රවුටර් එකක් ගන්නවනම් හොඳම මොකද්ද

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ඔව් s10 Signal හොඳටම තියනව නම් අවුලක් නෑ. Signal අඩු තැන් වලට huawei හොඳ උනාට Signal වැඩි උනාම අවුල් යන සීන් තියනව.
    S10 එක හච් 20mbps+ යනව, මොබිටෙල් 30mbps+ යනවා මෙතන

    අඩුවට M 60 එකක් ගනින් බං 🤩
    මං ලඟ M60 4G only එකක් තියනව ඒක හෙන ලෙඩ ගොඩක්නෙ, සමහර වෙලාවට wifi ඔන් වෙන්නෑ ඒක
    ------ Post added on May 12, 2023 at 10:54 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    S10 එක හච් 20mbps+ යනව, මොබිටෙල් 30mbps+ යනවා මෙතන

    මං ලඟ M60 4G only එකක් තියනව ඒක හෙන ලෙඩ ගොඩක්නෙ, සමහර වෙලාවට wifi ඔන් වෙන්නෑ ඒක
    ------ Post added on May 12, 2023 at 10:54 PM
    Full Factory Reset එකක් කරන්න බලන්න

    M60 4G only ගැන දන්නේ නැහැ මගේ එක 4G 3G enable එකක් Unlock කරාම Auto Off වෙන ලෙඩක් අවා පස්සේ Mother Board එකේ Port දෙකක් වයර් එකක් දාලා පැස්සුවා දැන් හරි බබා වගේ වැඩ
    මගේ S 20 එකක් තියෙනවා එකට වඩා මට M 60 Speed
    S20 එක වහලා දාලා තියෙනවා ඔහේ M 60 පාවිච්චි කරනව
     
    • Like
    Reactions: NRTG

    ruhunaa18

    Member
    Jul 23, 2018
    3
    0
    1
    Full Factory Reset එකක් කරන්න බලන්න

    M60 4G only ගැන දන්නේ නැහැ මගේ එක 4G 3G enable එකක් Unlock කරාම Auto Off වෙන ලෙඩක් අවා පස්සේ Mother Board එකේ Port දෙකක් වයර් එකක් දාලා පැස්සුවා දැන් හරි බබා වගේ වැඩ
    මගේ S 20 එකක් තියෙනවා එකට වඩා මට M 60 Speed
    S20 එක වහලා දාලා තියෙනවා ඔහේ M 60 පාවිච්චි කරනව
    මොකද්ද ඔයා පාස්සුවේ?