රයිස් කනවද..රයිස් ඒකේ සම්පූර්ණ ඇත්ත බලන්න..&#3

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි හැම දෙනාම දන්නවා කඩෙන් කෑම ගන්නවා නම් ඒ වස විස තමයි කියලා. හන්දියේ කොත්තු කඩේ ඉඳලා තරු පහේ හෝටලයට යනකන්ම කරන්නේ ඔය දේ. අජිනමොටෝ දාලා හැදුවහම ඉතින් හොඳ රසට තියෙනවා. එහෙම නැතුව හදන කෑම වල අර කඩේ තරම් රහක් නෑ. අපි රහට වශී වෙලා ඉතින් කනවා.
    අපි අපේ දිව පාලනය කරගත්තා නම් නීරස උනත් වස විස නැතුව කෑමක් කන්න පුලුවන්. නමුත් අපි ඒකට සූදානම්ද ?