අනේ පලයන් යන්න බ්රෝ විහිළු සපයන්නේ නැතුවඕක තේරුම් ගන්න නන්දලාල් ඕනද පොන්ස් ඕව කොමන්සෙන්ස් .උඹල මීහරක් උනාට මට කරන්න දෙයක් නෑ. ඕක ඒදවස්වල නන්දලාල්ට නොතේරුනානම් මාව මහබැංකු ලොක්ක කරන එක ලාබයි.
IMF ගියොත් කියනවා ආන්න IMF ගිය නිසා රටට කෙල උනා කියලා
IMF ගියේ නැත්නම් කියනවා මෙන්න IMF ගියේ නැති නිසා රටට කෙළ උනා කියා
ඌබලගේ ඔය විහිළු කථා අහලා ඇති වෙලා බන් දැන්මනම්
