රත්තරං;21120706 said:
මම දේශපාලන අනාතයෙක් නෙමේ එක පක්ශෙක එල්ලිලා ඉන්න
මගේ පුද්ගලික මතය මේ ආන්ඩුව එක පැත්තකින් තිබ්බ එකට වඩා හොදයි. තව පැත්තකින් නරකයි. නරක පැත්ත තමා ජාතිකත්වය කියන තැනදී මුන් ඇබරෙන එක, හැබැයි මහින්දයගේ ජාත්යාලයත් තනි බොරුවක් පුස්සක් ඒත් ඒකෙන් පොඩ්ඩක් ජාතිකත්වය කියන එක රැකුනා.. දැන් අහන්න එපා කොහොමද කියල
මහින්ද සෙත්තපෝච්චි උන වෙලාවේ වලතරයව දැම්මත් ඌත් ජනාදිපති වෙන තත්වයක් තිබ්බේ. ඒ තරමට මරාව මිනිසුන්ට එපා උනා. එපා උනා නෙමේ මරාම එපා කරවගත්ත. විශේශෙන්ම මරාගේ බොරු මර්සිය නිසා
සිරාව එවලේ තෝරගත්තේ සිරා පබය නිසාවත් ග්රාමසේවක මොලේ නිසාවත් නෙමේ. සිරාගේ කුනු තිබ්බේ නැති නිසා
මේ කිසිම දෙයක් මට පැහැදිලි කරන්න ඕනේ නෑ. ඊට හොදයි වාහනයක් ගැන කොලෙල්ලෙක් අහපු එකකට උත්තරයක් දෙන්න මහන්සි වෙන එක
මම කියන්නේ එක දෙයයි
මේ ආන්ඩුව රට ගත්තේ අව් රුදු 5කට.. එකකට නෙමේ. ඒ නිසා ඉදල බලපල්ල මොකෝ වෙන්නේ කියල. මොකද කෑ හැහුව කියල වැඩක් වෙන්නෙත් නෑනේ. මටනම් චූටි බලාපොරොත්තුවක් තියෙනවා මේක ගොඩ දායි කියල.
දැන් ඔය වෙලා තියෙන්නේ මරා හොද වෙලා සිරා නරක් වෙලා නෙමේ.. ඒ දවස්වල මරා කරපු පජාත වැඩ වලට රෙදි නැතුව උන්න මහින්දගේ ගූත් කන්න ලෑස්ති මට්ටමේ තද බයියෝ දැන් සිරා කරන කුප්ප වැඩ වලට ගැලවිලා විසි වෙච්ච රනිල්ගේ ගූත් කන්න ලෑස්ති මට්ටමේ තද ටොයියන්ගේ රෙදි ටික ඇදන් එලියට බැහැලා. ඔය දෙගොල්ලොම මෙලෝ රහකට නැති දෙකයි පනහේ චන්ද දායකයෝ... විචක්ශන බුද්දියක් දේශපාලන දැනුමක් තියෙන උන් එදත් අදත් විචාර බුද්දියකුන් යුතුව බලාන ඉන්නවා... නිශ්ශබ්දවම.. එදා වගේම
Eaka nam Sirama kathwa









