රබර් මකන කපලා මාසෙට රු.70,000

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පුහුණු කරන්නයි
    Tool සෙට් එකටයි ලොකු ගානක් අරගෙන
    ලොකු රබර් ලොට් එකකුත් දෙයි

    කපල විකුණගනින් කියයි

    හැම එකාම ඕව කැපුවම කාට විකුණන්නද

    පහන්තිර හදන Business එකත් ඔහොමනෙ කලේ

    Fiverr වලත් Fiverr කරනවට වඩා උගන්නන එවුන් නෙ හම්බු කොරන්නෙ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    ඒ එකවුන්ට් එකේ තියන අනික්වා බලපන්කෝ
    ඒකෙ නැත්තෙ චොක්ලට් ක්‍රීම් බිස්කට් වල කැටයම් කපන එක විතරයි, සමහරවිට ඒකත් ඇති

    ඔන්න ඔහොමයි ගේමක් ගහන්නෙ, whatsapp මැසේජ් එකක් දාල බලන්නෝන මොන වගේ ආතල් එකක්ද දෙන්නෙ කියලා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ එකවුන්ට් එකේ තියන අනික්වා බලපන්කෝ
    ඒකෙ නැත්තෙ චොක්ලට් ක්‍රීම් බිස්කට් වල කැටයම් කපන එක විතරයි, සමහරවිට ඒකත් ඇති

    ඔන්න ඔහොමයි ගේමක් ගහන්නෙ, whatsapp මැසේජ් එකක් දාල බලන්නෝන මොන වගේ ආතල් එකක්ද දෙන්නෙ කියලා
    raw material ewanna ganak danna kiyai

    godak weleta makka tikak ewai gedarata. iwarai ethanin. :lol:

    mu video tikath ussala kohen hari.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පුහුණු කරන්නයි
    Tool සෙට් එකටයි ලොකු ගානක් අරගෙන
    ලොකු රබර් ලොට් එකකුත් දෙයි

    කපල විකුණගනින් කියයි

    හැම එකාම ඕව කැපුවම කාට විකුණන්නද

    පහන්තිර හදන Business එකත් ඔහොමනෙ කලේ

    Fiverr වලත් Fiverr කරනවට වඩා උගන්නන එවුන් නෙ හම්බු කොරන්නෙ

    sinhalunwa rawattan lesi ban
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    සිංහලු නං රැවටෙන්නම ඉපදුනු ජාතියක් ඉතිං
    ඒ වීඩියෝ එකට විතරක් කමෙන්ට් 760ක්, සේරම එවුන් අහල තියෙන්නෙ කොහොමද ජොයින් වෙන්නෙ කියලා
    ඔයින් 50ක් ස්කෑම් එකට අහු වෙලා 5000 ගාන කඩා ගත්තොතින් ලක්ශ දෙක හමාරක්, ඕක කරන එකා සමහරවිට මාසෙට ලක්ශ 8-10ක් හොයනවා ඇති දාල තියන වීඩියෝ ටික බැලුවම සහ සිංහලුන්ගෙ කොමන් සෙන්ස් එක ගැන හිතුවම

    නිකමට අහන්නෙ ඔය AI වොයිස් සිංහලෙන් හදන්නෙ කොහොමද?