රනිල්_ගේ_පාලනයක්?

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    රනිල්ගේ දුර්වලතා තිබුනට මිනිහගේ අතේ හොරකම ගෑවිලා නෑ.දුර්වලතා හදාගන්න,ඒ දුර්වලතා වලට විරුද්ද වෙන්නෙ පක්ශේ ඇතුලේ සජිත් ලා වගේම පක්ශෙන් පිට අනුරලත් ඉන්නවා.. .අනික මිනිහට රකින්න පරම්පරාවක් නෑ නොවැ.. :පී
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    loku loku kattiya thanathuru bedaa ganna vidiya katha karagena eka mathekata awata paksikayo helavilaa naha wage :P kohomath my3 ta
    podu vipakshayak patan ganna thanadi sahayogaya pennuwata chandha wadawalatath oya sahayogaya deyidha?

    මිනිස්සු ගැලවෙනවා මචං, එහෙම ගැලවෙන්නේ නැත්තේ නැහැ. මයිත්‍රී කියන්නෙත් සුළුවෙන් තකන්න පුළුවන් මිනිහෙක් නෙමයි. තම තීරණයක් නැත්තේ කිසි දැක්මක් වැඩපිළිවෙලක් එලියට දාලා නැති නිසා.
    මහින්දව එලවන ඕනි කියන මතයේ මම ඉන්නව. එත් මහින්ද එළවලා තව මහින්ද කෙනෙක් ගෙන්න ඕනි නැහැ. එකයි සහයෝගය නොදෙන්න හිතන් ඉන්නේ. මයිත්රි විශ්වශ් අ කරන්න පුළුවන් විදියට ගියොත් වොට් කරනවා. මහින්ද එලවන්න. හැබැයි ඒ රනිල් ට තොණ්ඩුව ගන්න පුලුවන්නම් විතරයි
    .
    හිසරදේ ට කෝට්ටේ මාරු කරලා හරි යන්නේ නැහනේ

    මයිත්‍රී මහින්ද තරම් නරක මිනිහෙක් නෙමයි. ඔතන තියන එකම ප්‍රශ්නය රනිල් අගමැති වෙන එක.
    උබත් හැබැයි මහින්දපස්සෙම යන්න එපා. මද්යස්ත්ව හිතපන් අය්යේ.

    මගේ පුද්ගලික මතය jvp මයිත්‍රිට සහය නොදෙනවා නම් හොදයි
     
    Last edited:

    waligamaya

    Well-known member
  • එල..
    මම හරිගස්සල ඊලග වීක් එන්ඩ් එකේ අනිවා දාන්නං..;)
    :D:D:yes::yes:

    තම තීරණයක් නැහැ බන් හරියට...මහින්ද එළවලා රනිල්ව ගෙන්න වුවමනාවක් නැහැ කොහොමත්
    එහේමකියලා මහින්දව කොහොමටවත් තියාගන්න බැ. අනිඅක් කොහොමද බන රනිල්ට අගමැතිකම ලැබෙන්නේ. එක තිරනය කරන්න වෙන්නේ මැතිවරනයකින්නේ. ඔක UNP කරයො චුන් කරන්න කියපු එකක් වෙන්න ඔන
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මිනිස්සු ගැලවෙනවා මචං, එහෙම ගැලවෙන්නේ නැත්තේ නැහැ. මයිත්‍රී කියන්නෙත් සුළුවෙන් තකන්න පුළුවන් මිනිහෙක් නෙමයි. තම තීරණයක් නැත්තේ කිසි දැක්මක් වැඩපිළිවෙලක් එලියට දාලා නැති නිසා.
    මහින්දව එලවන ඕනි කියන මතයේ මම ඉන්නව. එත් මහින්ද එළවලා තව මහින්ද කෙනෙක් ගෙන්න ඕනි නැහැ. එකයි සහයෝගය නොදෙන්න හිතන් ඉන්නේ. මයිත්රි විශ්වශ් අ කරන්න පුළුවන් විදියට ගියොත් වොට් කරනවා. මහින්ද එලවන්න. හැබැයි ඒ රනිල් ට තොණ්ඩුව ගන්න පුලුවන්නම් විතරයි
    .
    හිසරදේ ට කෝට්ටේ මාරු කරලා හරි යන්නේ නැහනේ

    මයිත්‍රී මහින්ද තරම් නරක මිනිහෙක් නෙමයි. ඔතන තියන එකම ප්‍රශ්නය රනිල් අගමැති වෙන එක.
    උබත් හැබැයි මහින්දපස්සෙම යන්න එපා. මද්යස්ත්ව හිතපන් අය්යේ.

    මගේ පුද්ගලික මතය jvp මයිත්‍රිට සහය නොදෙනවා නම් හොදයි

    JVP ඔය කිව්වට යටින් sup එක දෙනවා

    දැන් සටනේ කිව්වනේ දින 100 කොහොමද කරන්නෙ කියන එක ඉදිරියේදි කියනවා කියල එතකොට බලමු
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ranil agamathi wunata miniharta dan president ta thiyena bala thala hambenna machn. oka boru katahawak. simitha balayak witharai hambenne..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    JVP ඔය කිව්වට යටින් sup එක දෙනවා

    දැන් සටනේ කිව්වනේ දින 100 කොහොමද කරන්නෙ කියන එක ඉදිරියේදි කියනවා කියල එතකොට බලමු

    jvp එක ගහන්න ඕනි නම් ගෙට පැනල ගහනවා මිසක් යටින් ගේම් ගහන්නේ නැහැ බන්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    jvp එක ගහන්න ඕනි නම් ගෙට පැනල ගහනවා මිසක් යටින් ගේම් ගහන්නේ නැහැ බන්

    හරි බන් මන් කියන්නෙ මැතිවරණ ව්‍යාපාරය ගැන අනික දැන් තියන situation එකත් වෙනස් නෙ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    රනිල්ගේ දුර්වලතා තිබුනට මිනිහගේ අතේ හොරකම ගෑවිලා නෑ.දුර්වලතා හදාගන්න,ඒ දුර්වලතා වලට විරුද්ද වෙන්නෙ පක්ශේ ඇතුලේ සජිත් ලා වගේම පක්ශෙන් පිට අනුරලත් ඉන්නවා.. .අනික මිනිහට රකින්න පරම්පරාවක් නෑ නොවැ.. :පී

    :yes::yes:
     
    waligamaya

    Well-known member
  • jvp එක ගහන්න ඕනි නම් ගෙට පැනල ගහනවා මිසක් යටින් ගේම් ගහන්නේ නැහැ බන්

    හරි බන් මන් කියන්නෙ මැතිවරණ ව්‍යාපාරය ගැන අනික දැන් තියන situation එකත් වෙනස් නෙ.
    තම හරියට පක්ශ සමග්ග කතා කරල්ල නැනේ, බලමු අපි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මයිත්‍රී කරයි කියලා තියන සහතිකය....... නැබ් හිතන්නේ අහෝසි කලත් මයිත්‍රීට ඉන්න පුළුවන් පත් උන නිසා එතුරු කාලය. එලගට එන කෙනාට තමයි විදායක ජනාදිපති කම නැත්තේ.( මම දන්නා විදියට). එට පස්සේ රටේ බලය දෙන්නේ රනිල්ටද, අගමැති කියන්න විදායක ජනාදිපති තරම් බලයක් නැති තනතුරක් බව ඇත්ත. එත් රටේ එට පස්සේ බලවත්ම තනතුර අගමැති. එක යන්නේ රනිල්ට...
    රනිල් අයිත කොටින්ට රට දෙනවා කියන කතා නම් ගොන් කතා, එත් රනිල් බටහිර ගතියෙක්, හදිසියේ මුස්ලිම් ප්‍රශ්නයක් අවොත් රනිල් බෙදුම්වාදී තීරණයක් ගත්තොත්. රටට ආයිත් ප්‍රශ්නයක් වෙනවා නේ.

    මන් කියන ඩේ වැරදි වෙන්නත් පුළුවන්

    මිකද දෙපැත්තක් තියනවා හැමදේකම

    අවුරුදු 47ක දේශපාලනය දාලා ඇවිත් ජ්නදිපතිකම අරගෙන මයිත්‍රි බලය නිකම් රනිල්ට දීලා අතපිහි දගනිද බන්?????
    මන් නම් හිතන්නේ නැහැ. මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරොල රනිල්ට අගමැති වෙන්න බැරි ගේමක් ගහයිද කියන්න බහ. මොකද බලයට කෑදරයි හැමෝම. අන්තිමට මිනිස්සු රවටුනොත්. මහින්දව ජනාදිපති කලේ යුද්දේ දිනන්න . එත් මයිත්‍රී මොකක් දිනන්නද ? මහින්ද වෙනුවට තව ඔලු ගෙඩියක්ද ?

    ඔය රතු කරපු ටික තමයි බොල මමත් කිව්වේ ............
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    eelanga para illuwama gaththe 25% witharane!

    රනිල් කවද්ද බං 25%ක් ගත්තේ. හොයල බලල කතා කරපන්. රනිල් පැරදුනේ ලක්ෂ 2න් චන්ද.
    එකත් උතුරු නැගෙනහිර චන්ද නැති කරලා. එකත් තිබ්බනම් ඌ දිනුම්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම උබව නිවරදි කරන්නම් සහොදරයෝ රටක විධායක බලතල හිමි ජනාදිපති කෙනෙක්ට අසීමිත බල තල තියෙනවා , එත් මෙ විදායක ක්‍රම අහොසි කරහම අගමතිට බලය හිම්වෙනවා එක නිසා අගමතිට ඔන දෙයක් කරන්න පුලුවන් කියන මනස්කිම මට්ටමක ඉන්නේ සහොදරයා මහින්ද රජපක්ද කැබිනට් අනුමැති පලිමෙන්තු සම්මත කිරිම් නැතුව තම සහොදර සමාගම එකතුවෙලා එක මතික තීරණ ගන්න නිසා එත් ,

    එත් බල තල සීමිත අගමැති කෙනෙක් සියලු තීරන වල්ට කැබින්ටස් ඇමති වරුන්ගේ අනුමැතිය හා සෙසූ එකගතා පර්ලිමෙන්තු බහුතරය ඔන ඔන්න ඔය ටිඅ තෙරුම් ගන්න ඔන මොකද සහොදර සමාගම පාලයන කරනවා වගේ එනෙවෙයි එක පුද්ගල එකතුවක සාමූකිය පාලනයක් කියන්න රටට හිත කර වෙන්ස වෙනස් නීයායන් අදහස් තුලින් ඉතා හොද අදහස හා යොජනා සම්මත කර කරගෙන යන්න පුලුවන් සනවර්ධනයක් , එ වගේ නෙවෙයි දැන් මහින්දට කියනවා ගොඨා මහින්දයා හා මල්ලිගේ කැමැත්තක් ඔන්න ඔකයි වෙන්නෙ ඉතින් එපා වෙන්නේ නැත්ත ශ්‍රිලංකා බල කනූ ව්ලටත්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හෙළ උරුමෙත් එක්ක ගහපු ගිවිසුම් කවුරු පිළිගන්නවද බං...
    නෑ දැන් මෙතන කෙලින්ම කියනවනේ දවස් 100කින් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරලා රනිල් අගමැති කරනවා කියල...
    දින සීයෙන් ඔයකියපු දේවල් කලත් රනිල්ට අගමැතිකම ලැබෙයි කියන එක විශ්වාස කරන්න අමාරුයි.

    මට හිතෙන හැටියට ඊලඟට තියෙන පාර්ලිමේන්තු මැතිවරනෙන් දිනන පක්ෂෙ නායකයා අගමැතිවෙයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මයිත්‍රී කරයි කියලා තියන සහතිකය....... නැබ් හිතන්නේ අහෝසි කලත් මයිත්‍රීට ඉන්න පුළුවන් පත් උන නිසා එතුරු කාලය. එලගට එන කෙනාට තමයි විදායක ජනාදිපති කම නැත්තේ.( මම දන්නා විදියට). එට පස්සේ රටේ බලය දෙන්නේ රනිල්ටද, අගමැති කියන්න විදායක ජනාදිපති තරම් බලයක් නැති තනතුරක් බව ඇත්ත. එත් රටේ එට පස්සේ බලවත්ම තනතුර අගමැති. එක යන්නේ රනිල්ට...
    රනිල් අයිත කොටින්ට රට දෙනවා කියන කතා නම් ගොන් කතා, එත් රනිල් බටහිර ගතියෙක්, හදිසියේ මුස්ලිම් ප්‍රශ්නයක් අවොත් රනිල් බෙදුම්වාදී තීරණයක් ගත්තොත්. රටට ආයිත් ප්‍රශ්නයක් වෙනවා නේ.

    මන් කියන ඩේ වැරදි වෙන්නත් පුළුවන්

    මිකද දෙපැත්තක් තියනවා හැමදේකම

    අවුරුදු 47ක දේශපාලනය දාලා ඇවිත් ජ්නදිපතිකම අරගෙන මයිත්‍රි බලය නිකම් රනිල්ට දීලා අතපිහි දගනිද බන්?????
    මන් නම් හිතන්නේ නැහැ. මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරොල රනිල්ට අගමැති වෙන්න බැරි ගේමක් ගහයිද කියන්න බහ. මොකද බලයට කෑදරයි හැමෝම. අන්තිමට මිනිස්සු රවටුනොත්. මහින්දව ජනාදිපති කලේ යුද්දේ දිනන්න . එත් මයිත්‍රී මොකක් දිනන්නද ? මහින්ද වෙනුවට තව ඔලු ගෙඩියක්ද ?

    ඊයෙ සටන බැලුවනම් අනුර කිව්වෙ මොකක්ද? චන්දෙකදි කතිර ගැහීමෙන් පමනක් සීමා නොවී ජන බලපෑමක් එල්ල කරන්න කිව්වෙ. ඒවිදියට කලාම මෛත්‍රීට පොලු තියන්න බැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඊයෙ සටන බැලුවනම් අනුර කිව්වෙ මොකක්ද? චන්දෙකදි කතිර ගැහීමෙන් පමනක් සීමා නොවී ජන බලපෑමක් එල්ල කරන්න කිව්වෙ. ඒවිදියට කලාම මෛත්‍රීට පොලු තියන්න බැහැ.

    එවෙලාවේ අපේ පැත්තේම ලයිට් ගිය බන්. ජන බල පම එල්ල කරන්න මිනිස්සු කොහෙන්ද ගේන්නේ රටින්ද???///