රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Baya nethi minissunam mokatada saadaka pennala nidahas venne, naduvata kelinma moonadenne nathuva?

    Gotabaya horakam karapu eka ahuvunaama salli baagayak deela athey maattu. :lol:. Passe hinavevi kivva aeka loku gaanak nevei sulu gaanak kiyala. Mehemath horu!
    :lol::lol:

    සාධක පෙන්නල ඉහල අධිකරනයෙන් නිදහස් වෙන්නෙ ඇයි??? ලොල් මන්දමද බන්..තමන් වැරදි නැත්තන් මොන පකටද බය වෙන්නෙ ගියා අධිකරනයට නිදහස් උනා එච්චරයි..

    ෆේක් බස්සන් මඩ ගහහ ඉදපල්ල උබල වෙන මොනා කියල කොරන්ඩද බන්..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දට කලින් දවසකට හරි රවියව ඇතුලට දායි.නැත්තන් නෝන්ඩිනේ.පස්සේ බයියන්ට කියන්න දේකුත් තියෙන්නෙ එපැයි.ඔන්න රවියා දැම්මා ඇප දුන්නේ උසාවියෙන් කියලා.

    ගු ඇන් පි නියෝජ්ය නායක කරුව , කසිප්පු කාරයෙක් වගේ පොලිසියෙන් කට්ටි පැන්නම ලැජ්ජාව අපිටද ???? මරු බන් උබලත් ..
    D.S.සේනානායකල අද උන්න නම් බෙල්ලෙ වැල දාගන්නව..
    :baffled::baffled:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ගු ඇන් පි නියෝජ්ය නායක කරුව , කසිප්පු කාරයෙක් වගේ පොලිසියෙන් කට්ටි පැන්නම ලැජ්ජාව අපිටද ???? මරු බන් උබලත් ..
    D.S.සේනානායකල අද උන්න නම් බෙල්ලෙ වැල දාගන්නව..
    :baffled::baffled:

    87557781_2556605097913277_7842196797404479488_n.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    :yes::yes:ඕකෙ කිසීම ඩ්‍රාම එකක් හරි චන්ද බලාගෙන උන දෙයක් හරි නෙමේ... ඔය නඩුවෙ මුල සිරාගෙ බැදුම්කර කොමිසම...ඒ කාලෙ දප්පුලද ලිවේරා නිතිපතිත් නෙමේ...මම නම් දන්න විදිහට ඔය නඩුව ඔය තත්වෙට එන්ඩ අවුරුදු 2ක්ට වැඩිය කාලයක් ගියා.. ඕකෙ ක්‍රෙඩිට් එක ලෝබයක් නැතුව සිරිසේන ජනාධිපතිවරයාට සහ දප්පුලද ලිවේවා නිතිපතිවරයාටත් ලබා දෙන්ඩ ඔනෙ..

    බැදුම්කර කොමිසම් පත්කරල ඒකෙන් අනාවරණය උන කරුණු ඔස්සේ දීර්ග කාලයක් ආව ක්‍රියාවලික් ,වත්මන් ආණ්ඩුව කරේ දේශපාලන මැදිහත්විම් වලින් තොරව නිතිපතිගෙ රාජකාරිය කරගෙන යන්ඩ ඉඩදීම.. :):):):)
    අර උස කලු තඩි රවිව අල්ලගන්න බැරි මිනිහ කොහොමද කියහන් මේ රටට ජාතික ආරක්ශාව දෙන්නම් කියන්නෙ.?

    ඇත්තට කොහොමද බන් යුද්දයක් මෙහෙව්වෙ. මේ අසමත් කමෙන් ඔප්පු කරන්නෙ යුද්දෙ කරල තියෙන්නෙ ෆොන්සේක බවයි .
    රව්ම හෙට බාර වෙනෝ කියන්නෙ ආන්ඩුවෙ සිකියුරිටි 200%ෆේල්.
    තත්වෙ මේක නම් රටේ ආරක්ශාව අනතුරේ. තස්ත්‍රයෝ අල්ලන්නෙ කොමෙයි රවීව අල්ලගන්න බැරිකොට. රාජිතය ඩෙනිම ගහන් ඇවිත් ඇඩ්මිට් වෙනකන් අල්ලන්න බැරි උනකොට. කොතනද බොරුව? 😂

    සිරිසේන ඉන්නකොට පට පට ගාල ත්‍රස්තයො ටික ඇල්ලුවා. ගේම වේගෙන් ක්ලෝස් කලා. ඌ මීට දක්ශයි නෙ. බැරිනම් සිරිසේනට ආයෙ දීපල්ල😃

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රවියයි මහේන්ද්‍රනුයි හොරා කෑවේ රටේ මහ බැකුව බන්..බැකුවක් කොල්ල කාපු අපරාධකාරයෙක් නිතියට එක පාට්ට බර වෙන්නෙ නැ උන් හොරු අපරාදකාරයො උන් නිතියට බයයි.. ඒක උබල වගේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට හුරේ දාන්ඩ කාරනයක් නෙමේ..තොපේ ගු ඇන් පි නියොජ්ය නායකය රවිය කියන්නෙ..ලැජ්ජයි ..

    තොපිට පේන්ඩ බැරි විමල් ගම්මන්පිල නාමල් යෝශිත ජොනි ආන්න මිනිස්සු.. නිතියෙන් කවදාවත් කට්ටි පැන්නෙ නැ අධිකරනයට කොන්ද පන ඇතුව බාර උනා..ඒකට මේ පොන්නන්ගෙ නායක රවිය ඌව හොයන්ඩ බල්ලො දාන්ඩ වෙලා..
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අර උස කලු තඩි රවිව අල්ලගන්න බැරි මිනිහ කොහොමද කියහන් මේ රටට ජාතික ආරක්ශාව දෙන්නම් කියන්නෙ.?

    ඇත්තට කොහොමද බන් යුද්දයක් මෙහෙව්වෙ. මේ අසමත් කමෙන් ඔප්පු කරන්නෙ යුද්දෙ කරල තියෙන්නෙ ෆොන්සේක බවයි .
    රව්ම හෙට බාර වෙනෝ කියන්නෙ ආන්ඩුවෙ සිකියුරිටි ෆේල්

    ඔය එක ආන්ඩුවකටවත් හොරු අල්ලන්න ඕනෙකමක් නෑ කියලා අපේ උන් තේරුන් ගන්නේ නෑ. පරම්පරාවෙන් එන පක්ෂෙට කඩේ යනවා මිසක් අපේ උන් දන්න දේශපාලනයක් නෑ. (නැත්තන් ඉතින් නිමල් ලන්සාට,රවිට,කප්පන් සරණට,රත්තරන්ට කඩේ යන උන් ඉන්න විදිහක් නෑනේ) ඉතින් අපි බලන් ඉමු ගෝඨා හරි සජිත් හරි රට දියුණු කරන කල්.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මචන්ල, පොඩ්ඩක් බලන්න මැච් එක බලන තැන පුටුවක් යටවත් රවී සර් ඉන්නවද කියල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    රවියයි මහේන්ද්‍රනුයි හොරා කෑවේ රටේ මහ බැකුව බන්..බැකුවක් කොල්ල කාපු අපරාධකාරයෙක් නිතියට එක පාට්ට බර වෙන්නෙ නැ උන් හොරු අපරාදකාරයො උන් නිතියට බයයි.. ඒක උබල වගේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට හුරේ දාන්ඩ කාරනයක් නෙමේ..තොපේ ගු ඇන් පි නියොජ්ය නායකය රවිය කියන්නෙ..ලැජ්ජයි ..

    තොපිට පේන්ඩ බැරි විමල් ගම්මන්පිල නාමල් යෝශිත ජොනි ආන්න මිනිස්සු.. නිතියෙන් කවදාවත් කට්ටි පැන්නෙ නැ අධිකරනයට කොන්ද පන ඇතුව බාර උනා..ඒකට මේ පොන්නන්ගෙ නායක රවිය ඌව හොයන්ඩ බල්ලො දාන්ඩ වෙලා..

    n1bf2zS.jpg
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    සාධක පෙන්නල ඉහල අධිකරනයෙන් නිදහස් වෙන්නෙ ඇයි??? ලොල් මන්දමද බන්..තමන් වැරදි නැත්තන් මොන පකටද බය වෙන්නෙ ගියා අධිකරනයට නිදහස් උනා එච්චරයි..

    ෆේක් බස්සන් මඩ ගහහ ඉදපල්ල උබල වෙන මොනා කියල කොරන්ඩද බන්..:lol::lol::lol:

    Mewagey aththa naththa umbe harda saakshiyen ahapan. Ethakotavath therenne naththam ithin vadak nehe.
    Umba thava tikakin kiyayi Mahindagey Dina 52 aanduvath neethi virodhi nehe kiyala :lol::lol::lol::lol:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට පැය 48ක් ඉක්මවා ඇතත්, තවමත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
    http://www.hirunews.lk/sinhala/236123/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mewagey aththa naththa umbe harda saakshiyen ahapan. Ethakotavath therenne naththam ithin vadak nehe.
    Umba thava tikakin kiyayi Mahindagey Dina 52 aanduvath neethi virodhi nehe kiyala :lol::lol::lol::lol:

    උබලගෙ ඔය මඩ වලින් කිසිම දෙයක් වෙන්නෙ නැ බන්...මඩ ගහල ජනාධිපතිකම දක්වා ගිය ගමන උබල නතර කරාද නැනෙ නෑනෙ ..ඔය මඩ වලින් දැන් චන්ද දිනන්ඩ බැ..මහින්දගෙ දින 52 ආණ්ඩුව නිති විරෝධි නැ බහුතරේ එකතුකර ගත්ත නම්..එතනින් එහාට කතාවක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය එක ආන්ඩුවකටවත් හොරු අල්ලන්න ඕනෙකමක් නෑ කියලා අපේ උන් තේරුන් ගන්නේ නෑ. පරම්පරාවෙන් එන පක්ෂෙට කඩේ යනවා මිසක් අපේ උන් දන්න දේශපාලනයක් නෑ. (නැත්තන් ඉතින් නිමල් ලන්සාට,රවිට,කප්පන් සරණට,රත්තරන්ට කඩේ යන උන් ඉන්න විදිහක් නෑනේ) ඉතින් අපි බලන් ඉමු ගෝඨා හරි සජිත් හරි රට දියුණු කරන කල්.

    උබල තමා බන් පාරම්පරික පක්ශෙ නියෝජය නායකය රැක ගන්ඩ උක ඉරාගෙන දගලන්නෙ..රවිය පොලිසියෙන් එද්දි කට්ටි පැන්නම ගු කුක්කො චූන් වෙනව ඒත් කතාව නම් හොරු අල්ලන්ඩ ලොල් :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [COLOR=""]
    අර උස කලු තඩි රවිව අල්ලගන්න බැරි මිනිහ කොහොමද කියහන් මේ රටට ජාතික ආරක්ශාව දෙන්නම් කියන්නෙ.?

    ඇත්තට කොහොමද බන් යුද්දයක් මෙහෙව්වෙ. මේ අසමත් කමෙන් ඔප්පු කරන්නෙ යුද්දෙ කරල තියෙන්නෙ ෆොන්සේක බවයි .
    රව්ම හෙට බාර වෙනෝ කියන්නෙ ආන්ඩුවෙ සිකියුරිටි 200%ෆේල්.
    තත්වෙ මේක නම් රටේ ආරක්ශාව අනතුරේ. තස්ත්‍රයෝ අල්ලන්නෙ කොමෙයි රවීව අල්ලගන්න බැරිකොට. රාජිතය ඩෙනිම ගහන් ඇවිත් ඇඩ්මිට් වෙනකන් අල්ලන්න බැරි උනකොට. කොතනද බොරුව? 😂

    සිරිසේන ඉන්නකොට පට පට ගාල ත්‍රස්තයො ටික ඇල්ලුවා. ගේම වේගෙන් ක්ලෝස් කලා. ඌ මීට දක්ශයි නෙ. බැරිනම් සිරිසේනට ආයෙ දීපල්ල😃

    [/COLOR]

    ජාතික ආරක්ශාවයි රවි හැoගිලා ඉන්න එකයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද බන්??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො විහිලු සපයන්නෙ නැතුව..

    හරි රවි බාර උනා කියමුකො එකෙන් කොහොමද සිකුරිට් ෆේල් කියන්නෙ..???? වරෙන්තු කාරයෙක් පොලිසියට කට්ටි පැන්නම ජාතික ආරක්ශාව නැති වෙනව ලොල් මරු ගු ඇන් පි තර්ක..:lol::lol::lol::lol::lol:

    දැන් රවි අල්ලන එකෙයි ත්‍රස්තවාදියෙක් ඉන්නව මම් ඌව අල්ලන එකෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද???? :lol::lol::lol::lol:

    ඇයි බන් උබල ඔච්චර මෝඩ ගොන් කතා කියන එක ගු ඇන් පි කාරයන්ට උපතින් උරුම වෙන දෙයක්ද...??? :confused::confused::confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,218
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම මොකටද කියන්නෙ පොලිසියෙ වැඩ්වි පොලිසිය කරයි එච්චරයි..කැරට් නම් ඉතින් ලොල් ගු ඇන් පි පොන්නයොනො උබල විලි ලැජ්ජාව කියල දෙයක් නැති නිසා අවුලක් නැ

    රවිය තාම එම්බසියෙද බන්? උඹැ ඇත්තටම දන්නෙ නැති ලබ්බක් නේද කියෙව්වෙ?:rolleyes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    උබලගෙ ඔය මඩ වලින් කිසිම දෙයක් වෙන්නෙ නැ බන්...මඩ ගහල ජනාධිපතිකම දක්වා ගිය ගමන උබල නතර කරාද නැනෙ නෑනෙ ..ඔය මඩ වලින් දැන් චන්ද දිනන්ඩ බැ..මහින්දගෙ දින 52 ආණ්ඩුව නිති විරෝධි නැ බහුතරේ එකතුකර ගත්ත නම්..එතනින් එහාට කතාවක් නැ..

    'මහින්දගෙ දින 52 ආණ්ඩුව නිති විරෝධි නැ...'
    Umba aeka hari kiyanavanam eeta eha kathakarala vedak nehe. Ethakota Supreme Court ekey ae anduvata viruddava aekamathika judgement ekath varadiy neda??? :lol::lol:

    Yako, viyavasthava anuva aanduvak 4.5 years yanakan visiruvanna behe kiyala umba thaama dannedda? Podi lamayakugen ahapan. :lol::lol::lol: