ahhh yako samanya miniheknam hema agu pilakma check karala,
hoyana eka nethnam gedara wena kenek hari ussan giya ekadipathi set ekak rajapakshala kiyanne.
embassy ekaka hangila kiyala uba kiyanne uba dekkada eka. ehema embassy ekaka hangila nam ewata rajathantrika action ganna puluwan.
ai ban ubata thawa therum ganna beri mewa deal kiyala.
mama UNP kiyala ubata kiuwada ponz. I'm not JVP too and not SLPP also.
සාමනය උන් අවුරුදු ගනන් වරෙන්තුවලට බාර නොවි කට්ටි පැන පැන ඔය කුඩු ගන්ජ කසිප්පු පෙරන විකුනන උන් ඔය ඉන්නෙ පොලීසි වලට වෙට්ටු දදා උබ එහෙම දැකලම නැද්ද???
මෙතන තියෙන එකම ප්රශ්නෙ ලoකාවෙ ප්රධානම දේශපාලන පක්ශෙක නියෝජය නායක රවි කරුනානායකත් අර ගoජ කුඩු කසිප්පු කාරයන්ගෙ බෝට්ටුවට වැටුන එකයි..
නිතිය ක්රියාත්මක කරන්ඩ පොලිසියෙන් ගෙදරට එද්දි ඌ හැoගිලා දැන් බල්ලො දාන්ඩ වෙලා ඌව හොයන්ඩ..නොදකින් , D.S.සේනානායකල අද උන්න නම් බෙල්ලෙ වැල දාගන්නව..


ඩීල් නම් පොන්ස් මොකටද නඩු දාන්නෙ පොදු දේපොල පනත යටතේ.. ලොල් මරු ඩීල් එක අවුරුදු ගානක් බලු කුඩුවෙ ලගින්ඩ ඩීල් දාල මරු..


එම්බසියෙ හැoගුනාම මොනා කොරන්ඩද ඔය සිගිති කතා කියන්ඩ එපා ගලරි ෆෝම් වෙන්නෙ නැ..


