රනිල්_වාහන ගෙන්නන එක නවත්තලා

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    අනුන් හදන්ඩ කලිං අපි හැදෙන්ඩ ඕන බං.. එතකොට රට ගොඩ..
    බලන බලන එකාගෙ කටේ තියෙන්නෙ, “ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ මේ වගේ මිනිස්සු නිසා තමයි“ :lol:
    එහෙම කියන එකා කරන්නෙත් පිස්සු නටන එක, අනුන්ගෙ වැරදි ගැන කිව්වට තමන්ගෙ වැරදි පේන්නෙ නෑ.. තමන්ගෙ අඩු පාඩු ගැන හිතන්නෙ නෑ..

    රටේ මහජනතාවත් කෙලින්නෙ අමු පිස්සුනෙ.. පාරකට බැස්සම තේරෙනවනෙ

    අපි හැදිල ඉන්න ඕනෙ කියන්නෙ මොන වගේ දෙයක්ද බං? අර උඹ කලින් කියල තිබ්බ වගේ බයියොත් සැප ගත්ත නිසා මුන්ටත් ඊර්ෂියා නොකර බලං ඉන්න එකද :lol:? යකො රටෙ මිනිස්සු හැදෙන්න ඔන තමයි..උඩ ඉන්න එවුන් පිස්සු කෙලිනකොට සාමාන්‍ය මිනිස්සු අවකංව තිතටම වැඩ කරල රට වෙනම සුරාන්තයකට ගෙනියයි කියලා හිතන්න පුලුවන්ද බං.. :rofl: ඔවා තියරීස් විතරයි බං..ඉස්සර ඉදං බන වලටත් හැමදාම කියන්නෙ ඔයවගේ කතන්දර නේ.. කො හැදිලද..... උඩ ඉන්න එවුන් ආදර්ෂයක් දුන්නෙ නැත්තම් මිනිස්සු ලොවෙත්හැ දෙනව බොරු..

    බයියල ටොයියල වැඩේ හරියට කෙරුවෙ නෑනෙ..
    ලබන පාර කට්ටිය සෙට් වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවමු :nerd:
    කවුරු ඡන්දෙ දුන්නෙ නැතත් මම ලබන සැරේ ඉඳල JVP එකට ඡන්දෙ දෙනව..
    කට්ටියම සෙට් වුණොත් බැරි නෑ මචංල :cool:

    මටනම් උනුත් ෂුවර් නෑ බං... අඩුම ගානෙ මුන් එක අමාත්‍යංශයක් වත් අරගෙන හරියට හදල වැඩ පෙන්නුවනම් මිනිස්සු තේරුම් ගන්නනව මුන්ට පුලුවන්ද බැරිද කියල...දැන් වෙලා තයෙන්නෙ මුං කියන කතා අහල චන්දෙ දෙන්න තමයි.....එහෙම බැලුවහම ඉත්න් කරන්න දේකුත් නෑ තමයි.. උබ කිව්වා වගේ ඊර්ෂියා නොකර අපෙ සල්ලි වලින සැප ගන්න දීල බලන් ඉන්නව හැරෙන්න... :D
     
    AnuradhaRa

    Well-known member
  • අපි හැදිල ඉන්න ඕනෙ කියන්නෙ මොන වගේ දෙයක්ද බං? අර උඹ කලින් කියල තිබ්බ වගේ බයියොත් සැප ගත්ත නිසා මුන්ටත් ඊර්ෂියා නොකර බලං ඉන්න එකද :lol:? යකො රටෙ මිනිස්සු හැදෙන්න ඔන තමයි..උඩ ඉන්න එවුන් පිස්සු කෙලිනකොට සාමාන්‍ය මිනිස්සු අවකංව තිතටම වැඩ කරල රට වෙනම සුරාන්තයකට ගෙනියයි කියලා හිතන්න පුලුවන්ද බං.. :rofl: ඔවා තියරීස් විතරයි බං..ඉස්සර ඉදං බන වලටත් හැමදාම කියන්නෙ ඔයවගේ කතන්දර නේ.. කො හැදිලද..... උඩ ඉන්න එවුන් ආදර්ෂයක් දුන්නෙ නැත්තම් මිනිස්සු ලොවෙත්හැ දෙනව බොරු..

    ලොකු මිනිස්සුන්ට වඩා පොඩි මිනිස්සු හොර කපටියි..
    පොදු මහජනතාව කියල වෙනසක් නෑ.. දුර්ජනයොම තමා..
    අපි අපිම හැදෙනව මිසක් :nerd:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අපි හැදිල ඉන්න ඕනෙ කියන්නෙ මොන වගේ දෙයක්ද බං? අර උඹ කලින් කියල තිබ්බ වගේ බයියොත් සැප ගත්ත නිසා මුන්ටත් ඊර්ෂියා නොකර බලං ඉන්න එකද :lol:? යකො රටෙ මිනිස්සු හැදෙන්න ඔන තමයි..උඩ ඉන්න එවුන් පිස්සු කෙලිනකොට සාමාන්‍ය මිනිස්සු අවකංව තිතටම වැඩ කරල රට වෙනම සුරාන්තයකට ගෙනියයි කියලා හිතන්න පුලුවන්ද බං.. :rofl: ඔවා තියරීස් විතරයි බං..ඉස්සර ඉදං බන වලටත් හැමදාම කියන්නෙ ඔයවගේ කතන්දර නේ.. කො හැදිලද..... උඩ ඉන්න එවුන් ආදර්ෂයක් දුන්නෙ නැත්තම් මිනිස්සු ලොවෙත්හැ දෙනව බොරු..

    මටනම් උනුත් ෂුවර් නෑ බං... අඩුම ගානෙ මුන් එක අමාත්‍යංශයක් වත් අරගෙන හරියට හදල වැඩ පෙන්නුවනම් මිනිස්සු තේරුම් ගන්නනව මුන්ට පුලුවන්ද බැරිද කියල...දැන් වෙලා තයෙන්නෙ මුං කියන කතා අහල චන්දෙ දෙන්න තමයි.....එහෙම බැලුවහම ඉත්න් කරන්න දේකුත් නෑ තමයි.. උබ කිව්වා වගේ ඊර්ෂියා නොකර අපෙ සල්ලි වලින සැප ගන්න දීල බලන් ඉන්නව හැරෙන්න... :D

    Jeppo mulu anduwak aragena ratak kohoma karaida kiyana eka api danne naha :no: api thaama e level eke skills unge dakala naha. samahara wita unta hodata karanna bari wenna puluwan.

    eth ministries aragena subject ekak baragena unta weda karanna puluwan. e kiyanne anduwak hadeddi mun SLFP ekka plug wela hadenna oni, thawa pressure denna munge ewun 30k 40k inna oni parliament eke. hariyata 2004 SLFP+JVP set wela UPFA hadala UNP elewwa wage.

    meka poddak kiyawala balanna.
    http://www.elakiri.com/forum/showthread.php?t=1745564
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    Sarath fonseka ta nam ekak dunnata kamak naa. uge agee yakada kaali hitan thiyenwa. Yudde karala.
    Anik unta nam ochchara wiyadam karana eka hari naa

    ඔව් ඔව් ගැස්සී ගැස්සී පරණ වාහන වල යනකොට යකඩ කැලි ඇග අතුලෙන් ඇනෙනවා ඇති.

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කලවැද්දෝ ගමන් යන්නේ ගස් වල අතු දිගේ, ලයිට් කණු ටෙලිෆෝන් කණු වයර් දිගේ. යන්නම විදියක් නැත්නම් බිමට බැහැලා යයි.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol: