අඩුවට M 60 එකක් ගනින් බං 🤩
2osama Well-known member Oct 25, 2010 81,607 72,811 113 මාලඹේ May 12, 2023 #21 අඩුවට M 60 එකක් ගනින් බං Reactions: NRTG and LoKiFerguson
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 May 12, 2023 #22 bump Reactions: NRTG, LoKiFerguson and kinkon
LoKiFerguson Well-known member Sep 6, 2021 946 2,234 113 Colombo May 12, 2023 #23 Ulti said: ඔව් s10 Signal හොඳටම තියනව නම් අවුලක් නෑ. Signal අඩු තැන් වලට huawei හොඳ උනාට Signal වැඩි උනාම අවුල් යන සීන් තියනව. Click to expand... S10 එක හච් 20mbps+ යනව, මොබිටෙල් 30mbps+ යනවා මෙතන 2osama said: අඩුවට M 60 එකක් ගනින් බං Click to expand... මං ලඟ M60 4G only එකක් තියනව ඒක හෙන ලෙඩ ගොඩක්නෙ, සමහර වෙලාවට wifi ඔන් වෙන්නෑ ඒක ------ Post added on May 12, 2023 at 10:54 PM Reactions: lilman, Ulti and NRTG
Ulti said: ඔව් s10 Signal හොඳටම තියනව නම් අවුලක් නෑ. Signal අඩු තැන් වලට huawei හොඳ උනාට Signal වැඩි උනාම අවුල් යන සීන් තියනව. Click to expand... S10 එක හච් 20mbps+ යනව, මොබිටෙල් 30mbps+ යනවා මෙතන 2osama said: අඩුවට M 60 එකක් ගනින් බං Click to expand... මං ලඟ M60 4G only එකක් තියනව ඒක හෙන ලෙඩ ගොඩක්නෙ, සමහර වෙලාවට wifi ඔන් වෙන්නෑ ඒක ------ Post added on May 12, 2023 at 10:54 PM
2osama Well-known member Oct 25, 2010 81,607 72,811 113 මාලඹේ May 12, 2023 #24 LoKiFerguson said: S10 එක හච් 20mbps+ යනව, මොබිටෙල් 30mbps+ යනවා මෙතන මං ලඟ M60 4G only එකක් තියනව ඒක හෙන ලෙඩ ගොඩක්නෙ, සමහර වෙලාවට wifi ඔන් වෙන්නෑ ඒක ------ Post added on May 12, 2023 at 10:54 PM Click to expand... Full Factory Reset එකක් කරන්න බලන්න M60 4G only ගැන දන්නේ නැහැ මගේ එක 4G 3G enable එකක් Unlock කරාම Auto Off වෙන ලෙඩක් අවා පස්සේ Mother Board එකේ Port දෙකක් වයර් එකක් දාලා පැස්සුවා දැන් හරි බබා වගේ වැඩ මගේ S 20 එකක් තියෙනවා එකට වඩා මට M 60 Speed S20 එක වහලා දාලා තියෙනවා ඔහේ M 60 පාවිච්චි කරනව Reactions: NRTG
LoKiFerguson said: S10 එක හච් 20mbps+ යනව, මොබිටෙල් 30mbps+ යනවා මෙතන මං ලඟ M60 4G only එකක් තියනව ඒක හෙන ලෙඩ ගොඩක්නෙ, සමහර වෙලාවට wifi ඔන් වෙන්නෑ ඒක ------ Post added on May 12, 2023 at 10:54 PM Click to expand... Full Factory Reset එකක් කරන්න බලන්න M60 4G only ගැන දන්නේ නැහැ මගේ එක 4G 3G enable එකක් Unlock කරාම Auto Off වෙන ලෙඩක් අවා පස්සේ Mother Board එකේ Port දෙකක් වයර් එකක් දාලා පැස්සුවා දැන් හරි බබා වගේ වැඩ මගේ S 20 එකක් තියෙනවා එකට වඩා මට M 60 Speed S20 එක වහලා දාලා තියෙනවා ඔහේ M 60 පාවිච්චි කරනව
R ruhunaa18 Member Jul 23, 2018 3 0 1 Oct 18, 2023 #25 2osama said: Full Factory Reset එකක් කරන්න බලන්න M60 4G only ගැන දන්නේ නැහැ මගේ එක 4G 3G enable එකක් Unlock කරාම Auto Off වෙන ලෙඩක් අවා පස්සේ Mother Board එකේ Port දෙකක් වයර් එකක් දාලා පැස්සුවා දැන් හරි බබා වගේ වැඩ මගේ S 20 එකක් තියෙනවා එකට වඩා මට M 60 Speed S20 එක වහලා දාලා තියෙනවා ඔහේ M 60 පාවිච්චි කරනව Click to expand... මොකද්ද ඔයා පාස්සුවේ?
2osama said: Full Factory Reset එකක් කරන්න බලන්න M60 4G only ගැන දන්නේ නැහැ මගේ එක 4G 3G enable එකක් Unlock කරාම Auto Off වෙන ලෙඩක් අවා පස්සේ Mother Board එකේ Port දෙකක් වයර් එකක් දාලා පැස්සුවා දැන් හරි බබා වගේ වැඩ මගේ S 20 එකක් තියෙනවා එකට වඩා මට M 60 Speed S20 එක වහලා දාලා තියෙනවා ඔහේ M 60 පාවිච්චි කරනව Click to expand... මොකද්ද ඔයා පාස්සුවේ?
Mr.Curious Well-known member May 22, 2022 5,373 5,096 113 Oct 18, 2023 #26 Router eka moka unath inne ekama isp la tikama neh Reactions: lilman