රවි කරුණානායක !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රවි කරුණානායක !!!

    Ravi K For FM

    රවී කරුණානායක ගේ මුදල් ඇමැතිකමට විරුද්ද වීමට ගෙන යන campaign එක පිස්සුවකි.......

    මුළු යූඑන්පියම එකතුවී කළ මගඩි සියල්ලේ වරද ඒ මහතා පිට දමා අත හෝදා ගැනීමකි.

    UNP සියල්ලම රවී තරමට හෝ ඊටත් වැඩියෙන් තක්කඩින් ය, රවී මහතාට මුදල් අමාත්‍යංශය නොදෙන්නේ නම් අනෙක් උන්ටද ඇමති කම් දැරිය නොහැක.

    ඒ නිසා මම රවී කරුණානායකට මුදල් ඇමතිකම දැරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමි...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    ශ්‍රී ලංකා ඉතිහාසේයේ දැවැන්තම ජන ගග ප්‍රජචන්ත්රවාදය හා රනිල් මැතිදු වෙනුවෙන් ගාලු මෝදර පිටිය ආක්‍රමණය කරයි, දැනට ගණන් බලා ඇති අන්දමට 872,359 ක ජන සහභාගිත්වයක් තවත් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කොලම නගරයට ඇතුළු වීමට නොහැකිව සිරවී සිටි

    ගමන සුභයි, ජය නියතයි, බයියෝ කපෝති

    48384160_361480484666411_7434349168287547392_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ශ්‍රී ලංකා ඉතිහාසේයේ දැවැන්තම ජන ගග ප්‍රජචන්ත්රවාදය හා රනිල් මැතිදු වෙනුවෙන් ගාලු මෝදර පිටිය ආක්‍රමණය කරයි, දැනට ගණන් බලා ඇති අන්දමට 872,359 ක ජන සහභාගිත්වයක් තවත් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කොලම නගරයට ඇතුළු වීමට නොහැකිව සිරවී සිටි

    ගමන සුභයි, ජය නියතයි, බයියෝ කපෝති

    48384160_361480484666411_7434349168287547392_n.jpg

    :dull: පාට පාට යකෝ පාට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ශ්‍රී ලංකා ඉතිහාසේයේ දැවැන්තම ජන ගග ප්‍රජචන්ත්රවාදය හා රනිල් මැතිදු වෙනුවෙන් ගාලු මෝදර පිටිය ආක්‍රමණය කරයි, දැනට ගණන් බලා ඇති අන්දමට 872,359 ක ජන සහභාගිත්වයක් තවත් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කොලම නගරයට ඇතුළු වීමට නොහැකිව සිරවී සිටි

    ගමන සුභයි, ජය නියතයි, බයියෝ කපෝති

    48384160_361480484666411_7434349168287547392_n.jpg

    සුනාමියක් ආවෙ නැහැනේ...:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland

    සුනාමියක් ආව නං හරි. වහල්ලු දාස් ගානක් ආත්ම මාරු කරගන්නව. ඊට පස්සේ 17 තව එකක් එතනදිත් එහෙමයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol::lol:

    කරුපයියනෙනි අපි ඔබ සමගයි :lol::lol::lol:

    එනිසා කඩවත පැත්තට කරන්ට් එක කපන්න එපා දෙයියෝ :lol::lol:

    (මට බය මු ට්‍රාන්ස්පොමර් ටිකත් ගලවන් යයිද කියල මේ පාර )
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මරුසිරා;24047178 said:
    :lol::lol::lol:

    කරුපයියනෙනි අපි ඔබ සමගයි :lol::lol::lol:

    එනිසා කඩවත පැත්තට කරන්ට් එක කපන්න එපා දෙයියෝ :lol::lol:

    (මට බය මු ට්‍රාන්ස්පොමර් ටිකත් ගලවන් යයිද කියල මේ පාර )

    ට්‍රආන්ස්ෆොර්මර් කෙසේ වෙතත් ඕකා කරන්ට් කම්බි තඹ වලට හරි විකුණයි තඹ සුජි 2 - තඹ-පයියා :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මරුසිරා;24047178 said:
    :lol::lol::lol:

    කරුපයියනෙනි අපි ඔබ සමගයි :lol::lol::lol:

    එනිසා කඩවත පැත්තට කරන්ට් එක කපන්න එපා දෙයියෝ :lol::lol:

    (මට බය මු ට්‍රාන්ස්පොමර් ටිකත් ගලවන් යයිද කියල මේ පාර )

    අඩේ එක නෙමෙයි බන් seen එක....මේ UNP කාරයෙක්ගේ තෙලක් වැදිලා..ස්වාදීන මතදරියෙක් වෙන්න කියල හිතාගෙන....ඊයේ උදේ මම ගියා පොලට සරමක් ගහගෙන ...කොලපාට ජොකෙක් ඇඳන්....

    පොළ මැද්දේ සරම කඩන් බලන් හිටිය මචන් ...ම්හැ...ස්වාදීන මතදරියෙක් වෙන පාටක් නැහැ....මුන් ඔක්කොම ගණන් ගන් නැතුව යනවා....

    පැයක් විතර යනකොට අනාගත first lady කෙනෙක්ගේ....හුස්බන්ඩ් කෙනෙක්....හීන්දාරි පොරක් ඇවිල්ල...වක් වෙච්ච දිග ඇඟිල්ලක් දික් කරලා කියපි.....

    බ බ බ ...ස්වාදීන මතරාදියෝ ඉන්නේ මෙහෙ නෙමෙයි බෝල...කිරියට පල....මතක ඇතුව කොල ජොකා ගලවල පල ...නැත්නුම් හාමුටයි කෙලවෙන්නේ කියල...

    ආයේ සරම ඇඳන් මම ආව බන්...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මරුසිරා;24047178 said:
    :lol::lol::lol:

    කරුපයියනෙනි අපි ඔබ සමගයි :lol::lol::lol:

    එනිසා කඩවත පැත්තට කරන්ට් එක කපන්න එපා දෙයියෝ :lol::lol:

    (මට බය මු ට්‍රාන්ස්පොමර් ටිකත් ගලවන් යයිද කියල මේ පාර )

    ට්‍රආන්ස්ෆොර්මර් කෙසේ වෙතත් ඕකා කරන්ට් කම්බි තඹ වලට හරි විකුණයි තඹ සුජි 2 - තඹ-පයියා :lol:

    :lol::lol::lol::rofl::rofl::rofl:.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රවී කරුණානායක ඇමතිතුමනි...
    ඔබතුමා නොදැනම
    බිරිඳට මෙවරත් නිවාස ත්‍යාග ලැබීමට ඉඩඇති හෙයින්
    ඉතා සෝදිසියෙන් සිටින්න.​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රවී කරුණානායක ඇමතිතුමනි...
    ඔබතුමා නොදැනම
    බිරිඳට මෙවරත් නිවාස ත්‍යාග ලැබීමට ඉඩඇති හෙයින්
    ඉතා සෝදිසියෙන් සිටින්න.​

    oh yes...ridila

    1.JPG
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රවී කරුණානායක ඇමතිතුමනි...
    ඔබතුමා නොදැනම
    බිරිඳට මෙවරත් නිවාස ත්‍යාග ලැබීමට ඉඩඇති හෙයින්
    ඉතා සෝදිසියෙන් සිටින්න.​

    :lol:

    Api baye inna Mahabankuwata wechchi de CEB ekata unot ratama sadakal adurey ban:lol:

    Ane sir wadinnam apiwa adure tiyanna epooo:no:
     
    Last edited: