රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ahhh yako samanya miniheknam hema agu pilakma check karala,

    hoyana eka nethnam gedara wena kenek hari ussan giya ekadipathi set ekak rajapakshala kiyanne.

    embassy ekaka hangila kiyala uba kiyanne uba dekkada eka. ehema embassy ekaka hangila nam ewata rajathantrika action ganna puluwan.

    ai ban ubata thawa therum ganna beri mewa deal kiyala.

    mama UNP kiyala ubata kiuwada ponz. I'm not JVP too and not SLPP also.

    සාමනය උන් අවුරුදු ගනන් වරෙන්තුවලට බාර නොවි කට්ටි පැන පැන ඔය කුඩු ගන්ජ කසිප්පු පෙරන විකුනන උන් ඔය ඉන්නෙ පොලීසි වලට වෙට්ටු දදා උබ එහෙම දැකලම නැද්ද???

    මෙතන තියෙන එකම ප්‍රශ්නෙ ලoකාවෙ ප්‍රධානම දේශපාලන පක්ශෙක නියෝජය නායක රවි කරුනානායකත් අර ගoජ කුඩු කසිප්පු කාරයන්ගෙ බෝට්ටුවට වැටුන එකයි..

    නිතිය ක්‍රියාත්මක කරන්ඩ පොලිසියෙන් ගෙදරට එද්දි ඌ හැoගිලා දැන් බල්ලො දාන්ඩ වෙලා ඌව හොයන්ඩ..නොදකින් , D.S.සේනානායකල අද උන්න නම් බෙල්ලෙ වැල දාගන්නව..:dull::dull:

    ඩීල් නම් පොන්ස් මොකටද නඩු දාන්නෙ පොදු දේපොල පනත යටතේ.. ලොල් මරු ඩීල් එක අවුරුදු ගානක් බලු කුඩුවෙ ලගින්ඩ ඩීල් දාල මරු..:lol::lol::lol: එම්බසියෙ හැoගුනාම මොනා කොරන්ඩද ඔය සිගිති කතා කියන්ඩ එපා ගලරි ෆෝම් වෙන්නෙ නැ..

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කොයි එම්බසියෙද බන්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    usawiyakata naginna baye niyoga aran hitiye kawuda ehena, edithara wituwanam naduwata peni idala nisdoshai kiyala oppu karanna thibunane.

    janatha mudalin sohon hadala nadu giyahama sadarana hethu nisada ehema une

    onama kenekuta dunne naha ehema. kee denek illuwada .
    eth eka labune deal dapu kattiyata witharai

    මට කියපන්කො අධිකරනය හමුවට නොයා වරණ නොයෝග ගන්න විදිහ ගැන..????? ඉහල අධිකරන කියල ජාතියක් මෙrata ස්තාපිත කරල තියෙන්නෙ මොකටද බන් ????වාරණ නියෝග කියල ජාතියක් නිති පොතේ තියෙන්නෙ ආතල් එකටද??? විහිලුවට වග‍ේ dha ඒව තියෙනෙ???

    කොහෙ හරි ඉන්න පොන්නයෙක් බොරු නඩුවක් දාපුවම සාධාරනය ඉශ්ට කර ගන්ඩයි වාරණ නියෝග තියෙන්නෙ.. උබේ රවියටත් ඔනෙ නම් පුලුවන් ඌ මහ බැoකුව හොරා කාල නැත්තන් වාරණ නියෝගයක් ගන්ඩ ඒකට නිතියේ ප්‍රතිපාදන තියෙනව..

    හැබැයි ඒකට අධිකරනය හමුවට යන්ඩ ඔනෙ පිලිගන්ඩ පුලුවන් සාධක ඉදිරිපත් කරන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එම්බසිය මොකක්ද කිව්වොත් කැරට් ලාබෙට ගන්න තැනක් කියනව:lol::lol:

    එහෙම මොකටද කියන්නෙ පොලිසියෙ වැඩ්වි පොලිසිය කරයි එච්චරයි..කැරට් නම් ඉතින් ලොල් ගු ඇන් පි පොන්නයොනො උබල විලි ලැජ්ජාව කියල දෙයක් නැති නිසා අවුලක් නැ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවිය ගූ බයයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කයි දුන්නත් පොලිසියෙන් එනකොට හැඟෙනවා. හුගක් වෙලාවට උසාවියට බාරවෙයි. නියම unp කාරයෙක්

    මට නම රවී හෝ වේවා වෙන කවුරු හරි හෝ හොරෙක් හෝ වේවා හොරෙක් නොවෙන හෝ වේවා වේවා අත්අඩංගුවට ගන්න එක, හිරේ දාන එක වැදගත් නැහැ.

    හිරේ දානවද, ඇප දුන්නද කියන එක අදාල දෙයක් නෙවි. එක තාවකාලිකව උසාවියෙන් කරන දෙයක්. වැදගත් දේ නිසි ලෙස කරුණු සාක්කි ඇතුව නඩුව ගොනු කරන එක. එක බරපතල අසීරු කාර්යයක්. ඒ අනුව තමයි අවසාන තීන්දුව ලැබෙන්නේ. නිසි අද්‍යයනයකින් තොරව දුර්වල ලෙස නඩුව ගොනු කරොත් වෙන්නේ මොකද්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අවසාන තීන්දුව තමයි වැදගත්. එකට අවරුදු 5, 10 වෙන්න පුලුවන්. කරන්න දෙයක් නැහැ.

    :yes::yes::yes: කතාව ඇත්ත අවසාන තින්දුව තමයි වැදගත් වෙන්නෙ..පොදු දේපොල පනත යටතේ දාල තියෙන නිසා හෙල්ලෙන්ඩ වෙන එකක් නැ..කොහෙන් හරි හොරු අල්ලල කුඩු කරන්ඩ ඔනෙ නැතුව මේ රට හදනව බොරු..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට කියපන්කො අධිකරනය හමුවට නොයා වරණ නොයෝග ගන්න විදිහ ගැන..????? ඉහල අධිකරන කියල ජාතියක් මෙrata ස්තාපිත කරල තියෙන්නෙ මොකටද බන් ????වාරණ නියෝග කියල ජාතියක් නිති පොතේ තියෙන්නෙ ආතල් එකටද??? විහිලුවට වග‍ේ dha ඒව තියෙනෙ???

    කොහෙ හරි ඉන්න පොන්නයෙක් බොරු නඩුවක් දාපුවම සාධාරනය ඉශ්ට කර ගන්ඩයි වාරණ නියෝග තියෙන්නෙ.. උබේ රවියටත් ඔනෙ නම් පුලුවන් ඌ මහ බැoකුව හොරා කාල නැත්තන් වාරණ නියෝගයක් ගන්ඩ ඒකට නිතියේ ප්‍රතිපාදන තියෙනව..

    හැබැයි ඒකට අධිකරනය හමුවට යන්ඩ ඔනෙ පිලිගන්ඩ පුලුවන් සාධක ඉදිරිපත් කරන්ඩ ඔනෙ..

    nadu walata baye neweida gihin gathe,

    ado aduwen type karapan ban , kiyawanna kammali.
    mama kamalikamata uba ekka athal ekak ganne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nadu walata baye neweida gihin gathe,

    ado aduwen type karapan ban , kiyawanna kammali.
    mama kamalikamata uba ekka athal ekak ganne

    ආතල් එකටද ෆේක් එකක් බස්සන් දගලන්නෙ ..ෆේක් එකෙන් ඇව්ල්ලත් කියාගන්ඩ දෙයක් නැතුවාම ගු ඇන් පි ලොල්ලො ඔහොම කියනව..:lol::lol::lol::lol:

    නඩුවලට බය රවි වගේ පොන්නයො තමයි බන් අධිකරනයයට ඉදිරිපත් නොවි පොලිසියෙන් එද්දි කසිප්පු කාරයො වගේ කට්ටි පනින්නෙ..

    බය නැති මිනිස්සුයි අධිකරනයට ඉදිරිපත් වෙලා සාධක පෙන්නල නියෝග අරන් නිදහස් වෙන්නෙ..
    .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    ආතල් එකටද ෆේක් එකක් බස්සන් දගලන්නෙ ..ෆේක් එකෙන් ඇව්ල්ලත් කියාගන්ඩ දෙයක් නැතුවාම ගු ඇන් පි ලොල්ලො ඔහොම කියනව..:lol::lol::lol::lol:

    නඩුවලට බය රවි වගේ පොන්නයො තමයි බන් අධිකරනයයට ඉදිරිපත් නොවි පොලිසියෙන් එද්දි කසිප්පු කාරයො වගේ කට්ටි පනින්නෙ..

    බය නැති මිනිස්සුයි අධිකරනයට ඉදිරිපත් වෙලා සාධක පෙන්නල නියෝග අරන් නිදහස් වෙන්නෙ..
    .

    n1bf2zS.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආතල් එකටද ෆේක් එකක් බස්සන් දගලන්නෙ ..ෆේක් එකෙන් ඇව්ල්ලත් කියාගන්ඩ දෙයක් නැතුවාම ගු ඇන් පි ලොල්ලො ඔහොම කියනව..:lol::lol::lol::lol:

    නඩුවලට බය රවි වගේ පොන්නයො තමයි බන් අධිකරනයයට ඉදිරිපත් නොවි පොලිසියෙන් එද්දි කසිප්පු කාරයො වගේ කට්ටි පනින්නෙ..

    බය නැති මිනිස්සුයි අධිකරනයට ඉදිරිපත් වෙලා සාධක පෙන්නල නියෝග අරන් නිදහස් වෙන්නෙ..
    .

    hahahha ehenam mage original eka kiyapanko maye puthe??
    mata thiyenne meka witharai.
    ubata onanam mage personal details dennam
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සිංගප්පූරුවෙ ඉන්න මහේන්ද්‍රන් ගේන්නෙ කොහොමද බත්තරමුල්ලෙ ඉන්න රවියව හොයාගන්න බැරුව....😂😂😂
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සිංගප්පූරුවෙ ඉන්න මහේන්ද්‍රන් ගේන්නෙ කොහොමද බත්තරමුල්ලෙ ඉන්න රවියව හොයාගන්න බැරුව....😂😂😂

    Weda kara viruwaa kicha una. Kohoma war eka ewara kalada manda e kaaley
     
    • Like
    Reactions: haunte

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
    awankawamai ahanne ban ube thaththa rajapakshada?
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    UBA HITHAN INNE WEDA KARA VIRUWAA WAR Eka KARA KIYALADA

    ප්‍රසිද්දියෙ හැන්ගිලා ඉන්න රවී සර් හෙට බාර වෙලා සුකෝපබෝගී විදිහට රෝහල් ගතවෙනකොට එතුමව හොයාගන්න බැරි උන ආරක්ශක අන්සෙ උදවියට ලැජ්ජාවක් නැතුව පාරෙ යන්නෙ කොහොමද අප්පේ.

    මෙහෙව් අය කොහොමෙයි පාස්කු ප්‍රහාර වලක් වන්නෙ. කොහොම කොටි මර්දනය කලාද මේ කලු උස මහත මිනිහෙක් එක්ක අල්ලම් සෙල්ලම් කරගන්නවත් බැරුව

    මේක ඉන්න තැන හොයාගන්න බැරුව ජාතික ආරස්සාව ගැන මොන කතාද
    ජාතික ආරස්සාව ලබන්න පොහොට්ටු ගෙනාපු උන් රෙදි නැතිව ලැජ්ජාවෙන් ඉන්නෙ

    :lol::lol:
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ආතල් එකටද ෆේක් එකක් බස්සන් දගලන්නෙ ..ෆේක් එකෙන් ඇව්ල්ලත් කියාගන්ඩ දෙයක් නැතුවාම ගු ඇන් පි ලොල්ලො ඔහොම කියනව..:lol::lol::lol::lol:

    නඩුවලට බය රවි වගේ පොන්නයො තමයි බන් අධිකරනයයට ඉදිරිපත් නොවි පොලිසියෙන් එද්දි කසිප්පු කාරයො වගේ කට්ටි පනින්නෙ..

    බය නැති මිනිස්සුයි අධිකරනයට ඉදිරිපත් වෙලා සාධක පෙන්නල නියෝග අරන් නිදහස් වෙන්නෙ..
    .

    Baya nethi minissunam mokatada saadaka pennala nidahas venne, naduvata kelinma moonadenne nathuva?

    Gotabaya horakam karapu eka ahuvunaama salli baagayak deela athey maattu. :lol:. Passe hinavevi kivva aeka loku gaanak nevei sulu gaanak kiyala. Mehemath horu!
    :lol::lol:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    චන්දට කලින් දවසකට හරි රවියව ඇතුලට දායි.නැත්තන් නෝන්ඩිනේ.පස්සේ බයියන්ට කියන්න දේකුත් තියෙන්නෙ එපැයි.ඔන්න රවියා දැම්මා ඇප දුන්නේ උසාවියෙන් කියලා.