රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජපාන පාර්ලිමේන්තුව ඇමතීම මීට ස්වල්ප මොහොතකට පෙර ආරම්භ විය. ඔහු ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ගෙන් පසු ජපාන පාර්ලිමේන්තුව අමතන තෙවන විදේශ නායකයායි.

Last edited: