ටික ටික අමතක වෙනවා නේද ?
දරුණු පහර
රවී ආන්ඩුවේ ආධාර අන්ග්රහ ලබන හිතවතෙක් උනෙ කොහොමද.. ජනාදිපතිවරනෙට කලින් එජාපෙ කකුලෙන් ඇද පක්ශෙතුල මතබේද ඇතිකර පොහොට්ටුවට උපායමාර්ගිකව සහය දුන්නා. එජාපය පාවාදුන්නා පසුව එජාපෙ පක්ශ දෙකකට කැඩෙන්න වැඩේ කරා. ඒ ගනුදෙනුවෙන් කේස් යට කරා.
Kohen hari news ekak dakinawa. Copy paste karanawa. Nagannawa.
Munge thread balapan. Apita news wala ahanna labena dewal arenna wena mokuth mun dannawda. Higa kapan.
රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
නඩුව දැම්ම නිතිපති නඩුව කරගෙන යයි එතනින් එහාට බඩුම තමයි චෝදනා පැහැදිලියි විවාදයෙන් තොරයි,අනිව කුඩුවෙ...![]()
ඇඳයට හැංගිලා ඉන්නෙ නැතුව උත්තර දෙන්න ප්ලීස්. ඔයාම කියල තියනව චෝදනා පැහැදිලියි විවාදයෙන් තොරයි කියල