ramboda falls inn
hotel tea bush
එකේ මම ඉදල තියෙනවා රූම්ස් වල වීව් එක නම් සුපිරි තුන් පැත්තකින් වීදුරු ,තනිකර කන්ද පේන්න හදල තියෙන රූම්ස් තියෙනවා කෑම නම් ලොකු අවුල්ක නෑ. ඔය පර දේස කෑම මට කොහොමත් දිරවන්නෙ නෑ.ගාන ගිය දෙසැම්බර් 22000 ක් විතර වුනා මට හිතෙන්නේ ෆුල් බොර්ඩ් දෙන්නට.
රම්බොඩ ෆෝල්ස් තමයි බන්. දිය ඇල්ල ලගටම යන්න පුලුවන්, රූමස් වලට දිය ඇල්ල පේනව. තව ස්වභාවික පූල් එකක්තුත් තියෙනව. හැබැයි කූඩැල්ලො ඉන්නව. කෑම නම් අවුලක්ම නෑ. උබ කොල්ලෙ එක්ක බොන්න වගේ යනව නම් ඊට පොඩ්ඩක් එහායින් තැනක් සෙට් කරන්න පුලුවන් රූම් එකක් 3කට වගේ. ගෙයක්. රූම දෙකයි තියෙන්නෙ. පට්ට විව් එකක් තියෙන්නෙ. කෑම උයාගෙන කන්න පුලුවන්. නැත්නම් කිව්වොත් හදල දෙනව.
![]()
මම නං ඒ ගැන හරියටම දන්නේ නෑ යාලුවා. එත විස්තර දන්නා කෙනෙක් උදව කරයි.
එකේ මම ඉදල තියෙනවා රූම්ස් වල වීව් එක නම් සුපිරි තුන් පැත්තකින් වීදුරු ,තනිකර කන්ද පේන්න හදල තියෙන රූම්ස් තියෙනවා කෑම නම් ලොකු අවුල්ක නෑ. ඔය පර දේස කෑම මට කොහොමත් දිරවන්නෙ නෑ.ගාන ගිය දෙසැම්බර් 22000 ක් විතර වුනා මට හිතෙන්නේ ෆුල් බොර්ඩ් දෙන්නට.
ඔය බැල්කනියෙන් පහල තමා රම්බොඩ ෆෝල්ස් හොටෙල් එක තියෙන්නෙ. එකම තැන් බන්. උමගට කලින් මම දාපු ප්ලේස් එක. උමගට පස්සෙ හොටෙල් එක. මීටර් 200 විතර ඇති.Thakx මචං...ඒ area එකේ මොනාද මචං ඇවිදලා බලන්න තියෙන්නේ...?