රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අතන මෙතන බෝම්බ තැබීමෙන් බැහැරවී කුනු බිත්තර හා කක්කා ප්‍රහාර දක්වා සරල කරදීම මා කෙරේ ඔබ තැබූ විස්වාසයේ තිලිනයයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රවී ආන්ඩුවේ ආධාර අන්ග්‍රහ ලබන හිතවතෙක් උනෙ කොහොමද.. ජනාදිපතිවරනෙට කලින් එජාපෙ කකුලෙන් ඇද පක්ශෙතුල මතබේද ඇතිකර පොහොට්ටුවට උපායමාර්ගිකව සහය දුන්නා. එජාපය පාවාදුන්නා පසුව එජාපෙ පක්ශ දෙකකට කැඩෙන්න වැඩේ කරා. ඒ ගනුදෙනුවෙන් කේස් යට කරා.
    His third class character can be observed with Sannaaz youtube vdoz
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රවී ආන්ඩුවේ ආධාර අන්ග්‍රහ ලබන හිතවතෙක් උනෙ කොහොමද.. ජනාදිපතිවරනෙට කලින් එජාපෙ කකුලෙන් ඇද පක්ශෙතුල මතබේද ඇතිකර පොහොට්ටුවට උපායමාර්ගිකව සහය දුන්නා. එජාපය පාවාදුන්නා පසුව එජාපෙ පක්ශ දෙකකට කැඩෙන්න වැඩේ කරා. ඒ ගනුදෙනුවෙන් කේස් යට කරා.

    deal with rajapaksha & Co
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,591
    1,621
    113
    sri rajasinha adawiya
    Kohen hari news ekak dakinawa. Copy paste karanawa. Nagannawa.
    Munge thread balapan. Apita news wala ahanna labena dewal arenna wena mokuth mun dannawda. Higa kapan.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Kohen hari news ekak dakinawa. Copy paste karanawa. Nagannawa.
    Munge thread balapan. Apita news wala ahanna labena dewal arenna wena mokuth mun dannawda. Higa kapan.

    Copy paste karala methana daanne meke inna kattiyage reactions ahanna. Vena kramayak thiyanavada? :-)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හොද වැඩේ හිරේ ඇතුලෙම තියන්න ඕනි දුමින්දට කරා වගේ
    සර් එක්ක සෙල්ලම් බෑ මල්ලි කියලා බැලුවෙ නෑ බැසිල්වත් දැම්මා ඇතුලට ඊලගට නාමල්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..

    නඩුව දැම්ම නිතිපති නඩුව කරගෙන යයි එතනින් එහාට බඩුම තමයි චෝදනා පැහැදිලියි විවාදයෙන් තොරයි,අනිව කුඩුවෙ... :yes::yes:

    හොරු එලියේ නේද @erozan ඩීල් දැම්ම නේද :lol: ඇඳයට හැංගිලා ඉන්නෙ නැතුව උත්තර දෙන්න ප්ලීස්. ඔයාම කියල තියනව චෝදනා පැහැදිලියි විවාදයෙන් තොරයි කියල

    මේ වගේ ඒවට හැංගුනොත් බිත්තර නිස්සංකයා පඩි කපයි :lol: