රනිල, පොහොට්ටුව ඇය් දැන් මෙහෙම?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    ඇය් බන් පොහොට්ටුවය් රනිලුය් එන චන්දෙ පරදිනවා කියල දැන දැන tax වැඩි කරලා, light bill වැඩි කරලා, සල්ලි ප්‍රින්ට් කරලා පඩි වැඩි කරන්නේ නැතුව, import control කරන් ජනතා අප්‍රසාදයට ලක්වෙන්නේ..?

    දැන් ඊළඟට සජිය හරි අනුර හරි ආවම උන්ට tax වැඩි කරන්න, light බිල්ල වැඩි කරන්න, බඩු මිල වැඩි කරන්න මුකුත් මිනිස්සුට උන්ව එපා වෙන වැඩ කරන්න නැහැනේ. ඔක්කොම අමාරු වැඩ ටික කරලා මිනිස්සුට පාන් කියා ගන්න බැරි කරලා රට බාර දෙන්නේ.. එතකොට අපු එකට මිනිස්සුන්ට tax පොඩ්ඩක් අඩු කරලා, පඩි චුට්ටක් වැඩි කලත් මිනිස්සු මාර විදියට සතුටු කරන්න පුළුවන්..

    නමුත් පරදිනවා කියල දැන දැන මෙහෙම ඉල්ලන් කනවා මම ලංකාවේ දේශපාලනේ දැකලම නැහැ.. සාමාන්යෙන් වෙන්නේ පරදිනන යනවා නම් සල්ලි ප්‍රින්ට් කරලා පඩි වැඩි කරලා, import කරන්න දීල ෆුල් ආතල් දීල ඊළඟට එන එකාට ජීවිතේට ගොඩ එන්න බැරි වෙන්න සෙට් කරලා අයින් වෙන්නේ.. එතොක්ටනේ ඊළඟ පාර මින්ස්සුට උව එපා වෙන්නේ..
    උඹල මොකද හිතන්නේ මේ වෙන දේවල් ගැන?

    මට හිතෙන්නේ නම් ඉස්සරහ මහා චන්දෙ JVP දිනනවා, සජිය හැබය් පැරදුනත් මුස්ලිම්, දෙමල පක්ෂ වලට ඉල්ලන ඕන දෙයක් දෙන්නම් කියල උන්ගේ මන්ත්‍රීලා ටිකේ උස්සනවා. පොහොට්ටුවේ සෙට් එකත් දැන් එක එක පක්ෂ වලින්, ස්වාදීන ව ඉල්ලන නිසා උන්ටත් ඇමතිකම් දෙනවා කිව්වම සජියට සෙට් වෙලා සජියට රජයක් ගොඩනගන්න පුළුවන් වෙනවා.
    ඊට පස්සේ ඒ හුට්ට පිස්සු කෙල කෙල, මහින්ද තරම් නැතත් ගානකට හොරකන් කර කර උගේ තාත්තා වගේ රට කනවා..
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    duppath ewunta loku prasnayak ne
    naththe mokada... dan light billa 260% wadi kale duppath ewunta. 180 ta wada use karana ewunta 25% wadi kale..
    biththra mila wadi una eka duppath ekata direct kela wenne.. uta meat fish ganna salli naha..
    40,000 padi ganna ekata dan badu mila ekka hukalama yanawa.. laksha 3-4 ganna ekata tax wadunath loku ganak ithuru wenawa..

    lankawe dan duppath ekekta thama inna amaru, salli thiyana ewunta etharam awulak naha..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    ඡන්දයක් තියන්නේ නැති නිසා බන්.
    pissuda ban dan chande thiyanawa kiyala thiyenne.. anika chande nothibbath next year maha chande enawa.. thawa maasa ganai..

    minussu paarata bassela jvp eka thahanan keranna hithan athi :P
    ehema ba ban.. swadeena hari illai.. issara wage sellan baha dan human rights case godak thiyanawa..
    ------ Post added on Feb 15, 2023 at 11:35 PM
     
    • Like
    Reactions: dayt0na

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    I think we are running out of options. even though the JVP is in power, they need to follow a tight monetary policy and higher tax policy.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඇය් බන් පොහොට්ටුවය් රනිලුය් එන චන්දෙ පරදිනවා කියල දැන දැන tax වැඩි කරලා, light bill වැඩි කරලා, සල්ලි ප්‍රින්ට් කරලා පඩි වැඩි කරන්නේ නැතුව, import control කරන් ජනතා අප්‍රසාදයට ලක්වෙන්නේ..?

    දැන් ඊළඟට සජිය හරි අනුර හරි ආවම උන්ට tax වැඩි කරන්න, light බිල්ල වැඩි කරන්න, බඩු මිල වැඩි කරන්න මුකුත් මිනිස්සුට උන්ව එපා වෙන වැඩ කරන්න නැහැනේ. ඔක්කොම ගු වැඩ ටික කරලා මිනිස්සුට පාන් කියා ගන්න බැරි කරලා රට බාර දෙන්නේ.. එතකොට අපු එකට මිනිස්සුන්ට tax පොඩ්ඩක් අඩු කරලා, පඩි චුට්ටක් වැඩි කලත් මිනිස්සු මාර විදියට සතුටු කරන්න පුළුවන්..

    නමුත් පරදිනවා කියල දැන දැන මෙහෙම ඉල්ලන් කනවා මම ලංකාවේ දේශපාලනේ දැකලම නැහැ.. සාමාන්යෙන් වෙන්නේ පරදිනන යනවා නම් සල්ලි ප්‍රින්ට් කරලා පඩි වැඩි කරලා, import කරන්න දීල ෆුල් ආතල් දීල ඊළඟට එන එකාට ජීවිතේට ගොඩ එන්න බැරි වෙන්න සෙට් කරලා අයින් වෙන්නේ.. එතොක්ටනේ ඊළඟ පාර මින්ස්සුට උව එපා වෙන්නේ..
    උඹල මොකද හිතන්නේ මේ වෙන දේවල් ගැන?

    මට හිතෙන්නේ නම් ඉස්සරහ මහා චන්දෙ JVP දිනනවා, සජිය හැබය් පැරදුනත් මුස්ලිම්, දෙමල පක්ෂ වලට ඉල්ලන ඕන දෙයක් දෙන්නම් කියල උන්ගේ මන්ත්‍රීලා ටිකේ උස්සනවා. පොහොට්ටුවේ සෙට් එකත් දැන් එක එක පක්ෂ වලින්, ස්වාදීන ව ඉල්ලන නිසා උන්ටත් ඇමතිකම් දෙනවා කිව්වම සජියට සෙට් වෙලා සජියට රජයක් ගොඩනගන්න පුළුවන් වෙනවා.
    ඊට පස්සේ ඒ හුට්ට පිස්සු කෙල කෙල, මහින්ද තරම් නැතත් ගානකට හොරකන් කර කර උගේ තාත්තා වගේ රට කනවා..
    පොහොට්ටුවේ උන් කරන්නේ මිනිස්සුන්ගෙන් පලි ගන්න එක.
     
    • Love
    Reactions: ruchira55

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    රනිල් ස' එහෙමයි ඡන්ද බලාගෙන ජනප්‍රිය පටු තීරන ගන්නෙනෑ. ප්‍රතිපත්තියට වැඩ 😊
    pissuda ban oka raththran chain dennam kiyala chande illapu eka issara..

    I think we are running out of options. even though the JVP is in power, they need to follow a tight monetary policy and higher tax policy.
    i don't think so, they can still drag this more for political advantage... now they are following kind of a good strategy which is very surprising...
    ------ Post added on Feb 15, 2023 at 11:44 PM

    පොහොට්ටුවේ උන් කරන්නේ මිනිස්සුන්ගෙන් පලි ගන්න එක.
    pissuda yako okun 2030 aye chande illala thawa hora kanna balan inne.. pali ganna katha boru katha..
    ------ Post added on Feb 15, 2023 at 11:45 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    pissuda ban oka raththran chain dennam kiyala chande illapu eka issara..

    i don't think so, they can still drag this more for political advantage... now they are following kind of a good strategy which is very surprising...
    ------ Post added on Feb 15, 2023 at 11:44 PM

    pissuda yako okun 2030 aye chande illala thawa hora kanna balan inne.. pali ganna katha boru katha..
    ------ Post added on Feb 15, 2023 at 11:45 PM
    Yes, this is a good strategy in the short term. We need a better and more convincing plan for the long term because these hard policies are killing businesses.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    pissuda ban oka raththran chain dennam kiyala chande illapu eka issara..

    i don't think so, they can still drag this more for political advantage... now they are following kind of a good strategy which is very surprising...
    ------ Post added on Feb 15, 2023 at 11:44 PM

    pissuda yako okun 2030 aye chande illala thawa hora kanna balan inne.. pali ganna katha boru katha..
    ------ Post added on Feb 15, 2023 at 11:45 PM
    පිස්සුද යකෝ තොට? මේ යන විදියට උඹ හිතනවද ලංකාව 2030ක් තියෙයි කියල?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    පිස්සුද යකෝ තොට? මේ යන විදියට උඹ හිතනවද ලංකාව 2030ක් තියෙයි කියල?
    Zimbabwe th chande illana ehe ewun pora kanawa, yako ona hingana rataka balaya gathoth hoarakan karanna, hamba karanna widi ona tharam thiyanawa..
    rate minissu hinganno wena tharamata unwa palanaya karanna, ungen hora kanna lesi..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් පොන්නයයි උගේ පොල්ල උරන නාකි මයිනයි තාම ඉන්නේ අසුගණන් වල. ඒ කාලේ සෙල්ලන් ආයේ දාන්න පුළුවන් ඇති වගේ හිතාගෙන ඉන්නවා තාම. බලමුකෝ ඉතින් :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    naththe mokada... dan light billa 260% wadi kale duppath ewunta. 180 ta wada use karana ewunta 25% wadi kale..
    biththra mila wadi una eka duppath ekata direct kela wenne.. uta meat fish ganna salli naha..
    40,000 padi ganna ekata dan badu mila ekka hukalama yanawa.. laksha 3-4 ganna ekata tax wadunath loku ganak ithuru wenawa..

    lankawe dan duppath ekekta thama inna amaru, salli thiyana ewunta etharam awulak naha..
    dawasaka padiya
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    කොහේ තියන චන්ද ද ?
    parakku kalath chande thiyanna wenwa, ena awrudde maha chande aniwaryen thiyanna wenwa.. naththan usawi gihin balen thiyawanna puluwan..
    anika international case.. oya chande thiyenne naha kiyanne boru katha..