රනිල්_ජාතිය_අමතයි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඡන්ද 3000ක් විතර තියෙන ප්‍රදේශයක් ගමුකො. ඔතනින් 500 විතර ඡන්දෙ දාන්න එන්නෙ නෑ. එතකොට ඡන්ද 2500යි. 250-300 විතර ජවිපෙ ගනී. ස්වාධීන අය 300 ගනී. අනිත් ඡන්ද 1900 තුනකට බෙදෙනවා. එජාපය ඡන්ද 900 වගෙ ගනී. ශ්‍රිලංකා දෙකට කැඩිච්ච නිසා ඉතිරි 1000, පොහොට්ටුවට 650 ශ්‍රිලනිප 350 වගෙ බෙදිලා යාවී. එජාප බ්ලොක් වෝට් එක කැඩෙන්නෙ නෑ එහෙම්ම වැටෙනවා.

    ජනතාව ඇමතුවට වැඩක් වෙන්නේ නෑ මචන්. රනිල් ඒකට සුපිරි ගේමක් ගහලා තියෙන්නෙ. ඒක වරදින ගේමකුත් නෙවේ. මොන හොරකම කරත් මහරජානෝ කියාගත්තු සෙට් එකක් ඒ කාලෙ හිටියා. ඒ වගේ තමයි රනිල්ටත්, අපේ නායකතුමා කියාගන්න වහල්ලු ටිකක් රනිල්ටත් ඉන්න බව අමතක කරන්න එපා. ගමේ කෙසේ වෙතත් එලකිරියෙම එහෙම අය කීදෙනක් නම් ඉන්නවද? මම කියන්නෙ බොරුද කියපන්කො
    .

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
    උඹ කියපු එවුන් මට කණෙන් පෙන්නන්න පුළුවන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඡන්ද 3000ක් විතර තියෙන ප්‍රදේශයක් ගමුකො. ඔතනින් 500 විතර ඡන්දෙ දාන්න එන්නෙ නෑ. එතකොට ඡන්ද 2500යි. 250-300 විතර ජවිපෙ ගනී. ස්වාධීන අය 300 ගනී. අනිත් ඡන්ද 1900 තුනකට බෙදෙනවා. එජාපය ඡන්ද 900 වගෙ ගනී. ශ්‍රිලංකා දෙකට කැඩිච්ච නිසා ඉතිරි 1000, පොහොට්ටුවට 650 ශ්‍රිලනිප 350 වගෙ බෙදිලා යාවී. එජාප බ්ලොක් වෝට් එක කැඩෙන්නෙ නෑ එහෙම්ම වැටෙනවා.

    ජනතාව ඇමතුවට වැඩක් වෙන්නේ නෑ මචන්. රනිල් ඒකට සුපිරි ගේමක් ගහලා තියෙන්නෙ. ඒක වරදින ගේමකුත් නෙවේ. මොන හොරකම කරත් මහරජානෝ කියාගත්තු සෙට් එකක් ඒ කාලෙ හිටියා. ඒ වගේ තමයි රනිල්ටත්, අපේ නායකතුමා කියාගන්න වහල්ලු ටිකක් රනිල්ටත් ඉන්න බව අමතක කරන්න එපා. ගමේ කෙසේ වෙතත් එලකිරියෙම එහෙම අය කීදෙනක් නම් ඉන්නවද? මම කියන්නෙ බොරුද කියපන්කො.

    හැම කොට්ඨාශෙම ඔය කියන විදියට නෙමේ චන්දෙ වැටෙන්නෙ. සමහර ඒවාවල යූඇන්පී චන්ද අඩුයි සමහර ඒවා වල වැඩී. අනික ශ්‍රිලනිප චන්ද බෙදෙන්නෙ පොහොට්ටුවට 80%-90% අතර සිරාට 10%-20% අතර.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641

    පොහොට්ටුවට වටෙන 80%නුත් 70%ක් විතර විමල්ගෙ ඡන්ද බව ඔබ දන්නවාද?:cool::cool:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    පොහොට්ටුවට වටෙන 80%නුත් 70%ක් විතර විමල්ගෙ ඡන්ද බව ඔබ දන්නවාද?:cool::cool:

    විමල්ගේ කතා strong වැඩි නිසා තමයි ජනවාරි 8ට කලින් ඌව කපල දාන්න ඌව විතරක් ඉලක්ක කරගෙන හෙන මඩ ප්‍රචාරයක් ගෙනිච්චේ..
    ජෙප්පෝ උනත් ඒ කාලේ විමල් නිසා සැහෙන චන්ද ප්‍රමාණයක් ඇද ගත්ත
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    විමල්ගේ කතා strong වැඩි නිසා තමයි ජනවාරි 8ට කලින් ඌව කපල දාන්න ඌව විතරක් ඉලක්ක කරගෙන හෙන මඩ ප්‍රචාරයක් ගෙනිච්චේ..
    ජෙප්පෝ උනත් ඒ කාලේ විමල් නිසා සැහෙන චන්ද ප්‍රමාණයක් ඇද ගත්ත

    එහෙනම් 75%ක් විතර ඇති මයෙ හිතේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොහොට්ටුවට වටෙන 80%නුත් 70%ක් විතර විමල්ගෙ ඡන්ද බව ඔබ දන්නවාද?:cool::cool:

    විමල්ට කියල විශේශ චන්ද පදනමක් නෑ. ඔතන විමල්ලාට වැටෙන්නෙ යූඇන්පී ප්රතිපත්ති වලට විරැද්ධ දේශප්රේමී මිනිස්සුන්ගෙ චන්ද ටික.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    විමල්ට වැටෙන්නෙත් මහින්දගේ චන්ද ටික.ඌ මොන හාල්පාරුවෙක්ද.මහින්දගේ කරේ එල්ලෙන් නැතුව ඉල්ලුවොත් බලාගන්න පුළුවන් පොරගේ චන්ද පදනම :rolleyes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඡන්ද 3000ක් විතර තියෙන ප්‍රදේශයක් ගමුකො. ඔතනින් 500 විතර ඡන්දෙ දාන්න එන්නෙ නෑ. එතකොට ඡන්ද 2500යි. 250-300 විතර ජවිපෙ ගනී. ස්වාධීන අය 300 ගනී. අනිත් ඡන්ද 1900 තුනකට බෙදෙනවා. එජාපය ඡන්ද 900 වගෙ ගනී. ශ්‍රිලංකා දෙකට කැඩිච්ච නිසා ඉතිරි 1000, පොහොට්ටුවට 650 ශ්‍රිලනිප 350 වගෙ බෙදිලා යාවී. එජාප බ්ලොක් වෝට් එක කැඩෙන්නෙ නෑ එහෙම්ම වැටෙනවා.

    ජනතාව ඇමතුවට වැඩක් වෙන්නේ නෑ මචන්. රනිල් ඒකට සුපිරි ගේමක් ගහලා තියෙන්නෙ. ඒක වරදින ගේමකුත් නෙවේ. මොන හොරකම කරත් මහරජානෝ කියාගත්තු සෙට් එකක් ඒ කාලෙ හිටියා. ඒ වගේ තමයි රනිල්ටත්, අපේ නායකතුමා කියාගන්න වහල්ලු ටිකක් රනිල්ටත් ඉන්න බව අමතක කරන්න එපා. ගමේ කෙසේ වෙතත් එලකිරියෙම එහෙම අය කීදෙනක් නම් ඉන්නවද? මම කියන්නෙ බොරුද කියපන්කො.

    මිනිස්සුනට වෙන දෙන්න කෙනෙක් නැහැ එකයි රනිල්ට හරි මහින්දට හරි දෙන්නේ.තමන්ට හරි කියල හිතෙන මනුස්සයට චන්දෙ දෙනවා.උන්ගේ වැරදි තියෙනවා නම් සාදාරනය කරන්න බලනවා වෙන කරන්න දෙයක් නැති හින්ද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    මිනිස්සුනට වෙන දෙන්න කෙනෙක් නැහැ එකයි රනිල්ට හරි මහින්දට හරි දෙන්නේ.තමන්ට හරි කියල හිතෙන මනුස්සයට චන්දෙ දෙනවා.උන්ගේ වැරදි තියෙනවා නම් සාදාරනය කරන්න බලනවා වෙන කරන්න දෙයක් නැති හින්ද.

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,641
    113
    විමල්ට කියල විශේශ චන්ද පදනමක් නෑ. ඔතන විමල්ලාට වැටෙන්නෙ යූඇන්පී ප්රතිපත්ති වලට විරැද්ධ දේශප්රේමී මිනිස්සුන්ගෙ චන්ද ටික.

    හරි හරි බන්, ඉතින් ඒ විමල් ඇමතිතුමාට වැටෙන යූඇන්පී ප්රතිපත්ති වලට විරැද්ධ දේශප්රේමී මිනිස්සුන්ගෙ චන්ද එකතුව ප්‍රතිශතයක් විදිහට ගත්තම. මුළු රටෙන්ම 70%ක් විමල් වෙනුවෙන්.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හරි හරි බන්, ඉතින් ඒ විමල් ඇමතිතුමාට වැටෙන යූඇන්පී ප්රතිපත්ති වලට විරැද්ධ දේශප්රේමී මිනිස්සුන්ගෙ චන්ද එකතුව ප්‍රතිශතයක් විදිහට ගත්තම. මුළු රටෙන්ම 70%ක් විමල් වෙනුවෙන්.

    ඉතුරු 30% ගම්මන්පිලට :lol::lol:
    කබ්බෝ ලොකු කරන එක අපේ එවුන් ගේ සිරිතක් නේ බං විමල් මෛත්‍රී එකපාරට අවුරුද්දෙන් දෙකෙන් හෙන පොරවල් උනා. අන්තිමට රටම කන්ට්‍රෝල් නෑ පිස්සු නටන්නේ .කයියට තමයි මිනිස්සු අහුවෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි හරි බන්, ඉතින් ඒ විමල් ඇමතිතුමාට වැටෙන යූඇන්පී ප්රතිපත්ති වලට විරැද්ධ දේශප්රේමී මිනිස්සුන්ගෙ චන්ද එකතුව ප්‍රතිශතයක් විදිහට ගත්තම. මුළු රටෙන්ම 70%ක් විමල් වෙනුවෙන්.

    ඔවු එහෙම වෙන්න ඇති..