රනිල්_ජාතිය_අමතයි

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    අඩේහ මචෝ
    ගෙමින්ග් ත්‍රඩ් එක පැත්තේ එන්න හම්බුනෙත් නැහැ
    වුල්වරින් pm වගයක් දාලත් තිබ්බා
    කොහොමඩ් අකොහොම්ද දන් උබට ?:D:D

    innawa innawa ban. ubata kohomada? dan moko karanne?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    [FONT=&quot]අනේ හුකේ නන්නානේ.......[/FONT]
    :angry: [FONT=&quot]තමන්ට චෝදනා එල්ල වෙලා තියනවා තමන් ගේ ම හිටපු ඇමතිවරුන්ගෙන්[/FONT],[FONT=&quot] රවි කරුපයියා වගේ. රවියා ජනාධිපතිට කෙලින් ම කියල තියනවා මේකට සම්පූර්ණයෙන් වගකිව යුතු අගමැටියා කියලා. මහ බැංකුව තිබුණේ තමන් යටතේ නෙවෙයි කියලා.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ කතා කරන්නේ කටින් ද *කෙන් ද[/FONT]?:angry::angry:

    [FONT=&quot]කලින් යූඑන්පී නීතිවේදියො දාලා මේක වංචාවක් නෙවෙයි කියල යට ගහන්න හැදුවා - කවුද[/FONT]?[FONT=&quot] රවි ද[/FONT]?:angry:
    [FONT=&quot]කොප් කමිටුවට හිටපු උන් අස් කරවලා සුජීව සේනසීංහ වගේ කාඩයෙක් ව දැම්මා - කවුද[/FONT]?[FONT=&quot] මෛත්‍රීපල ද[/FONT]?:angry:
    [FONT=&quot]කෝප් කමිටුවෙ හිටපු උන් ෆුට් නෝට් ගහල අවසාන වශයෙනුත් අරුජුන්[/FONT],[FONT=&quot] ඇලෝසියස්[/FONT],[FONT=&quot] රවි කරුපයියා සහ අගමැටියා බේර ගන්න බැලුවා-කාගේ නායකත්වයෙන් ද[/FONT]?[FONT=&quot] අනුර කුමාර ගෙ ද[/FONT]?:angry:
    [FONT=&quot]අන්තිමේ දී තමන්ට ම ජනාධිපති කොමිසමට යන්න වෙන තරමට වැඩේ කුජීත වුනා ම දප්පුල ලිවේරලට[/FONT],[FONT=&quot] යසන්ත කෝදාගොඩලට ප්‍රශ්න කරන්න ඉඩ දුන්නේ නෑ - කවුද[/FONT]?[FONT=&quot] ගරු අගවිනිසුරුතමන් ද[/FONT]?:angry:

    [FONT=&quot]තව ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවේ පම්පෝරි ගහලා[/FONT],[FONT=&quot] අමන්[/FONT],[FONT=&quot] තුච්ඡ[/FONT],[FONT=&quot] රස්තියාදුකාර විදියට “කවුද හොරා“ ගාලා[/FONT],[FONT=&quot] ඡන්දෙ පරදින බව දැන දැන ම දැන් එනව තවත් පච හලන්න....:angry:[/FONT]

    [FONT=&quot]අගමැටියෝ......හිටියා ඇති.......පල ගෙදර........:angry::angry:[/FONT]
    [FONT=&quot]කොච්චර බිරුවත් තෝ තමා ලොකුම හොරා කියල ඔප්පු වෙලා ඉවරයි....[/FONT]
    [FONT=&quot]දැන් දේශපාලනේ කරන්න නං ළිදේ පැනල ආත්මෙ මාරු කරං වර.......:angry::angry:[/FONT]

    කිඹුලා උතුමානන්ගෙන් කර්කෂ වාග් ප්‍රහාරයක් දැක්කාමයි අම්මපා.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.
    :lol::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මේක වගේ පරයෙක් අගමැති කරගන්ඩ චන්දෙ දුන්න එවුන්ට මුලින්ම ගහන්ඩ ඔනෙ..

    වද රනිල කියන විදිහට

    කාගෙ හරි බැoකු අකවුන්ට් එකක බිලියන 12ක් තියෙනවනම් ..ඌට බිලියන 9ක් බැoකුවෙන් හොරා කන්ඩ පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැ...ඒක බැකුවට ලාබයක්....ඕන්න වද රනිලගෙ ආර්තික ඔස්තාර්කම...නොදකින් මූට ගස් බැදල ගහන්ඩ ඔනෙ..පල් හොරා...

    :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    [FONT=&quot]අනේ හුකේ නන්නානේ.......[/FONT]
    :angry: [FONT=&quot]තමන්ට චෝදනා එල්ල වෙලා තියනවා තමන් ගේ ම හිටපු ඇමතිවරුන්ගෙන්[/FONT],[FONT=&quot] රවි කරුපයියා වගේ. රවියා ජනාධිපතිට කෙලින් ම කියල තියනවා මේකට සම්පූර්ණයෙන් වගකිව යුතු අගමැටියා කියලා. මහ බැංකුව තිබුණේ තමන් යටතේ නෙවෙයි කියලා.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ කතා කරන්නේ කටින් ද *කෙන් ද[/FONT]?:angry::angry:

    [FONT=&quot]කලින් යූඑන්පී නීතිවේදියො දාලා මේක වංචාවක් නෙවෙයි කියල යට ගහන්න හැදුවා - කවුද[/FONT]?[FONT=&quot] රවි ද[/FONT]?:angry:
    [FONT=&quot]කොප් කමිටුවට හිටපු උන් අස් කරවලා සුජීව සේනසීංහ වගේ කාඩයෙක් ව දැම්මා - කවුද[/FONT]?[FONT=&quot] මෛත්‍රීපල ද[/FONT]?:angry:
    [FONT=&quot]කෝප් කමිටුවෙ හිටපු උන් ෆුට් නෝට් ගහල අවසාන වශයෙනුත් අරුජුන්[/FONT],[FONT=&quot] ඇලෝසියස්[/FONT],[FONT=&quot] රවි කරුපයියා සහ අගමැටියා බේර ගන්න බැලුවා-කාගේ නායකත්වයෙන් ද[/FONT]?[FONT=&quot] අනුර කුමාර ගෙ ද[/FONT]?:angry:
    [FONT=&quot]අන්තිමේ දී තමන්ට ම ජනාධිපති කොමිසමට යන්න වෙන තරමට වැඩේ කුජීත වුනා ම දප්පුල ලිවේරලට[/FONT],[FONT=&quot] යසන්ත කෝදාගොඩලට ප්‍රශ්න කරන්න ඉඩ දුන්නේ නෑ - කවුද[/FONT]?[FONT=&quot] ගරු අගවිනිසුරුතමන් ද[/FONT]?:angry:

    [FONT=&quot]තව ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවේ පම්පෝරි ගහලා[/FONT],[FONT=&quot] අමන්[/FONT],[FONT=&quot] තුච්ඡ[/FONT],[FONT=&quot] රස්තියාදුකාර විදියට “කවුද හොරා“ ගාලා[/FONT],[FONT=&quot] ඡන්දෙ පරදින බව දැන දැන ම දැන් එනව තවත් පච හලන්න....:angry:[/FONT]

    [FONT=&quot]අගමැටියෝ......හිටියා ඇති.......පල ගෙදර........:angry::angry:[/FONT]
    [FONT=&quot]කොච්චර බිරුවත් තෝ තමා ලොකුම හොරා කියල ඔප්පු වෙලා ඉවරයි....[/FONT]
    [FONT=&quot]දැන් දේශපාලනේ කරන්න නං ළිදේ පැනල ආත්මෙ මාරු කරං වර.......:angry::angry:[/FONT]

    හම්මට... යකෝ කිඹුලා.. උඹද බන් මේ? ඔය තරහා තියාගෙන මිනිස්ස්සුන්ගේ දත් එහෙම ගලවන්න යනවා එහෙම නෙවෙයි තේරුනාද?:shocked:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

    අඩෝ උඹ හූනා කිව්වා වගේ කිව්වනේ :shocked::shocked:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.
    Hariyata Harine bosa ube kathawa :yes::cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

    26.gif

    හික්... හිකිස්...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පොන්නය මොකෝ කිව්වෙ?

    Ponila mekama thama bn kiwwe. :yes::yes:
    මේ සිද්දියෙදි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න මම ත්‍රිපුත්ගල කමිටුවක් පත් කරනවා. ඒ නිසා අගමැතිකමෙන් ඉල්ලා අස් වෙන්නෙ නෑ. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

    me thiyenne video eka

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන ගෝලබාලයොන්ගෙත් ඇඟේ හලල ටයි පොල්ලෙත් ගාගෙන සස්බැන්ඩරෙත් ගාගෙන රෙද්දක් ඇඳගෙන මොන ජාතිය ඇමතීමක්ද ආයිබෝං....
    මෙදාපාර ජනතාව අමතයි... මතක හිටින්නම....
    අර 88, 89 කාලෙ කරපු පවු තාමත් ගෙවිල නැහැ වගේ...
    ඊයෙ ජනධිපති තුමා ටෝක් කරනකම්ම හොරු රකින්න අමුඩෙ ගහගෙන දඟලල... දඟලල.... දැන් මොන කතාද ....
    නළුවෙක් නෙවෙයි මොළයක් කිව්වට මේ දවස්වල නම් ඉස්මතුවෙන්නෙ නළුකම තමයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    karupayya neethiya idiriyata aragen ei neda? :rolleyes::rolleyes::rolleyes:

    පිස්සුවක් තියෙයි...
    ඌ කියන්නෙ වාර්තාව වැරදියි ඌ හරි කියලනේ...
    අර මොකෙද්ද කියල තිබ්බෙ ඒ වැරදි පිටු 103 ඉවත් කරපු වාර්ථාවක් තමයි දැන් දෙන්නෙ කියල
     
    Last edited:

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    මම ගෙදර යන්නේ දූෂිත දේශපාලනඥයින් අවීචි මහා නරකාදියට ගියදාටයි - ජනපති
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට යහපත් ආරම්භයක් ලබාදීම උදෙසා රජයක් ලෙස මහබැංකුවක් කොල්ලකා (ඒ ගැන පරීක්ෂණයක්ද පවත්වා) ආදර්ශයක් ලබාදුන් එකම රජය අපේ අගමැතිතුමාගේ රජය කියල නේද මේ කියන්නේ.... ගූ හැත්තැවයි....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුගේ ජාතියනම් හැමදාම මිනිස්සු අමතනවනේ :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    රටට යහපත් ආරම්භයක් ලබාදීම උදෙසා රජයක් ලෙස මහබැංකුවක් කොල්ලකා (ඒ ගැන පරීක්ෂණයක්ද පවත්වා) ආදර්ශයක් ලබාදුන් එකම රජය අපේ අගමැතිතුමාගේ රජය කියල නේද මේ කියන්නේ.... ගූ හැත්තැවයි....

    හෙන උජාරුවෙන් යකෝ ඒක කියන්නෙත් වඳ රිලා වේසිගෙ පුතා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන ගෝලබාලයොන්ගෙත් ඇඟේ හලල ටයි පොල්ලෙත් ගාගෙන සස්බැන්ඩරෙත් ගාගෙන රෙද්දක් ඇඳගෙන මොන ජාතිය ඇමතීමක්ද ආයිබෝං....
    මෙදාපාර ජනතාව අමතයි... මතක හිටින්නම....
    අර 88, 89 කාලෙ කරපු පවු තාමත් ගෙවිල නැහැ වගේ...
    ඊයෙ ජනධිපති තුමා ටෝක් කරනකම්ම හොරු රකින්න අමුඩෙ ගහගෙන දඟලල... දඟලල.... දැන් මොන කතාද ....
    නළුවෙක් නෙවෙයි මොළයක් කිව්වට මේ දවස්වල නම් ඉස්මතුවෙන්නෙ නළුකම තමයි.

    ඡන්ද 3000ක් විතර තියෙන ප්‍රදේශයක් ගමුකො. ඔතනින් 500 විතර ඡන්දෙ දාන්න එන්නෙ නෑ. එතකොට ඡන්ද 2500යි. 250-300 විතර ජවිපෙ ගනී. ස්වාධීන අය 300 ගනී. අනිත් ඡන්ද 1900 තුනකට බෙදෙනවා. එජාපය ඡන්ද 900 වගෙ ගනී. ශ්‍රිලංකා දෙකට කැඩිච්ච නිසා ඉතිරි 1000, පොහොට්ටුවට 650 ශ්‍රිලනිප 350 වගෙ බෙදිලා යාවී. එජාප බ්ලොක් වෝට් එක කැඩෙන්නෙ නෑ එහෙම්ම වැටෙනවා.

    ජනතාව ඇමතුවට වැඩක් වෙන්නේ නෑ මචන්. රනිල් ඒකට සුපිරි ගේමක් ගහලා තියෙන්නෙ. ඒක වරදින ගේමකුත් නෙවේ. මොන හොරකම කරත් මහරජානෝ කියාගත්තු සෙට් එකක් ඒ කාලෙ හිටියා. ඒ වගේ තමයි රනිල්ටත්, අපේ නායකතුමා කියාගන්න වහල්ලු ටිකක් රනිල්ටත් ඉන්න බව අමතක කරන්න එපා. ගමේ කෙසේ වෙතත් එලකිරියෙම එහෙම අය කීදෙනක් නම් ඉන්නවද? මම කියන්නෙ බොරුද කියපන්කො.