එතුමා එහෙම කරේ දුර දිග හිතල....
ජපන්නුන්ගෙ ගිනි පොලී නය ගත්තම රටට දරාගන්න බැරි ණය බරක් එනව කියල එතුමා තේරුම්ගත්ත...ඒකයි ණය ගන්න එක නවත්තන්න ඔහොම දෙයක් කරේ... එතුමා තමන්ගේ ඉමේජ් එකට වෙන හානිය වත් නොසලකා රට වෙනුවෙන් ඔය දේ කරේ...

පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.

ඉතින් ඕයි එහෙම කිව්වා කියලා මහින්දයා පොනිලගේ කට මහනන්ද? නැත්තන් මරල දාන්නද?=
ඒ කියන්නෙ රනිල් (බලු උනත්) වැඩ කරල තියෙන්නෙ රටේ ප්රජාතන්ත්රවාදී රාමුව ඇතුලෙ නීති නොකඩා වෙන්න ඇති. නඩු නිමිත්තක් තිබිල ම... නඩු ෆයිල් pකේ ගහන් ඉන්න නැතුව ඇතිනෙ.
කිචිකාරියන්ට නොපෙනෙන්න නමක් දැම්ම
අතටම අහුවෙච්ච හොරුන්ට කඩේ යන එවුන් ඔප්පු කරගන්න බැරි ඒවා කියවනෝ චන්දෙ කිට්ටු උනාම
මහින්ද කොටිත් එක්ක ගිවිසුම් ගහල චන්දෙ දිනපු එකත් කියපන්කො බන්
අන්තිමට යුද්දේ දිනන එක ඇත්ත එත් ඒකෙන් අර වැඩේ සාදාරනය කරන්න බැහැනේ
කවුරුත් අවස්ථාවාදියෝ තමයි දේශපාලකයෝ නිකන් ගොන් ආතල් නොදී හිටපන්
අතටම අහුවෙච්ච හොරුන්ට කඩේ යන එවුන් ඔප්පු කරගන්න බැරි ඒවා කියවනෝ චන්දෙ කිට්ටු උනාම
මහින්ද කොටිත් එක්ක ගිවිසුම් ගහල චන්දෙ දිනපු එකත් කියපන්කො බන්
අන්තිමට යුද්දේ දිනන එක ඇත්ත එත් ඒකෙන් අර වැඩේ සාදාරනය කරන්න බැහැනේ
කවුරුත් අවස්ථාවාදියෝ තමයි දේශපාලකයෝ නිකන් ගොන් ආතල් නොදී හිටපන්

පොනිල එහෙම කරා වෙන්න ඇති. ඒත් ඉතින් මහින්ද ඒකට මොකුත් කලේ නෑනෙ. ඡන්දයක් එනකොට ඕක මතක් කරවනව.. එච්චරයි.
අතටම අහුවෙච්ච හොරුන්ට කඩේ යන එවුන් ඔප්පු කරගන්න බැරි ඒවා කියවනෝ චන්දෙ කිට්ටු උනාම
මහින්ද කොටිත් එක්ක ගිවිසුම් ගහල චන්දෙ දිනපු එකත් කියපන්කො බන්
අන්තිමට යුද්දේ දිනන එක ඇත්ත එත් ඒකෙන් අර වැඩේ සාදාරනය කරන්න බැහැනේ
කවුරුත් අවස්ථාවාදියෝ තමයි දේශපාලකයෝ නිකන් ගොන් ආතල් නොදී හිටපන්

මුගෙන් ආතල් ගන්න එපා 

අමතක කරන්නෙපා , අර කට උල් කරලා පච විදින අනුර prince මුකුත් කලෙත් නෑ

leak wechcha US official cable ekakuyi kata kathawakuyi athare wenasa terenne nadda?
dan itin mata banagena enna epa bayyek kiyala![]()

මේ අර රත්තරං අස්සයෝ හොයන්න ලැට් වලවල් හාරපු සෙට් එකේ එකෙක්.
මුගේ හිතේ විකිලික්ස් කියන්නේ lankaenews වගේ එකක් කියල හිටං.මුගෙන් ආතල් ගන්න එපා

මං කිව්වේ නෑ ඕක බොරු කියල.ඒ උනාට ඕක ඇත්ත කියන්න අපි දන්නෙත් නෑ
කවුද බන් දන්නේ ඕක US වලින් ඕනකමින් ලීක් කරපු එකක්ද කියල විකිලීක්ස් සීන් එක ඇත්ත කියන්න මොනවද තියෙන සාක්ෂි
අනිත් එක ඕක දැන් එඩිට් කරන්න බැරිද internet එකේ තියෙන document එක
ඔකේ තියෙන ඒවා ඇත්ත කියන්න සාක්ෂි මොනවද තියෙන්නේ![]()

උඹ දන්නවද wikileaks කියන්නේ මොකක්ද කියල.චන්දෙ කිට්ටු හින්ද search පාරක් දානකොටද දැක්කේ
රත්තරන් හෙව්වට වැඩක් නෑ යකෝ ඒවා ඩේසි ආච්චි දීපුවා
උඹල කටින්ද මන්ද කතා කරන්නේ රෙද්දක් ඇඳ ගනින් ඔන්න හෙළුවෙන්![]()