scam හුත්තො ඔය. ඕකට මුලින් සල්ලි invest කරන්න ඕනා කියලා උඹලගෙන් ගානක් ගන්නවා, ඊටපස්සෙ ඉතින් බල්ලෙක්වත් හොයන්න නෑ.පචයකද මේක
raw material ewanna ganak danna kiyaiඒ එකවුන්ට් එකේ තියන අනික්වා බලපන්කෝ
ඒකෙ නැත්තෙ චොක්ලට් ක්රීම් බිස්කට් වල කැටයම් කපන එක විතරයි, සමහරවිට ඒකත් ඇති
ඔන්න ඔහොමයි ගේමක් ගහන්නෙ, whatsapp මැසේජ් එකක් දාල බලන්නෝන මොන වගේ ආතල් එකක්ද දෙන්නෙ කියලා

පුහුණු කරන්නයි
Tool සෙට් එකටයි ලොකු ගානක් අරගෙන
ලොකු රබර් ලොට් එකකුත් දෙයි
කපල විකුණගනින් කියයි
හැම එකාම ඕව කැපුවම කාට විකුණන්නද
පහන්තිර හදන Business එකත් ඔහොමනෙ කලේ
Fiverr වලත් Fiverr කරනවට වඩා උගන්නන එවුන් නෙ හම්බු කොරන්නෙ