රනිල, පොහොට්ටුව ඇය් දැන් මෙහෙම?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    රනිල් පොන්නයයි උගේ පොල්ල උරන නාකි මයිනයි තාම ඉන්නේ අසුගණන් වල. ඒ කාලේ සෙල්ලන් ආයේ දාන්න පුළුවන් ඇති වගේ හිතාගෙන ඉන්නවා තාම. බලමුකෝ ඉතින් :D
    pissuda yako un echachra harak nemei.. e sellan dan danna baha, e kale wage army eke policiywath support eka ganna baha dan..
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Zimbabwe th chande illana ehe ewun pora kanawa, yako ona hingana rataka balaya gathoth hoarakan karanna, hamba karanna widi ona tharam thiyanawa..

    මේ යන විදියට ගියොත් බන් ෆොට්ටුවට චන්දෙ දුන්න ගොඩක් උන් මැරිලා යනවා 2030 වෙද්දී. වයසකම සෙට් එක බෙහෙත් නැතුව. ලංකාවේ ඉතුරු උනොත් ඉතුරු උන තරුණ උන් ටික උන්ගේ හින වලට කෙලවගන බකන් නිලාගන ඉන්න රටක උඹ හිතනවා ද පොහොට්ටු කාරයන්ට ඔලුව උස්සන්න පුළුවන් වෙයි කියල මන් නම් හිතන්නේ නැහැ.

    ජෙප්පෝ ටික තව ටිකක් අල්ලන් හිටියෝත් නම් ලොවෙත් උන් මාර හයිප් එකක් ගන්නවා. උන්ට බලේට ඇවිත් කරන්න තියෙන්නේ එකම එක දෙයයි . සතියකට සැරයක් පොහොට්ටු කාරයෙක් නඩු අහල එල්ලන එක. tax එකට දෙකක් ගැහුවත් මික් කියන්නේ නැහැ මිනිස්සු එතකොට.

    ගොට ගෝ හෝම් එකේදී හතර වටින් ආපු හැම එකාම කිව්වේ හොරකන් කරපුව ආපහු දිියන් කියල. වැරදි කාරයන්ට දඬුවමක් හරි දෙනවා දකින්නයි මිනිස්සුන්ට ඕනේ.

    ඕක ජෙප්පොම කරන්න ඕනෙත් නැහැ. ඕනේ නම් බලපන් රනිල කරොත් රනිල්වත් ජනාධිපති කරනවා මිනිස්සු ආයෙත් පාරක්. මිනිස්සු පුදුම තරහකින් බන් ඉන්නේ. සෙල්ලන් නැහැ මේ යන විදිය.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රනිලාට ඔවා , imf අග්රීමෙන්ට් එක නිසා කරන්න වෙලා , තව බදු වගයක් ගහන්න තියෙනවා ඒවා ජනදිපතිවරණයෙන් පස්සේ ගහන්න තියාගෙන ඉන්නේ ඕකා,