රනිලා ගේම ගහයිද? නැත්නම් ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    Kawda kohedida ehema kiwwe? Thoo nam maha gon buuru meti harakek. Thopi wagee wahallunta minis aathma sudusu ne. Watee yan nethuwa point ekata kathaa karapan. Imf epa kiyala den awuruddakata withara kalinuth kiyapu eka harida weradida?

    meeka konda pana nethi ponnayek
    ------ Post added on Mar 8, 2023 at 9:47 AM
    හා හා දැන් කුණුහරුප කියලා පොර වෙන්න එපා දැන් තේරෙනවා නේද ජනාධිපති ට හිතුනු වෙලාවට IMF යන්න බැහැ කියලා 🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උගෙන් ඇහුවේ තමුසේ පැනලා පුක දෙන්න එපා . උබ වගේ මෝඩයන් එක්ක තර්ක කරලා වැඩක් නැහැ මට 😛😛

    ponna balli riduna neda, konadak nethi uba wage salli walata puka dena ballek ekka kawuda kawadada tharka kare kiyapanko
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    හා හා දැන් කුණුහරුප කියලා පොර වෙන්න එපා දැන් තේරෙනවා නේද ජනාධිපති ට හිතුනු වෙලාවට IMF යන්න බැහැ කියලා 🤣🤣
    Ubata ahana prashneta uththata denna beri una kiyala mata prashne amathaka wen ne. Mahndala imf hari ne kiyanakota ubalatath hari ne. Den imf eka deyyek. Ubala meti wahallu. Thopita minis aathma hambunu eka aparadayak. Swadeenawa විවෘතව hithanna purudu weyan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    Ubata ahana prashneta uththata denna beri una kiyala mata prashne amathaka wen ne. Mahndala imf hari ne kiyanakota ubalatath hari ne. Den imf eka deyyek. Ubala meti wahallu. Thopita minis aathma hambunu eka aparadayak. Swadeenawa විවෘතව hithanna purudu weyan.
    මහින්ද කොහෙද පොන්ස් ජනාධිපති වෙලා හිටියේ 🤣🤣
    මොංගල් හොදම එක ද
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මහින්ද කොහෙද පොන්ස් ජනාධිපති වෙලා හිටියේ 🤣🤣
    මොංගල් හොදම එක ද
    mahinda newey mahindala kiyala kiwwe. Pohottu nayakaya mahinda. Pohottu set eka genane kathaa kale
    Ubath Ahana deta kelin uththarane. ara weesa geeniyak wage wateemay yanne. Yana yana sereta era gannawa.😂
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    mahinda newey mahindala kiyala kiwwe. Pohottu nayakaya mahinda. Pohottu set eka genane kathaa kale
    Ubath Ahana deta kelin uththarane. ara weesa geeniyak wage wateemay yanne. Yana yana sereta era gannawa.😂
    පක්ෂ නායකයෙක් කොහොමද බං IMF යනවා ද නැද්ද කියලා තීරණය කරන්නේ උබ ට එක තෙරෙනේ නැද්ද 🤣
    ඒක පාරක් සිංහලෙන්ම කිව්වා නේ IMF යනවා ද නැද්ද කියලා තීරණය කරන්නේ මහා බැංකුව කියලා බන්

    2022 ජනවාරි ආර්ථික අර්බුදයක් ආවා පෙබරවාරි වල IMF ගියා
     
    • Haha
    Reactions: siri_ayya

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    පක්ෂ නායකයෙක් කොහොමද බං IMF යනවා ද නැද්ද කියලා තීරණය කරන්නේ උබ ට එක තෙරෙනේ නැද්ද 🤣
    ඒක පාරක් සිංහලෙන්ම කිව්වා නේ IMF යනවා ද නැද්ද කියලා තීරණය කරන්නේ මහා බැංකුව කියලා බන්

    2022 ජනවාරි ආර්ථික අර්බුදයක් ආවා පෙබරවාරි වල IMF ගියා
    Anee palayan ban . Ranil danna samaajawaadayak thiyanawada? Thota mole amaruwak thiyanaeada?😴
     
    BR004

    Junior member
  • Oct 27, 2022
    28
    31
    13
    අම්මේ ඔව් IMF එකෙන් අරන් තමයි අපේ අයියල හොරා කාලා තියෙන්නේ පහුගිය කාලෙත්. කවුදෝ කිව්වා මතකයි කලිනුත් 7පාරක් ද කොහේදෝ කලින් IMF ගියා කියලා. කෝ හොරකම නතර වුණා ද? දැන් මේ රටේ මෙහෙම අවුලක් වෙලා තියෙන්නේ හරි ආර්ථික ප්‍රතිපත්තියක් නැති හින්දා තමයි. ඒත් මුලයි මැදයි අගයි තියෙන හොරකම තමයි ඕකට මුල කියලා මට නම් හිතෙන්නේ. ආර්ථික වේගේ 2% දාපු එක දැක්කේ නැද්ද? ඔයා කියනවා නම් හොරු හොඳයි අනේ එයාලා economy එක mismanaged වෙන්න හේතුවක් නෙවෙයි කියලා හරි ඉතින් එහෙම හිතා ගමු. හැබැයි ඒක ඇත්ත නෙවෙයි.
    මේ crisis එකට හරිම හේතුව රටේ ආර්ථික පද්ධතිය හරියට manage නොකිරීම, Economical mismanagement.

    හොරා කන්න අවස්ථාව තියෙන්නෙ Economical mismanagement නිසා, එහෙම නැතුව හොරා කෑම කියන්නෙ Economical mismanagement කියන එකවත්, හොරා කාපු නිසා, Economical mismanagement එකක් ඇති උනේවත් නෑ.

    ඕක හරියට තේරුන් ගන්න ඕනෙ. හේතු ඵල හරියට තේරුන් ගන්න,

    හේතුව : Economical mismanagement
    ඵලය : හොරා කෑම, Economical collapse, crisis

    treat කරන්න ඕනෙ හේතුවට මිසක් ඵලයට නෙමේ

    ඒ ආර්තිකය හරියට Tax ගහල හදන එක කරන්න ඔනෙ, දැන් ඒක තමා කරන්නෙ. මීට කලින් ආපු උන්ට tax එකක් හරියට implement කරගන්න බැරි උනානෙ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915

    ණය හින්දා රට බංකොලොත් වුණේ. ඒක ඉක්මන් වුන එක විතරයි වුණේ ගෝඨාභය හින්දා. Sooner or later මේක කොහොමත් මේ වගේ අමාරුයි තත්වෙකට යමින් නේ තිබිලා තියෙන්නේ. අනික මේ අවුල 2015 වගේ විද්වත්තු predict කරලා රජයට අනතුරු අඟවල තියෙනවා කියලා අහලා තියෙනවා. ලංකාවේ management එකක් නැති වෙන්න බෑ නේ. අනික ඉහළ ආයතන වලට පත් වෙන්නේ පාලකයින්ගේ රූකඩ නම් තවත් මොන කතා ද? ඒ තියෙන system එකත් දුවන්නේ නැත්තේ දූෂිත පාලන ක්‍රමය හින්දා. තමන්ට ඕන කෙනා පත් කරගෙන තමන්ට ඕන විදියට නටවන ලංකාවේ මොන management ද?

    ඔයා කියන කතාව හරි ලංකාවේ පොඩ්ඩක් හරි මොලේ තියෙන හොරු හිටියා නම්. ඒත් ලංකාවේ එහෙම නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක කතා කරනකොට තේරෙනවා නේ. පොඩ්ඩක් ඉන්න සෙට් එක මතක් කරගන්නකෝ.

    ඔයා ඔලුවෙන් හිටගෙන කිව්වොත් ඕක පුහුතර්කයක්. හොරු ඉන්නකන් මොන නීති කොයි විදියට ගෙනාවත් නිෂ්ඵලයි. ඔක්කෝම නීති රාමු නමනවා. බලය තියෙන අය වැරදි කරන්න බයන්වෙන්නේ නෑ, ගැලවෙන්න පුළුවන් හින්දා. දැන් රනිල් ළඟදීම නටපු නාඩගම බලන්න. මිලියන ගාණක් වියදම් වෙන්න ඇරලා කියනවා තියන්න ඡන්දයක් නැල්ලු. නීතීඥයෙක් වෙච්ච ජනාධිපති එහෙම ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවකට ගන්න රටක මොන විහිළු කතාවක් ද ප්‍රතිපත්ති / කළමනාකරණය කියන්නේ? හරි දැන් ඔයා කියන එක හරි කියමුකෝ(ඒක වැරදී. ඒත් බොරුවට හරි කියලා හිතා ගත්තොත්) දැන් එතකොට රනිල්ගෙ අතීතේ මාර management එකක් තිබ්බ මනුස්සයෙක් ද? රට මේ තත්වෙට යන්න වැඩියෙන්ම ණය ගත්ත මනුස්සයා. රටේ ආර්ථික සංවර්ධනය අඩාල කරපු, ආර්ථික දර්ශක පහළ දාපු කෙනෙක්. මහා බැංකුව එහෙම ඇලෝසියස් පත් කරලා සුපිරියට කරා නේ නේද.

    ඔයා මේ කියන්නේ ගිනිකන්ද කලින් පුපුරපු එක ගැන. ඔයා කියනවා ගිනි කන්ද පුපුරන්නේ කන්ද උඩින් හින්දා කන්ද උඩින් කොන්ක්‍රීට් දාලා වහන්න කියලා. එහෙමයි කියලා ගිනි කන්ද නැති වෙන්නේ නෑ නේ.

    රනිල් හොඳට කරනවා නම් අවුලක් නෑ. හැබැයි දැනට නම් එහෙම දෙයක් පේන්නේ නෑ. ඉතිහාසේ වුණත් අවුල්. IMF ගන්න එක විතරක් මදි ඉස්සරහට plan එකක් තියෙන්නේ ඕන. බලන් ඉන්න තමයි තියෙන්නේ
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    IMF යනවා ද නැද්ද කියලා තීරණය කරන්නේ මහා බැංකුව කියලා බන්
    පොන්නයෝ imf යන එක තීරණය කරන්නේ රජය වේසිගෙ පුතෝ 😂නොදන්න දේවල් ගැන කතා නොකර හිටපන්🤣🤣🖕
     
    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Screenshot_2023-03-10-08-29-06-941_com.android.chrome.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    අම්මේ ඔව් IMF එකෙන් අරන් තමයි අපේ අයියල හොරා කාලා තියෙන්නේ පහුගිය කාලෙත්. කවුදෝ කිව්වා මතකයි කලිනුත් 7පාරක් ද කොහේදෝ කලින් IMF ගියා කියලා. කෝ හොරකම නතර වුණා ද? දැන් මේ රටේ මෙහෙම අවුලක් වෙලා තියෙන්නේ හරි ආර්ථික ප්‍රතිපත්තියක් නැති හින්දා තමයි. ඒත් මුලයි මැදයි අගයි තියෙන හොරකම තමයි ඕකට මුල කියලා මට නම් හිතෙන්නේ. ආර්ථික වේගේ 2% දාපු එක දැක්කේ නැද්ද? ඔයා කියනවා නම් හොරු හොඳයි අනේ එයාලා economy එක mismanaged වෙන්න හේතුවක් නෙවෙයි කියලා හරි ඉතින් එහෙම හිතා ගමු. හැබැයි ඒක ඇත්ත නෙවෙයි.
    FB_IMG_1678335037317.jpg

    Meanwhile mahinda
    625.jpg
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    කියලා වැඩක් නෑ bro සමහර අයට. එක්කෝ සල්ලිවලට කඩේ යනවා. නැත්තන් පක්ෂයක වහල්ලු. එහෙමත් නැත්තං දේශපාලනය, ආර්ථිකය ගැන ස්වාධීනව හිතලා තේරුම් ගන්න බැරි තරම් මොලේ අවුල්.
     
    • Like
    Reactions: Honey Bunch

    BR004

    Junior member
  • Oct 27, 2022
    28
    31
    13
    ණය හින්දා රට බංකොලොත් වුණේ. ඒක ඉක්මන් වුන එක විතරයි වුණේ ගෝඨාභය හින්දා. Sooner or later මේක කොහොමත් මේ වගේ අමාරුයි තත්වෙකට යමින් නේ තිබිලා තියෙන්නේ. අනික මේ අවුල 2015 වගේ විද්වත්තු predict කරලා රජයට අනතුරු අඟවල තියෙනවා කියලා අහලා තියෙනවා. ලංකාවේ management එකක් නැති වෙන්න බෑ නේ. අනික ඉහළ ආයතන වලට පත් වෙන්නේ පාලකයින්ගේ රූකඩ නම් තවත් මොන කතා ද? ඒ තියෙන system එකත් දුවන්නේ නැත්තේ දූෂිත පාලන ක්‍රමය හින්දා. තමන්ට ඕන කෙනා පත් කරගෙන තමන්ට ඕන විදියට නටවන ලංකාවේ මොන management ද?

    ඔයා කියන කතාව හරි ලංකාවේ පොඩ්ඩක් හරි මොලේ තියෙන හොරු හිටියා නම්. ඒත් ලංකාවේ එහෙම නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක කතා කරනකොට තේරෙනවා නේ. පොඩ්ඩක් ඉන්න සෙට් එක මතක් කරගන්නකෝ.

    ඔයා ඔලුවෙන් හිටගෙන කිව්වොත් ඕක පුහුතර්කයක්. හොරු ඉන්නකන් මොන නීති කොයි විදියට ගෙනාවත් නිෂ්ඵලයි. ඔක්කෝම නීති රාමු නමනවා. බලය තියෙන අය වැරදි කරන්න බයන්වෙන්නේ නෑ, ගැලවෙන්න පුළුවන් හින්දා. දැන් රනිල් ළඟදීම නටපු නාඩගම බලන්න. මිලියන ගාණක් වියදම් වෙන්න ඇරලා කියනවා තියන්න ඡන්දයක් නැල්ලු. නීතීඥයෙක් වෙච්ච ජනාධිපති එහෙම ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවකට ගන්න රටක මොන විහිළු කතාවක් ද ප්‍රතිපත්ති / කළමනාකරණය කියන්නේ? හරි දැන් ඔයා කියන එක හරි කියමුකෝ(ඒක වැරදී. ඒත් බොරුවට හරි කියලා හිතා ගත්තොත්) දැන් එතකොට රනිල්ගෙ අතීතේ මාර management එකක් තිබ්බ මනුස්සයෙක් ද? රට මේ තත්වෙට යන්න වැඩියෙන්ම ණය ගත්ත මනුස්සයා. රටේ ආර්ථික සංවර්ධනය අඩාල කරපු, ආර්ථික දර්ශක පහළ දාපු කෙනෙක්. මහා බැංකුව එහෙම ඇලෝසියස් පත් කරලා සුපිරියට කරා නේ නේද.

    ඔයා මේ කියන්නේ ගිනිකන්ද කලින් පුපුරපු එක ගැන. ඔයා කියනවා ගිනි කන්ද පුපුරන්නේ කන්ද උඩින් හින්දා කන්ද උඩින් කොන්ක්‍රීට් දාලා වහන්න කියලා. එහෙමයි කියලා ගිනි කන්ද නැති වෙන්නේ නෑ නේ.

    රනිල් හොඳට කරනවා නම් අවුලක් නෑ. හැබැයි දැනට නම් එහෙම දෙයක් පේන්නේ නෑ. ඉතිහාසේ වුණත් අවුල්. IMF ගන්න එක විතරක් මදි ඉස්සරහට plan එකක් තියෙන්නේ ඕන. බලන් ඉන්න තමයි තියෙන්නේ
    ඔයා ආයෙත් හේතුඵල පටලගෙන,

    ඵලය - හොරු
    ඵලයට හේතුව : ඇයි හොරු බිහිඋනේ? කෞරුවත් උපතෙන් හොරු නෙමේ, හොරු වෙන ජාන තිබ්බහ් ඒක්ට අවස්ථාවක් ලබා හොදුන්නොත් එයා හොරෙක් වෙන්නෙ නෑ.
    හොරු බිහිවෙන්න හේතුව : හොරකම් කිරිමට අවස්ථාව තිබීම
    මොකද්ද අවස්ථාව? Economical mismanagement

    ඇයි Economical mismanagement වෙන්නෙ? Poor Knowledge in economy , නැතුව හොරු නෙමේ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    awrudu 75 bari una eka , dan puluwan kiyala hitana wa nam thopi wage gonnu tawa naa

    hor rala innakan meka goda daanna baa
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    u guys have no clue how many manufacturing factories closed their ops within last 3 months time..how many ppl don't have jobs. no one is hiring right now. The more they borrow the worse it gets, artificial bubble will be burst!
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඔයා ආයෙත් හේතුඵල පටලගෙන,

    ඵලය - හොරු
    ඵලයට හේතුව : ඇයි හොරු බිහිඋනේ? කෞරුවත් උපතෙන් හොරු නෙමේ, හොරු වෙන ජාන තිබ්බහ් ඒක්ට අවස්ථාවක් ලබා හොදුන්නොත් එයා හොරෙක් වෙන්නෙ නෑ.
    හොරු බිහිවෙන්න හේතුව : හොරකම් කිරිමට අවස්ථාව තිබීම
    මොකද්ද අවස්ථාව? Economical mismanagement

    ඇයි Economical mismanagement වෙන්නෙ? Poor Knowledge in economy , නැතුව හොරු නෙමේ.

    හරි ඔයා කියන්නේ හොරු හිටපු දෙන්. ඒ හොරු තමන්ටම රිංගන්න බැරි නීති හදලා තමන්ට හොරකම් කරන්න බැරි වෙන්න අවංක නිලධාරීන් පත් කර ගන්නවා. ඊට පස්සේ ඒ නිලධාරීන්ට අවංකව වැඩ කරන්න දෙනවා. නීතියට පිටින් යන්නෙත් නෑ. මොකක්හරි චෝදනාවක් ආවොත් කෙලින්ම වරද පිළිඅරන් දඬුවම් විඳිනවා. කිසි දවසක කොමිස් ගන්නේ නෑ දූෂණ වංචා කරන්නේ නෑ......... එහෙම වෙයි කියලා හිතනවා ද? එහෙම වෙන්නේ නෑ නේ කවදාවත්.

    පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය ගේ හැසිරීම , අධ්‍යාපනය තත්වය බැලුවමවත් හිතා ගන්න බැරිද නුසුදුසු අය ඉන්නේ කියලා. එහෙම මිනිස්සු බුද්ධිමත් පාර්ලිමේන්තුවක් , දූෂණය වංචාව නැති රටක් හදන්න දෙයි කියලා හිතනවා ද කැමැත්තෙන්?

    ඔයා කියන එක සමාන වෙන්නේ නරියට කුකුල්ලු භාර දුන්න එකට තමයි. මීට වඩා වාද කරන්න යන්නේ නෑ. තේරුමක් නෑ. මේ කියපු සරල දේත් තේරෙන්නේ නැත්තන් තවත් කියලා වැඩක් නෑ.