රසයි කුකුළු මස් වසයි කතාබස්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඒ කියන්නෙ මෙච්චරකල් වසද අපි කාල තියෙන්න‍ෙ
    ඉතින් බන් සමහඑ ඒවයෙ එස් එල් එස් ගහලත් තියෙනවානෙ.
    ඉතින් ඒවත් මේහෙමද හදන්නෙ.
    බොරුවටද ප්‍රමිති සහතික ගන්නෙ.:angry::angry::angry::angry:
    දැනුවත් කලාට ගොඩක් ස්තූතිය මචන්
    +8
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    මමත් අවුරුදු ගානක් වෙජිටේරියන් තමයි. මට වෙජිටේරියන් වෙන්න හිතුනෙ කුකුල්ලු පටවපු ලොරියකින් කුකුල්ලු බානව දැක්කට පස්සෙ. බඩජාරිකමට වෙජිටේරියන් වීම අතඇරිය. මදැයි ෆ්‍රයිඩ් රයිසුයි කොත්තුයි කෑව
     
    පට්ට පෝස්ට් එක බන්. කාපු කුකුල්මස් මතක් වෙලා නිකම් ඔලුව කැරකෙනව වගේ!!:rofl::rofl::rofl:
    ස්තුතියි වැදගත් දෙයක් share කලාට
    :yes::yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේක ඇහුවාම සංසාරෙම එපා උනා බන්.. කොහොමත් මම නම් Chicken කන්නෙම නැති තරම්.. මාලු තමයි ඉතින්.. බ්‍රොයිලර් චිකන් වැඩිවියට පත් උනේ නැති ගෑනු ලමයින්ට දෙන්න හොද නෑ. අඩු වයසින් වැඩිවියට පත්වෙන නිසා. මුන්ට ගහන හොමොන කොයි තරම් සැර ඇතිද..? REP+5

    මාළු ඊට හපන් බන් . මාළුන්ට නරක වෙනවට ෆෝමලීන් දාල දෙන්නේ. මළමිනී එම්බාම් කරන්න ගේන්නෙත් ෆෝමලීන් තමයි.