Questions රයිස් කුකර් එකෙන් කරන්ට් වදිනවා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ස්විච් ඕෆ් කරලා තියෙන වෙලාවටත් අත තිබ්බාම ලාවට කරන්ට් එකක් වදිනවා. ඇයි බං ඒම ?
     
    • Like
    Reactions: Rankira and kinkon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Earth eka awul wenna puluwan

    wena wall socket ekakata gahala balanna
    wena wire code ekak dala balana
    වෙන ඒවට ගැහුවා ඒත් වදිනවා. ටිප් ස්විච් එක ලග තියෙන බට්න් එක එබුවම නම් ට්රිප් එක ඔෆ් වෙනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    earth eka poddak check karapan
    ටිප් ස්විච් එක ලග තියෙන බට්න් එක එබුවම නම් ට්රිප් එක ඔෆ් වෙනවා.ඒ කියන්නෙ අර්ත් එක වැඩ කියන එක නේද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    ස්විච් ඕෆ් කරලා තියෙන වෙලාවටත් අත තිබ්බාම ලාවට කරන්ට් එකක් වදිනවා. ඇයි බං ඒම ?
    ඕක ඔහොම නම්, වෙන ඉලෙට්‍රික් බඩු වලිනුත් වදිනවා ද? උදා USB පොර්ට් එකෙන් TV එකේ....
    ඕකේ earth වයර් එකක් ප්ලග් එකට නොඑන මොඩල් එකක් ද ?
     
    • Like
    Reactions: Rankira and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕක ඔහොම නම්, වෙන ඉලෙට්‍රික් බඩු වලිනුත් වදිනවා ද? උදා USB පොර්ට් එකෙන් TV එකේ....
    ඕකේ earth වයර් එකක් ප්ලග් එකට නොඑන මොඩල් එකක් ද ?
    මැෂින් එකේ කේසින් එකෙනුත් වදිනවා. ප්ලග් එකට අර්ත් එකක් එනවා. ප්ලග් පොයින්ට් එකටත් අර්ත් වයර් එකක් ඇවිල්ලා තියෙනවා දැක්කා ගලවලා බලද්දි.
    පවර් කේබල් එකේ අර්ත් ලයින් එකක් තියෙනවද?
    ඔව් තියෙනවා.

    අර්ත් වයර් එක අර්ත් වෙන්නෙ පොලවට ගහපු යකඩ බටයකට සම්බන්ද වෙලා. ඒ බටේ නම් ටිකක් මලකඩ බැදිලා වගේ පේනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Cables 3wire 3 pin nam gedara earth eka check karaganna
    ටිප් ස්විච් එක ලග තියෙන බට්න් එක එබුවම නම් ට්රිප් එක ඔෆ් වෙනවා.ඒ කියන්නෙ අර්ත් එක වැඩ කියන එක නේද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ටිප් ස්විච් එක ලග තියෙන බට්න් එක එබුවම නම් ට්රිප් එක ඔෆ් වෙනවා.ඒ කියන්නෙ අර්ත් එක වැඩ කියන එක න
    section ekak kedila hari mona hari welada danne na

    plug eke idan earth rod ekata continuity balanna
     
    • Like
    Reactions: stasia

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    මැෂින් එකේ කේසින් එකෙනුත් වදිනවා. ප්ලග් එකට අර්ත් එකක් එනවා. ප්ලග් පොයින්ට් එකටත් අර්ත් වයර් එකක් ඇවිල්ලා තියෙනවා දැක්කා ගලවලා බලද්දි.

    ඔව් තියෙනවා.

    අර්ත් වයර් එක අර්ත් වෙන්නෙ පොලවට ගහපු යකඩ බටයකට සම්බන්ද වෙලා. ඒ බටේ නම් ටිකක් මලකඩ බැදිලා වගේ පේනවා.
    වෙන ඒවායින් වදිනවා නම් ඕක මගේ දැනුමේ හැටියට නුට්‍රල් එකේ කරන්ට් එකක් එන නිසා වෙන්නත් පුළුවන් එක හේතුවක්. පේන්ට් සීරිච්ච තැනින් තමා ඇවිල්ලා වදිනවා ඇත්තේ. එක ගැනත් සලකා බලන්න.

    "ස්විච් ඕෆ් කරලා තියෙන වෙලාවටත් අත තිබ්බාම ලාවට කරන්ට් එකක් වදිනවා. ඇයි බං ඒම ?" මේක නම් බොහෝ වෙලාවට ඔය මම කිව්වා නියුට්‍රල් කතාව වෙන්න ඉඩ ගොඩක් වැඩියි.
     
    Last edited:
    • Like
    Reactions: Rankira

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ස්විච් ඕෆ් කරලා තියෙන වෙලාවටත් අත තිබ්බාම ලාවට කරන්ට් එකක් වදිනවා. ඇයි බං ඒම ?
    බත් ඉතුරු කරලා විසිකරනවා නේද? ඒවට පනිශ්මන්ට්
    ඔය😆