ඕක අහෝසි කරන්න ඇවිත් නිකන් ඉන්නවා , අනික මෛත්‍රී ඔච්චර කට්ටක් කයිද රනිල්ව අගමැති කරන්න. හරිහැටි ප්‍රතිපත්ති මාලාවක් ආවොත් කල්පනා කරලා බලන්න පුලුවන්

උබ මෙදා පොටේ කාටද..
MR or MS
moko hithenne desapalanaya gana kawuru dinayidha ban ubata hithena vidiyata

jvp eka wadi barak denne naha wage podu apekshakayata

moko hithenne desapalanaya gana kawuru dinayidha ban ubata hithena vidiyatajvp eka wadi barak denne naha wage podu apekshakayata
![]()
loku loku kattiya thanathuru bedaa ganna vidiya katha karagena eka mathekata awata paksikayo helavilaa naha wageතම තීරණයක් නැහැ බන් හරියට...මහින්ද එළවලා රනිල්ව ගෙන්න වුවමනාවක් නැහැ කොහොමත්
kohomath my3 ta