mahinda hora mahinda hora ,mahinda hora ,mahinda hora ,mahinda hora ,mahinda hora ,mahinda hora
ochari mata ahila thiyenne pahugiya aurudutikata

ඡන්ද 3000ක් විතර තියෙන ප්‍රදේශයක් ගමුකො. ඔතනින් 500 විතර ඡන්දෙ දාන්න එන්නෙ නෑ. එතකොට ඡන්ද 2500යි. 250-300 විතර ජවිපෙ ගනී. ස්වාධීන අය 300 ගනී. අනිත් ඡන්ද 1900 තුනකට බෙදෙනවා. එජාපය ඡන්ද 900 වගෙ ගනී. ශ්‍රිලංකා දෙකට කැඩිච්ච නිසා ඉතිරි 1000, පොහොට්ටුවට 650 ශ්‍රිලනිප 350 වගෙ බෙදිලා යාවී. එජාප බ්ලොක් වෝට් එක කැඩෙන්නෙ නෑ එහෙම්ම වැටෙනවා.
ජනතාව ඇමතුවට වැඩක් වෙන්නේ නෑ මචන්. රනිල් ඒකට සුපිරි ගේමක් ගහලා තියෙන්නෙ. ඒක වරදින ගේමකුත් නෙවේ. මොන හොරකම කරත් මහරජානෝ කියාගත්තු සෙට් එකක් ඒ කාලෙ හිටියා. ඒ වගේ තමයි රනිල්ටත්, අපේ නායකතුමා කියාගන්න වහල්ලු ටිකක් රනිල්ටත් ඉන්න බව අමතක කරන්න එපා. ගමේ කෙසේ වෙතත් එලකිරියෙම එහෙම අය කීදෙනක් නම් ඉන්නවද? මම කියන්නෙ බොරුද කියපන්කො.

![]()
ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
උඹ කියපු එවුන් මට කණෙන් පෙන්නන්න පුළුවන්

හැම කොට්ඨාශෙම ඔය කියන විදියට නෙමේ චන්දෙ වැටෙන්නෙ. සමහර ඒවාවල යූඇන්පී චන්ද අඩුයි සමහර ඒවා වල වැඩී. අනික ශ්‍රිලනිප චන්ද බෙදෙන්නෙ පොහොට්ටුවට 80%-90% අතර සිරාට 10%-20% අතර.

පොහොට්ටුවට වටෙන 80%නුත් 70%ක් විතර විමල්ගෙ ඡන්ද බව ඔබ දන්නවාද?![]()
විමල්ගේ කතා strong වැඩි නිසා තමයි ජනවාරි 8ට කලින් ඌව කපල දාන්න ඌව විතරක් ඉලක්ක කරගෙන හෙන මඩ ප්‍රචාරයක් ගෙනිච්චේ..
ජෙප්පෝ උනත් ඒ කාලේ විමල් නිසා සැහෙන චන්ද ප්‍රමාණයක් ඇද ගත්ත
උඹලා කලබල වෙන්න එපා.. රනිල් ඇමතුවේ උගේ ජාතිය.

පොහොට්ටුවට වටෙන 80%නුත් 70%ක් විතර විමල්ගෙ ඡන්ද බව ඔබ දන්නවාද?![]()
විමල්ට කියල විශේශ චන්ද පදනමක් නෑ. ඔතන විමල්ලාට වැටෙන්නෙ යූඇන්පී ප්‍රතිපත්ති වලට විරැද්ධ දේශප්‍රේමී මිනිස්සුන්ගෙ චන්ද ටික.

ඡන්ද 3000ක් විතර තියෙන ප්‍රදේශයක් ගමුකො. ඔතනින් 500 විතර ඡන්දෙ දාන්න එන්නෙ නෑ. එතකොට ඡන්ද 2500යි. 250-300 විතර ජවිපෙ ගනී. ස්වාධීන අය 300 ගනී. අනිත් ඡන්ද 1900 තුනකට බෙදෙනවා. එජාපය ඡන්ද 900 වගෙ ගනී. ශ්‍රිලංකා දෙකට කැඩිච්ච නිසා ඉතිරි 1000, පොහොට්ටුවට 650 ශ්‍රිලනිප 350 වගෙ බෙදිලා යාවී. එජාප බ්ලොක් වෝට් එක කැඩෙන්නෙ නෑ එහෙම්ම වැටෙනවා.
ජනතාව ඇමතුවට වැඩක් වෙන්නේ නෑ මචන්. රනිල් ඒකට සුපිරි ගේමක් ගහලා තියෙන්නෙ. ඒක වරදින ගේමකුත් නෙවේ. මොන හොරකම කරත් මහරජානෝ කියාගත්තු සෙට් එකක් ඒ කාලෙ හිටියා. ඒ වගේ තමයි රනිල්ටත්, අපේ නායකතුමා කියාගන්න වහල්ලු ටිකක් රනිල්ටත් ඉන්න බව අමතක කරන්න එපා. ගමේ කෙසේ වෙතත් එලකිරියෙම එහෙම අය කීදෙනක් නම් ඉන්නවද? මම කියන්නෙ බොරුද කියපන්කො.
මිනිස්සුනට වෙන දෙන්න කෙනෙක් නැහැ එකයි රනිල්ට හරි මහින්දට හරි දෙන්නේ.තමන්ට හරි කියල හිතෙන මනුස්සයට චන්දෙ දෙනවා.උන්ගේ වැරදි තියෙනවා නම් සාදාරනය කරන්න බලනවා වෙන කරන්න දෙයක් නැති හින්ද.

විමල්ට කියල විශේශ චන්ද පදනමක් නෑ. ඔතන විමල්ලාට වැටෙන්නෙ යූඇන්පී ප්‍රතිපත්ති වලට විරැද්ධ දේශප්‍රේමී මිනිස්සුන්ගෙ චන්ද ටික.
හරි හරි බන්, ඉතින් ඒ විමල් ඇමතිතුමාට වැටෙන යූඇන්පී ප්‍රතිපත්ති වලට විරැද්ධ දේශප්‍රේමී මිනිස්සුන්ගෙ චන්ද එකතුව ප්‍රතිශතයක් විදිහට ගත්තම. මුළු රටෙන්ම 70%ක් විමල් වෙනුවෙන්.