රවි කරුණානායක !!!
Ravi K For FM
රවී කරුණානායක ගේ මුදල් ඇමැතිකමට විරුද්ද වීමට ගෙන යන campaign එක පිස්සුවකි.......
මුළු යූඑන්පියම එකතුවී කළ මගඩි සියල්ලේ වරද ඒ මහතා පිට දමා අත හෝදා ගැනීමකි.
UNP සියල්ලම රවී තරමට හෝ ඊටත් වැඩියෙන් තක්කඩින් ය, රවී මහතාට මුදල් අමාත්‍යංශය නොදෙන්නේ නම් අනෙක් උන්ටද ඇමති කම් දැරිය නොහැක.
ඒ නිසා මම රවී කරුණානායකට මුදල් ඇමතිකම දැරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමි...

පාට පාට යකෝ පාට