රවී මාමා හොදම ඇමති වෙලා

xdigital

Member
Dec 2, 2016
99
10
0
127.0.0.1
රත්තරං;21120706 said:

මම දේශපාලන අනාතයෙක් නෙමේ එක පක්ශෙක එල්ලිලා ඉන්න

මගේ පුද්ගලික මතය මේ ආන්ඩුව එක පැත්තකින් තිබ්බ එකට වඩා හොදයි. තව පැත්තකින් නරකයි. නරක පැත්ත තමා ජාතිකත්වය කියන තැනදී මුන් ඇබරෙන එක, හැබැයි මහින්දයගේ ජාත්‍යාලයත් තනි බොරුවක් පුස්සක් ඒත් ඒකෙන් පොඩ්ඩක් ජාතිකත්වය කියන එක රැකුනා.. දැන් අහන්න එපා කොහොමද කියල

මහින්ද සෙත්තපෝච්චි උන වෙලාවේ වලතරයව දැම්මත් ඌත් ජනාදිපති වෙන තත්වයක් තිබ්බේ. ඒ තරමට මරාව මිනිසුන්ට එපා උනා. එපා උනා නෙමේ මරාම එපා කරවගත්ත. විශේශෙන්ම මරාගේ බොරු මර්සිය නිසා

සිරාව එවලේ තෝරගත්තේ සිරා පබය නිසාවත් ග්‍රාමසේවක මොලේ නිසාවත් නෙමේ. සිරාගේ කුනු තිබ්බේ නැති නිසා

මේ කිසිම දෙයක් මට පැහැදිලි කරන්න ඕනේ නෑ. ඊට හොදයි වාහනයක් ගැන කොලෙල්ලෙක් අහපු එකකට උත්තරයක් දෙන්න මහන්සි වෙන එක

මම කියන්නේ එක දෙයයි

මේ ආන්ඩුව රට ගත්තේ අව් රුදු 5කට.. එකකට නෙමේ. ඒ නිසා ඉදල බලපල්ල මොකෝ වෙන්නේ කියල. මොකද කෑ හැහුව කියල වැඩක් වෙන්නෙත් නෑනේ. මටනම් චූටි බලාපොරොත්තුවක් තියෙනවා මේක ගොඩ දායි කියල.

දැන් ඔය වෙලා තියෙන්නේ මරා හොද වෙලා සිරා නරක් වෙලා නෙමේ.. ඒ දවස්වල මරා කරපු පජාත වැඩ වලට රෙදි නැතුව උන්න මහින්දගේ ගූත් කන්න ලෑස්ති මට්ටමේ තද බයියෝ දැන් සිරා කරන කුප්ප වැඩ වලට ගැලවිලා විසි වෙච්ච රනිල්ගේ ගූත් කන්න ලෑස්ති මට්ටමේ තද ටොයියන්ගේ රෙදි ටික ඇදන් එලියට බැහැලා. ඔය දෙගොල්ලොම මෙලෝ රහකට නැති දෙකයි පනහේ චන්ද දායකයෝ... විචක්ශන බුද්දියක් දේශපාලන දැනුමක් තියෙන උන් එදත් අදත් විචාර බුද්දියකුන් යුතුව බලාන ඉන්නවා... නිශ්ශබ්දවම.. එදා වගේම

Eaka nam Sirama kathwa :lol:
 
gonson

Member
Jan 8, 2017
103
20
0
:lol: :lol: :lol:

Un ochchara dewal karalth unwama hondai kiyanwane samahar un , unta thernne naha rate inna minissunge sakku walata yanna giyapu salli thama ekek dennek thaniyama kawe kiyala :D

හුත්තො තොපි හිගන්නොද?
සල්ලි තොපේ සාක්කුවට වැටෙනවනම් රටට හෙන ගැහුවත් කමක් නෑ
තොපි හරියන්නෙ අර තම්බින්ට බැන බැන බොරුවට පඩ ටෝක් දිදී
අහිංසක මිනිහෙකුට බත් පතක්වත් අරන් දෙන්නෙ නැති රත්තරංටම තමයි
එක එකාට එහෙයි එහෙයි කිය කිය වැදගෙන ඉදපන් බූරුව :rofl::rofl:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: :lol: :lol:

    Un ochchara dewal karalth unwama hondai kiyanwane samahar un , unta thernne naha rate inna minissunge sakku walata yanna giyapu salli thama ekek dennek thaniyama kawe kiyala :D

    මම කිව්වේ එක එක දේසපාලුවෝ අල්ලන් රට හූරන් කන එක නෙමේ

    මහින්දගේ කාලේ හන්දියේ බුලත් විට කඩෙන් හරි ලාබ එනවනම් ඒකටත් බැසිල කෙලිය..

    මටනම් ඔය කෝක ආවත් මගේ වැඩේ මම කරන් මගේ පාඩුවේ ඉන්නව
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උබල මරාගන්න එපා යකුනේ !

    රවිය කෙරුවාවනම් ඉතින් හොදටම දන්නා පවුලක් තමයි බන් අපේ පවුල.

    අවුරුදු 20ගානක් කරගෙන අපු රස්සාව තාත්තට නැතිකරේ මු ගියපාර UNP එක පත්වෙචිපාර වෙළද ඇමති වෙලා ඉන්දැද්දී .
    සතොස වහල සේවකයෝ මහපාරට අදාල දැම්ම . කමක් නෑ කියමුකෝ එක .

    මූ තමයි රජයට (එකිවේ ජනතාවට) හිටපු නිල වෙළෙන්දව ගණිකාවක් කරේ . සතොස පැය 24 ම OPEN කරලා , වෙළදපොල මාෆියාවක් ඇතිකරේ මු .

    ඒකාලේ මගේ තාත්තා ඉන්වෙස්ටිගේෂන් senior officer වෙලා හිටියේ . එය සතොසට කරපු නාස්තිය ගැන කියපුව අදටත් මට මතකයි . මගේ තාත්තත් හොද unp කාරයෙක් . unp එකේ ලොකු aya එක හොදින් ආශ්‍රය කරපු කෙනෙක් .

    ඒකාලේ unp එක ගැන
    මගේ තාත්තා හොදටම කලකිරිලා හිටියේ . අන්තිමට එක කෙලවර උනේ හර්දයඅබාධයකින් . කොලබ මහා ඉස්පිරිතාලේ රුවන් ඒකනායක මහත්තය , චන්දිම අමරසේන මහත්තයටයි පින්සිද්දවෙන්න මට අදටත් මගේ තාත්තා ඉතිරි උනා .

    ඉතින් meeපාර තාත්තා අයෙත් unp එකට චන්දය දුන්න . රවිය මුදල් ඇමති කරපු දවසේ තාත්ත මට skype එකෙන් කතාකරකර ඉදි කිව්වා "පුතේ රවිව මුදල්
    ඇමති කරලලු, මිනිහ මුදල් අමත්යන්ශයත් විකුනෛද දන්නේ නෑ කියල හිනාවෙවී"

    තාත්ත සතොස ගැන ලිව්වා , ඒ පොතේ රවී කරපු වින්සය ගැන වැඩියෙන් විස්තර ලියල තිබ්බ . එය කිව්වා මේ පොත එය නැති දවසක රාජ්‍ය ලේකනරක්ෂක කියල . එයාට ඒක ප්‍රසිද්ධ විදියට එලියට දන්නේ ඕනේ න කියල කිව්වා .

    මම මේදවස් වල මෙහෙ ඉන්නේ , 99% මිනිස්සු මේ ආණ්ඩුවට බනිනවා .
    මට කියන්න තියෙනේ අපි මහන්සි උනොත් ප්‍රතිපල අපිට තියනවා කියන එක විතරයි . දේශපාලනය සාධකයක් කර නොගන්න තරමට ගුණයි .

    Last edited:
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    ලොකුවට දාපන්
     
    tarzanbappa

    Member
    Nov 21, 2007
    244
    35
    0
    මහින්දගේ සංවර්ධනේ එදා වේල අතේ පත්තුවෙලා හරි පෙනුනා...
    මට බය තියෙන්නේ මුන්ගේ සංවර්ධනේ කවදාවත් පේන්නෙම නැතුව යයිද කියලා
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    රත්තරං;21120515 said:
    අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න:oo:

    රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ

    රනිලවත් රවියවත් හොදයි කිව්ව නෙමේ. මගේ මතයක් ඉදිරිපත් කලේ

    එකඟයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රියල් එකෙන් ඇවිත් ඉන්නෙ අනේ මාව quote කරන්න එහෙම නොකරොත් මට අද කන්න නෑ :(:(
    අනේ නිකන් පලයන් හුත්තො යන්න
    :rofl::rofl:

    lot of idiots are in this country :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;21120873 said:
    ටොයියොයි බයියොයි දෙගොල්ලොම රෙප් කපනවා. මාත් මීට පස්සේ එක පක්ශෙකට කතා කරනවා

    මම මුස්ලිම් කොන්ග්‍රසේට අදින් පස්සේ... එච්චරයි:cool:

    :cool:මාත්අල්ල හුකබාර්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    පේපැල් අරන් පෙන්නපන් අන්න තොපි තමා ආර්ථික ඔස්තාර්ලා එහෙනම්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෝඩ මී හරක් තාමත් පක්ෂ බදාගෙන කඩේ යනවා...:lol:

    සමහරු කියනවා අරක හම්බුනා..මුන් හොදයි කියල...තව උන් කියනව නෑ නෑ හිටපු උන් හොදයි කියල..:rofl:

    එකෙක් ට වත් රට ගැන කැක්කුමක් නැහැ...දේශපාලන චරිතය තමයි ලොකු...:baffled:

    ඉතින් හෙන නොගහා ඉදීවිද :no:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    රත්තරං;21120873 said:
    ටොයියොයි බයියොයි දෙගොල්ලොම රෙප් කපනවා. මාත් මීට පස්සේ එක පක්ශෙකට කතා කරනවා

    මම මුස්ලිම් කොන්ග්‍රසේට අදින් පස්සේ... එච්චරයි:cool:

    auto mobile walin pita kataa karanawa dakka mai :)

    obay mathaye ganna deyak natuwama neway oyage comments walin gaththe mecharai ( hebei bookatama waduna) :)

    මම සයිබීරියාවේ උන්නත් හම්බ කරනවා, ඉතියෝපියාවේ සෝමාලියාවේ උන්නත් හම්බ කරනවා

    කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ

    මේ රටේ ඉන්නේ දෙන දේ කාලා වෙන දේ බලන් ඔහේ ඉන්න කාලකන්නි.. උන් අතර හොදට හතර අතේ වනන්න පුලුවන් එකෙක් වෙයන්.. ලෝකේ හැම රටකටම වඩා ලංකාවේ හම්බ කරන්න ලේසී. තරගයක් නෑ මෙහේ. ඇයි ඉන්න තරමක් ඉන්නේ කම්මැලි සිංහලු

    මට ආන්ඩුව පෙරලුන වෙලේ ටයිකිලාම ගියා. ඒත් අත ඇරියේ නෑ. ආපහු ගැහුවා වැල යන අතට මැස්ස

    දේශපාලනේ කොන්ඩම් එකක් වගේ පාවිච්චි කරපන්... උබේ වැඩේ කරලා ගලවලා විසි කරපන්.. ශා ඒක නියම බ්‍රෑන්ඩ් එකේ කොන්ඩම් එක කියලා දාන් උන්නොත් පයිය කුනු වෙනවා. ඔය ගූ කාගෙන පක්ශවල එල්ලිලා ඉන්න උන් පට්ට මෝඩයෝ.. :)