Baya nethi minissunam mokatada saadaka pennala nidahas venne, naduvata kelinma moonadenne nathuva?
Gotabaya horakam karapu eka ahuvunaama salli baagayak deela athey maattu.. Passe hinavevi kivva aeka loku gaanak nevei sulu gaanak kiyala. Mehemath horu!
![]()



චන්දට කලින් දවසකට හරි රවියව ඇතුලට දායි.නැත්තන් නෝන්ඩිනේ.පස්සේ බයියන්ට කියන්න දේකුත් තියෙන්නෙ එපැයි.ඔන්න රවියා දැම්මා ඇප දුන්නේ උසාවියෙන් කියලා.


ගු ඇන් පි නියෝජ්ය නායක කරුව , කසිප්පු කාරයෙක් වගේ පොලිසියෙන් කට්ටි පැන්නම ලැජ්ජාව අපිටද ???? මරු බන් උබලත් ..
D.S.සේනානායකල අද උන්න නම් බෙල්ලෙ වැල දාගන්නව..![]()
අර උස කලු තඩි රවිව අල්ලගන්න බැරි මිනිහ කොහොමද කියහන් මේ රටට ජාතික ආරක්ශාව දෙන්නම් කියන්නෙ.?ඕකෙ කිසීම ඩ්‍රාම එකක් හරි චන්ද බලාගෙන උන දෙයක් හරි නෙමේ... ඔය නඩුවෙ මුල සිරාගෙ බැදුම්කර කොමිසම...ඒ කාලෙ දප්පුලද ලිවේරා නිතිපතිත් නෙමේ...මම නම් දන්න විදිහට ඔය නඩුව ඔය තත්වෙට එන්ඩ අවුරුදු 2ක්ට වැඩිය කාලයක් ගියා.. ඕකෙ ක්‍රෙඩිට් එක ලෝබයක් නැතුව සිරිසේන ජනාධිපතිවරයාට සහ දප්පුලද ලිවේවා නිතිපතිවරයාටත් ලබා දෙන්ඩ ඔනෙ..
බැදුම්කර කොමිසම් පත්කරල ඒකෙන් අනාවරණය උන කරුණු ඔස්සේ දීර්ග කාලයක් ආව ක්‍රියාවලික් ,වත්මන් ආණ්ඩුව කරේ දේශපාලන මැදිහත්විම් වලින් තොරව නිතිපතිගෙ රාජකාරිය කරගෙන යන්ඩ ඉඩදීම..
අර උස කලු තඩි රවිව අල්ලගන්න බැරි මිනිහ කොහොමද කියහන් මේ රටට ජාතික ආරක්ශාව දෙන්නම් කියන්නෙ.?
ඇත්තට කොහොමද බන් යුද්දයක් මෙහෙව්වෙ. මේ අසමත් කමෙන් ඔප්පු කරන්නෙ යුද්දෙ කරල තියෙන්නෙ ෆොන්සේක බවයි .
රව්ම හෙට බාර වෙනෝ කියන්නෙ ආන්ඩුවෙ සිකියුරිටි ෆේල්
රවියයි මහේන්ද්‍රනුයි හොරා කෑවේ රටේ මහ බැකුව බන්..බැකුවක් කොල්ල කාපු අපරාධකාරයෙක් නිතියට එක පාට්ට බර වෙන්නෙ නැ උන් හොරු අපරාදකාරයො උන් නිතියට බයයි.. ඒක උබල වගේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට හුරේ දාන්ඩ කාරනයක් නෙමේ..තොපේ ගු ඇන් පි නියොජ්ය නායකය රවිය කියන්නෙ..ලැජ්ජයි ..
තොපිට පේන්ඩ බැරි විමල් ගම්මන්පිල නාමල් යෝශිත ජොනි ආන්න මිනිස්සු.. නිතියෙන් කවදාවත් කට්ටි පැන්නෙ නැ අධිකරනයට කොන්ද පන ඇතුව බාර උනා..ඒකට මේ පොන්නන්ගෙ නායක රවිය ඌව හොයන්ඩ බල්ලො දාන්ඩ වෙලා..
සාධක පෙන්නල ඉහල අධිකරනයෙන් නිදහස් වෙන්නෙ ඇයි??? ලොල් මන්දමද බන්..තමන් වැරදි නැත්තන් මොන පකටද බය වෙන්නෙ ගියා අධිකරනයට නිදහස් උනා එච්චරයි..
ෆේක් බස්සන් මඩ ගහහ ඉදපල්ල උබල වෙන මොනා කියල කොරන්ඩද බන්..




Mewagey aththa naththa umbe harda saakshiyen ahapan. Ethakotavath therenne naththam ithin vadak nehe.
Umba thava tikakin kiyayi Mahindagey Dina 52 aanduvath neethi virodhi nehe kiyala
ඔය එක ආන්ඩුවකටවත් හොරු අල්ලන්න ඕනෙකමක් නෑ කියලා අපේ උන් තේරුන් ගන්නේ නෑ. පරම්පරාවෙන් එන පක්ෂෙට කඩේ යනවා මිසක් අපේ උන් දන්න දේශපාලනයක් නෑ. (නැත්තන් ඉතින් නිමල් ලන්සාට,රවිට,කප්පන් සරණට,රත්තරන්ට කඩේ යන උන් ඉන්න විදිහක් නෑනේ) ඉතින් අපි බලන් ඉමු ගෝඨා හරි සජිත් හරි රට දියුණු කරන කල්.




[COLOR=""]
අර උස කලු තඩි රවිව අල්ලගන්න බැරි මිනිහ කොහොමද කියහන් මේ රටට ජාතික ආරක්ශාව දෙන්නම් කියන්නෙ.?
ඇත්තට කොහොමද බන් යුද්දයක් මෙහෙව්වෙ. මේ අසමත් කමෙන් ඔප්පු කරන්නෙ යුද්දෙ කරල තියෙන්නෙ ෆොන්සේක බවයි .
රව්ම හෙට බාර වෙනෝ කියන්නෙ ආන්ඩුවෙ සිකියුරිටි 200%ෆේල්.
තත්වෙ මේක නම් රටේ ආරක්ශාව අනතුරේ. තස්ත්‍රයෝ අල්ලන්නෙ කොමෙයි රවීව අල්ලගන්න බැරිකොට. රාජිතය ඩෙනිම ගහන් ඇවිත් ඇඩ්මිට් වෙනකන් අල්ලන්න බැරි උනකොට. කොතනද බොරුව?
සිරිසේන ඉන්නකොට පට පට ගාල ත්‍රස්තයො ටික ඇල්ලුවා. ගේම වේගෙන් ක්ලෝස් කලා. ඌ මීට දක්ශයි නෙ. බැරිනම් සිරිසේනට ආයෙ දීපල්ල
[/COLOR]












එහෙම මොකටද කියන්නෙ පොලිසියෙ වැඩ්වි පොලිසිය කරයි එච්චරයි..කැරට් නම් ඉතින් ලොල් ගු ඇන් පි පොන්නයොනො උබල විලි ලැජ්ජාව කියල දෙයක් නැති නිසා අවුලක් නැ

උබලගෙ ඔය මඩ වලින් කිසිම දෙයක් වෙන්නෙ නැ බන්...මඩ ගහල ජනාධිපතිකම දක්වා ගිය ගමන උබල නතර කරාද නැනෙ නෑනෙ ..ඔය මඩ වලින් දැන් චන්ද දිනන්ඩ බැ..මහින්දගෙ දින 52 ආණ්ඩුව නිති විරෝධි නැ බහුතරේ එකතුකර ගත්ත නම්..එතනින් එහාට කතාවක් නැ..




