රඹුටන්_වාරය_ඇවිත්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රඹුටන්_වාරය_ඇවිත්

    රඹුටන් වාරය ඇවිත්

    සීයට දොළහයි

    35(39).jpg

    රඹුටන් වාරය පැමිණ ඇත.

    රඹුටන් කො‍හෙද මල්වානෙ එතැනය. මල්වානෙ කොතැනද රඹුටන් එතැනය.

    “මල්වානේ රඹුටන්” කියා නාම පුවරු ද හැමතැන ඇත.

    කොළඹ කොටුවේ ද , කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ දෙපස ද රඹුටන් වෙළදුන් සුළභ දර්ශනයකි. වෙ‍ළෙන්දියෝ ද බහුලය.

    රඹුටන් ‍‍මලු අතින් ගත් අය ද දකින්නට ලැබේ. කාර්, වෑන් , පැජරෝ වල යන ඇත්තෝ ද කඩිමුඩියේ රඹුටන් මිලදී ගනිති.

    සමහරුන් රඹුටන් කමින්ම ගමන් කරති.

    කු‍‍ඩා දරුවාගේ සිට මහල්ලා දක්වා රඹුටන් වලට දක්වන කැමැත්ත හොදින් දැක ගත හැකිය.

    අලුත් රඹුටන් ගෙඩි 12ක් රුපියල් 100කි. පෙර දින විකුණා ඉතිරි වූ රඹුටන් 15ක් රුපියල් 100කි.

    “අපි දිනකට රු. 1000ත් 3000ත් අතර ලාභයක් ලබනවා. අපිට පදික වේදිකාවේ වෙළදාම් කරන්න දෙනවානම් තව ලොකු ලාභයක් උපයන්න පුළුවන්.” එසේ පැවසුවේ ආනන්ද කුමාර මහතාය.

    රඹුටන් ලෙලි ද තැන තැන දකින්නට ලැබේ.

    “වැඩියෙන් කෑවොත් උගුරේ ආසාදන , කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වැළදිය හැකිය.” රඹුටන් ලෙලි කටින් කැඩීම නුසුදුසු බව ද වෛද්‍යවරු පවසති.

    34(38).jpg

    33(38).jpg

    36(33).jpg

    :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    me para giya para taram na ban rabutan :D
    kassa hadenawa tama katin kaduwahama
    godak ewa wassata watila nathnam saththu kala
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම නම් කවදාවත් කඩෙන් අරන් රඹුටන් කාලා නැහැ .අපේ ගෙදර තියෙනවා පත සයිස් රඹුටන් ගස් දෙකක්ම.හැබැයි මල්වානේ වගේ ලොකු ඒවා නෙමෙයි. ඒ උනාට රසයි. අහල පහල තියෙනවා මල්වානේ ඔරිගීනල් එක.ඒවා නිකම් පොල් කනෝ වගේ .මට නම් නියම වල් රඹුටන්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    me para giya para taram na ban rabutan :D
    kassa hadenawa tama katin kaduwahama
    godak ewa wassata watila nathnam saththu kala

    mara gann ban rambutan..balapallako ape rae palathurak aduwata ganna bari hati :(

    Asa Hithenawa Dakina kota:D

    ada ganna ona koheda ban ganna tiyanne :oo:

    hardware wala ty..

    මම නම් කවදාවත් කඩෙන් අරන් රඹුටන් කාලා නැහැ .අපේ ගෙදර තියෙනවා පත සයිස් රඹුටන් ගස් දෙකක්ම.හැබැයි මල්වානේ වගේ ලොකු ඒවා නෙමෙයි. ඒ උනාට රසයි. අහල පහල තියෙනවා මල්වානේ ඔරිගීනල් එක.ඒවා නිකම් පොල් කනෝ වගේ .මට නම් නියම වල් රඹුටන්.

    :D:yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිස්සු පුසා;15228082 said:
    කරුමෙට අපේ ගෙදර ගහ කැපුවා නේ,:angry::angry:
    ගිය පාර කෑවා උගුර වන වෙනකල් :yes::yes::sorry:

    අපරාදේ බං.මං නම් කවදාවත් ඔය වගේ වටිනා ගහක් කපන්නේ නැහැ මොන හේතුවක් ආවත්.:D
     
    අපරාදේ බං.මං නම් කවදාවත් ඔය වගේ වටිනා ගහක් කපන්නේ නැහැ මොන හේතුවක් ආවත්.:D
    :(:(:(
    මොනවා කරන්නද බන් ගහ දිගේ ගෙට කුඹි එන ගත්ත, අතු කපල බෙරන්නම බැහැ , ගෙට කළුවරයි
    හේතු ගොඩයි
    දැන් වෙන පොට් එකක බඩ් ගහක් පැල කරලා තියෙන්නේ ;)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිස්සු පුසා;15228194 said:
    :(:(:(
    මොනවා කරන්නද බන් ගහ දිගේ ගෙට කුඹි එන ගත්ත, අතු කපල බෙරන්නම බැහැ , ගෙට කළුවරයි
    හේතු ගොඩයි
    දැන් වෙන පොට් එකක බඩ් ගහක් පැල කරලා තියෙන්නේ ;)

    එළ එළ
    11.gif