රනිල්_ජාතිය_අමතයි

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රනිල්_ජාතිය_අමතයි

    📢 📢 අගමැති අද රෑ හදිසියේ ජාතිය අමතයි📢 📢

    a3-640x360.jpg

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය. අද රාත්‍රී කාලයේ රූපවාහිනී නාලිකා ඔස්සේ එස ඇමතීම සිදුවනු ඇත.
    මෙම විශේෂ ප‍්‍රකාශය කුමන කරුණක් අරභයා සිදු කරන්නේද යන්න පවසා නැත. බැඳුම්කර වාර්තාව ඊයේ එළි දැක තිබීමත් පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයත් නිසා අගමැතිවරයා මේ දිනවල විවිධ ලෙස කථාබහට ලක්වන පුද්ගලයෙකු බවට පත්ව ඇති අතර ඔහු තමන්ට එල්ලවන චෝදනාවන්ට මෙහිදී පිළිතුරු දෙනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ
    .

    Source: Gossiplankanews

    Updated..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,649
    113
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.
     
    • Like
    Reactions: GuneBhai

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.
    ඔය තියෙන්නේ කතාව :P ආය අහන්න දෙයක් නෑ ඕක තමා කියන්නේ :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

    :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

    Commity eke inne mage uka lewana lawyersla 3k bawa mama wadi duratat kiyanna awashyai..:baffled:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

    JanadhipathI path karau committee ekakata wiruddawa akamethi committee ekak path karanne kohomada :confused:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඕකා කට අරින්න අරින්න ඔකාගෙන මිනිස්සු ඈත වෙනවා.
    ඔකාගේ චන්ද තවත් කඩෙන එක තමා වෙන්නේ ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,649
    113
    ඔය තියෙන්නේ කතාව :P ආය අහන්න දෙයක් නෑ ඕක තමා කියන්නේ :yes:

    :rofl::rofl:

    :):)

    Commity eke inne mage uka lewana lawyersla 3k bawa mama wadi duratat kiyanna awashyai..:baffled:

    :baffled::baffled:

    JanadhipathI path karau committee ekakata wiruddawa akamethi committee ekak path karanne kohomada :confused:

    ජනාධිපති හොරු අල්ලන්නෙ නැතුව මග හරියි කියලයි තවත් එකක් දාන්නෙ.

    අනේ බන් ලැජ්ජ නැද්ද ඔහොම කියන්න?
    හොරකමක් උනේ නෑ කියලා පාර්ලිමේන්තුවෙ ප්‍රකාශයක් කරා.
    ඩිව්ට කෝප් වාර්ථාව ගැන කතා කරන්න බැරි වෙන්න සූජීව දම්මලා උසාවි යැව්වා.
    ඊට පස්සෙ කොමිසමක් දාලා වහන්න හැදුවා.
    හඳුන්නෙත්තිට තර්ජන කරා.
    කෝප් වාර්ථාවට ෆුට් නෝට් දැම්මුවා.
    බැඳුම්කර හොරකමක් උනේ නෑ කියලා පොත් ලියෙව්වා.
    අර්ජුන්ව අයින් කරන්නයි කියලා ජනාධිපති කියද්දිත් අයින් කරේ නෑ.
    ජනාධිපති අයින් කරාට පස්සෙ ආයිත් අර්ජුන්ව තමන්ගෙ තුරුලට ගත්තා.
    රවීව ඇමතිකමේ තියාගන්න ලොකු ට්‍රයි එකක් දුන්නා.

    කියනව නම් තව කොච්චර තියෙනවද බන්? ඇත්තටම ක්ලීන් කියලා හිතන් හිටපු රනිල් හොරකම් කරවපු හැටි ආරක්ෂා කරපු හැටි අත්තටම කැතයි බන්. ඒ වැරදි නීතියෙන් වහන්න පුළුවන් වෙයි. රනිල් කොහොමත් දක්ශයනෙ. ඒත් ජනතා අධිකරණයෙදි රනිල් කියන්නෙ හොරු රැකපු තවත් පට්ට හොරෙක් විතරයි.
     
    • Like
    Reactions: ManOfSteel

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    නියම Case Analysis එකක්
    මේ කාරනා ටික වැගන් වීල් එකක් හරි මොකඛරි ස්ලියිඩ් එකක දාල FBඑකෙ දැම්මනම් උබට ගොඩක් අවධානය ලැබේයි
    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    අකිලට ජනාධිපතිකම දෙන්න වෙන්නැති:sorry:

    අගමටි කමට පහත සඳහන් උන් බලං ඉන්නවලු

    සජිත් aka ගොන්ට බබා
    රාජිත aka ලැට් කටා
    මංගල aka මාටර ගල් කරු