ඉතින් ඔය දෙවැනි පොයින්ට් එක අනික් ටිකට වඩා කොච්චර ලොකු ඉෆෙක්ට් එකක්ද?. ඔය අඩු කරල තියෙන්නෙ රටේ dollars ඉල්ලුම මිසක් රුපියලට තියෙන්නේ ඉල්ලුම වැඩි කරලා නෙවෙයි නෙ.
5ත් PNL බලපුවාම එහෙම ලොකු ලාභයක් තියෙන එකක් නෙවෙයි නෙ.
3 කෙලින්ම ඒවන්නේ ගොඩක් අය ඩොලර්. යනකොට ඔක්කොම වගේ NRFC හදාන් යන්නේ.
අනික දැන් ඔය ඒවන්න් FD දාන්න නෙවෙයි. පහු ගිය කාලේ හොල්ඩ් කරලා තිබ්බ ගෙවල් වල වැඩ කරගන්න.
FD දාන්න ඩොලර් ඒවේ දෙසැම්බර් නොවැම්බර් කාල වල..
5ත් PNL බලපුවාම එහෙම ලොකු ලාභයක් තියෙන එකක් නෙවෙයි නෙ
ලාබේ වැදගත් වෙන්නේ නැහැ නේ බං ඉල්ලුම සහ සැපයුම වැදගත් වෙන්නේ
කෙලින්ම ඒවන්නේ ගොඩක් අය ඩොලර්. යනකොට ඔක්කොම වගේ NRFC හදාන් යන්නේ.
NRFC වල තියෙන ඩොලර් මහබැංකුවට එන්නේ . මහබැංකු විදේශ මුදල් සංචිතයට එකතු වෙන්නේ. මහබැංකුව ඒවා පාවිච්චි කරනවා බං .
අනික දැන් ඔය ඒවන්න් FD දාන්න නෙවෙයි. පහු ගිය කාලේ හොල්ඩ් කරලා තිබ්බ ගෙවල් වල වැඩ කරගන්න
කොහොම හරි ඉතිං රුපියලට තියෙන ඉල්ලුම නේ බං ඉහළ යන්නේ . Economics වලදී කියනවා බැංකු පොලී අනුපාතය වැඩි කරපු ගමන් වෙළඳ පොළේ තියෙන සංසරණය වෙන මුදල් තොගය අඩුවෙනවා . මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි බැංකු වල හිර වෙනවා. වෙළඳ පොළේ රුපියල් ප්‍රමාණය අඩුවෙනකොට කොහොමත් ගණන් වැඩි වෙනවා
ලංකාවේ ඩොලර් අතේ තියෙන කට්ටිය බලනවා ඩොලර් එක අවුරුද්දකට 23% කින් ඉහල යන්නේ නැත්නම් ඒ අය ඩොලර් LKR වලට මාරු කරලා Fixed Deposit වල දානවා