රම්ලාන් උන්ඩියල් කපෝතියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඉතින් ඔය දෙවැනි පොයින්ට් එක අනික් ටිකට වඩා කොච්චර ලොකු ඉෆෙක්ට් එකක්ද?. ඔය අඩු කරල තියෙන්නෙ රටේ dollars ඉල්ලුම මිසක් රුපියලට තියෙන්නේ ඉල්ලුම වැඩි කරලා නෙවෙයි නෙ.

    5ත් PNL බලපුවාම එහෙම ලොකු ලාභයක් තියෙන එකක් නෙවෙයි නෙ.

    3 කෙලින්ම ඒවන්නේ ගොඩක් අය ඩොලර්. යනකොට ඔක්කොම වගේ NRFC හදාන් යන්නේ.

    අනික දැන් ඔය ඒවන්න් FD දාන්න නෙවෙයි. පහු ගිය කාලේ හොල්ඩ් කරලා තිබ්බ ගෙවල් වල වැඩ කරගන්න.

    FD දාන්න ඩොලර් ඒවේ දෙසැම්බර් නොවැම්බර් කාල වල..

    5ත් PNL බලපුවාම එහෙම ලොකු ලාභයක් තියෙන එකක් නෙවෙයි නෙ
    ලාබේ වැදගත් වෙන්නේ නැහැ නේ බං ඉල්ලුම සහ සැපයුම වැදගත් වෙන්නේ

    කෙලින්ම ඒවන්නේ ගොඩක් අය ඩොලර්. යනකොට ඔක්කොම වගේ NRFC හදාන් යන්නේ.
    NRFC වල තියෙන ඩොලර් මහබැංකුවට එන්නේ . මහබැංකු විදේශ මුදල් සංචිතයට එකතු වෙන්නේ. මහබැංකුව ඒවා පාවිච්චි කරනවා බං .

    අනික දැන් ඔය ඒවන්න් FD දාන්න නෙවෙයි. පහු ගිය කාලේ හොල්ඩ් කරලා තිබ්බ ගෙවල් වල වැඩ කරගන්න
    කොහොම හරි ඉතිං රුපියලට තියෙන ඉල්ලුම නේ බං ඉහළ යන්නේ . Economics වලදී කියනවා බැංකු පොලී අනුපාතය වැඩි කරපු ගමන් වෙළඳ පොළේ තියෙන සංසරණය වෙන මුදල් තොගය අඩුවෙනවා . මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි බැංකු වල හිර වෙනවා. වෙළඳ පොළේ රුපියල් ප්‍රමාණය අඩුවෙනකොට කොහොමත් ගණන් වැඩි වෙනවා

    ලංකාවේ ඩොලර් අතේ තියෙන කට්ටිය බලනවා ඩොලර් එක අවුරුද්දකට 23% කින් ඉහල යන්නේ නැත්නම් ඒ අය ඩොලර් LKR වලට මාරු කරලා Fixed Deposit වල දානවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ඉතින් ඔය දෙවැනි පොයින්ට් එක අනික් ටිකට වඩා කොච්චර ලොකු ඉෆෙක්ට් එකක්ද?. ඔය අඩු කරල තියෙන්නෙ රටේ dollars ඉල්ලුම මිසක් රුපියලට තියෙන්නේ ඉල්ලුම වැඩි කරලා නෙවෙයි නෙ.

    5ත් PNL බලපුවාම එහෙම ලොකු ලාභයක් තියෙන එකක් නෙවෙයි නෙ.

    3 කෙලින්ම ඒවන්නේ ගොඩක් අය ඩොලර්. යනකොට ඔක්කොම වගේ NRFC හදාන් යන්නේ.

    අනික දැන් ඔය ඒවන්න් FD දාන්න නෙවෙයි. පහු ගිය කාලේ හොල්ඩ් කරලා තිබ්බ ගෙවල් වල වැඩ කරගන්න.

    FD දාන්න ඩොලර් ඒවේ දෙසැම්බර් නොවැම්බර් කාල වල..

    ලාබේ වැදගත් වෙන්නේ නැහැ නේ බං ඉල්ලුම සහ සැපයුම වැදගත් වෙන්නේ

    NRFC වල තියෙන ඩොලර් මහබැංකුවට එන්නේ . මහබැංකු විදේශ මුදල් සංචිතයට එකතු වෙන්නේ. මහබැංකුව ඒවා පාවිච්චි කරනවා බං .

    කොහොම හරි ඉතිං රුපියලට තියෙන ඉල්ලුම නේ බං ඉහළ යන්නේ . Economics වලදී කියනවා බැංකු පොලී අනුපාතය වැඩි කරපු ගමන් වෙළඳ පොළේ තියෙන සංසරණය වෙන මුදල් තොගය අඩුවෙනවා . මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි බැංකු වල හිර වෙනවා. වෙළඳ පොළේ රුපියල් ප්‍රමාණය අඩුවෙනකොට කොහොමත් ගණන් වැඩි වෙනවා

    ලංකාවේ ඩොලර් අතේ තියෙන කට්ටිය බලනවා ඩොලර් එක අවුරුද්දකට 23% කින් ඉහල යන්නේ නැත්නම් ඒ අය ඩොලර් LKR වලට මාරු කරලා Fixed Deposit වල දානවා
    උනේ ඇතුලෙ ඩොලර් ඉල්ලුම අඩු කරල රුපියල් ටික මාර්කට් එකෙන් අයින් කරපු එකනෙ එතකොට. ඒ කරල එක පාරටම අඩු වෙන්න ඇරල ඒක බේස් කරගෙන පැනික් සෙලින් ගත්ත එකනෙ. ඕක තව කාලයක් අල්ලගෙන ඉන්න නන් දිගටම සන්වර්ධන නිව්ස් එපායනෙ.
     
    • Like
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඉතින් ඔය දෙවැනි පොයින්ට් එක අනික් ටිකට වඩා කොච්චර ලොකු ඉෆෙක්ට් එකක්ද?. ඔය අඩු කරල තියෙන්නෙ රටේ dollars ඉල්ලුම මිසක් රුපියලට තියෙන්නේ ඉල්ලුම වැඩි කරලා නෙවෙයි නෙ.

    5ත් PNL බලපුවාම එහෙම ලොකු ලාභයක් තියෙන එකක් නෙවෙයි නෙ.

    3 කෙලින්ම ඒවන්නේ ගොඩක් අය ඩොලර්. යනකොට ඔක්කොම වගේ NRFC හදාන් යන්නේ.

    අනික දැන් ඔය ඒවන්න් FD දාන්න නෙවෙයි. පහු ගිය කාලේ හොල්ඩ් කරලා තිබ්බ ගෙවල් වල වැඩ කරගන්න.

    FD දාන්න ඩොලර් ඒවේ දෙසැම්බර් නොවැම්බර් කාල වල..

    ලාබේ වැදගත් වෙන්නේ නැහැ නේ බං ඉල්ලුම සහ සැපයුම වැදගත් වෙන්නේ

    NRFC වල තියෙන ඩොලර් මහබැංකුවට එන්නේ . මහබැංකු විදේශ මුදල් සංචිතයට එකතු වෙන්නේ. මහබැංකුව ඒවා පාවිච්චි කරනවා බං .

    කොහොම හරි ඉතිං රුපියලට තියෙන ඉල්ලුම නේ බං ඉහළ යන්නේ . Economics වලදී කියනවා බැංකු පොලී අනුපාතය වැඩි කරපු ගමන් වෙළඳ පොළේ තියෙන සංසරණය වෙන මුදල් තොගය අඩුවෙනවා . මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි බැංකු වල හිර වෙනවා. වෙළඳ පොළේ රුපියල් ප්‍රමාණය අඩුවෙනකොට කොහොමත් ගණන් වැඩි වෙනවා

    ලංකාවේ ඩොලර් අතේ තියෙන කට්ටිය බලනවා ඩොලර් එක අවුරුද්දකට 23% කින් ඉහල යන්නේ නැත්නම් ඒ අය ඩොලර් LKR වලට මාරු කරලා Fixed Deposit වල දානවා
    එහෙම හිතන මිනිස්සු කොහෙද ලන්කාවෙ ඉන්නේ. ඔක්කම ඉන්නෙ රට ගැන හිතන මිනිස්සු. අපි රජපක්ශ්ස්ලාට හොරා කන්න $එවන්න එපා කිව ගමන් එහෙම එවන්නෙ නැ එයාලා. උබ නිකන් ඉදපන් මේ...
     
    • Haha
    Reactions: 2osama

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බෙරුවල නානලාට රජයෙන් අත තියන්නෙ නැහැ,,, මයිනාගෙ ගජ යාලුවො සෙට් එකක්ම ඉන්නවා බෙරුවල,, රත්තරන් රාජිත ඔකුන් ඔක්කොම නානලා එක්ක ෆන් එකෙ ඉන්නෙ...
     
    • Like
    Reactions: Asmodeus