රම්බොඩ ඇල්ල හොටෙල් Help

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    රම්බොඩ ඇල්ල හොටෙල් Help

    මචං,මට රම්බොඩ ඇල්ල Area එකේ නවතින්න හොද හොටෙල් එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ...

    Ramboda_water_falls.jpg
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එකේ මම ඉදල තියෙනවා රූම්ස් වල වීව් එක නම් සුපිරි තුන් පැත්තකින් වීදුරු ,තනිකර කන්ද පේන්න හදල තියෙන රූම්ස් තියෙනවා කෑම නම් ලොකු අවුල්ක නෑ. ඔය පර දේස කෑම මට කොහොමත් දිරවන්නෙ නෑ.ගාන ගිය දෙසැම්බර් 22000 ක් විතර වුනා මට හිතෙන්නේ ෆුල් බොර්ඩ් දෙන්නට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    රම්බොඩ ෆෝල්ස් තමයි බන්. දිය ඇල්ල ලගටම යන්න පුලුවන්, රූමස් වලට දිය ඇල්ල පේනව. තව ස්වභාවික පූල් එකක්තුත් තියෙනව. හැබැයි කූඩැල්ලො ඉන්නව. කෑම නම් අවුලක්ම නෑ. උබ කොල්ලෙ එක්ක බොන්න වගේ යනව නම් ඊට පොඩ්ඩක් එහායින් තැනක් සෙට් කරන්න පුලුවන් රූම් එකක් 3කට වගේ. ගෙයක්. රූම දෙකයි තියෙන්නෙ. පට්ට විව් එකක් තියෙන්නෙ. කෑම උයාගෙන කන්න පුලුවන්. නැත්නම් කිව්වොත් හදල දෙනව.

    DSC01599.png

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    එකේ මම ඉදල තියෙනවා රූම්ස් වල වීව් එක නම් සුපිරි තුන් පැත්තකින් වීදුරු ,තනිකර කන්ද පේන්න හදල තියෙන රූම්ස් තියෙනවා කෑම නම් ලොකු අවුල්ක නෑ. ඔය පර දේස කෑම මට කොහොමත් දිරවන්නෙ නෑ.ගාන ගිය දෙසැම්බර් 22000 ක් විතර වුනා මට හිතෙන්නේ ෆුල් බොර්ඩ් දෙන්නට.

    ඒකේ කිව්වේ මොකේද බං...?
    tea Bush එක ගැන දන්නවද...?

    රම්බොඩ ෆෝල්ස් තමයි බන්. දිය ඇල්ල ලගටම යන්න පුලුවන්, රූමස් වලට දිය ඇල්ල පේනව. තව ස්වභාවික පූල් එකක්තුත් තියෙනව. හැබැයි කූඩැල්ලො ඉන්නව. කෑම නම් අවුලක්ම නෑ. උබ කොල්ලෙ එක්ක බොන්න වගේ යනව නම් ඊට පොඩ්ඩක් එහායින් තැනක් සෙට් කරන්න පුලුවන් රූම් එකක් 3කට වගේ. ගෙයක්. රූම දෙකයි තියෙන්නෙ. පට්ට විව් එකක් තියෙන්නෙ. කෑම උයාගෙන කන්න පුලුවන්. නැත්නම් කිව්වොත් හදල දෙනව.

    DSC01599.png

    Thakx මචං...ඒ area එකේ මොනාද මචං ඇවිදලා බලන්න තියෙන්නේ...?
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    මම නං ඒ ගැන හරියටම දන්නේ නෑ යාලුවා. එත විස්තර දන්නා කෙනෙක් උදව කරයි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එකේ මම ඉදල තියෙනවා රූම්ස් වල වීව් එක නම් සුපිරි තුන් පැත්තකින් වීදුරු ,තනිකර කන්ද පේන්න හදල තියෙන රූම්ස් තියෙනවා කෑම නම් ලොකු අවුල්ක නෑ. ඔය පර දේස කෑම මට කොහොමත් දිරවන්නෙ නෑ.ගාන ගිය දෙසැම්බර් 22000 ක් විතර වුනා මට හිතෙන්නේ ෆුල් බොර්ඩ් දෙන්නට.

    සොරි මචන් මම ගියෙ ටී බුශ් එකට.තැන හොදයි මචන්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    Thakx මචං...ඒ area එකේ මොනාද මචං ඇවිදලා බලන්න තියෙන්නේ...?
    ඔය බැල්කනියෙන් පහල තමා රම්බොඩ ෆෝල්ස් හොටෙල් එක තියෙන්නෙ. එකම තැන් බන්. උමගට කලින් මම දාපු ප්ලේස් එක. උමගට පස්සෙ හොටෙල් එක. මීටර් 200 විතර ඇති.