pasuwata bump
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Jul 6, 2016 #82 dafaq
K kc_0304 Active member Sep 28, 2014 119 53 28 Jul 6, 2016 #83 ෆ්‍රීසර් ලොරි බොඩි එක ඇතුලේ කුකුල්ලු හදනවා කියල ආර්ටිකල් එකක් ගිය මව්බිම පත්තරේ ගොඩාක් කාලෙකට කලින්. ඒ සීන් එක ඇත්තද?
ෆ්‍රීසර් ලොරි බොඩි එක ඇතුලේ කුකුල්ලු හදනවා කියල ආර්ටිකල් එකක් ගිය මව්බිම පත්තරේ ගොඩාක් කාලෙකට කලින්. ඒ සීන් එක ඇත්තද?
keerthi.mac Well-known member Dec 8, 2010 2,845 429 83 Jul 6, 2016 #84 මනුස්සයාගේ විනාඩි ගානකට දිව පිනවන්න මේ සත්තු විදලා තියන දුකක්. මොන කරුම වලට කුකුල්ලු වෙලා ඉපදෙනවද මන්දා.
මනුස්සයාගේ විනාඩි ගානකට දිව පිනවන්න මේ සත්තු විදලා තියන දුකක්. මොන කරුම වලට කුකුල්ලු වෙලා ඉපදෙනවද මන්දා.
buddikagayan Well-known member Jan 25, 2012 27,347 16,036 113 Colombo Jul 6, 2016 #87 ගොඩක් වටින කතාවක් මචන්...මම නම් කුකුල් මස් කන එක අත් ඇරලා තියෙන්නෙ rep+
S samiya Bro Junior member May 3, 2021 33 25 18 May 28, 2021 #90 Mr:Virus said: ඒ කියන්නෙ මෙච්චරකල් වසද අපි කාල තියෙන්නෙ ඉතින් බන් සමහඑ ඒවයෙ එස් එල් එස් ගහලත් තියෙනවානෙ. ඉතින් ඒවත් මේහෙමද හදන්නෙ. බොරුවටද ප්‍රමිති සහතික ගන්නෙ. දැනුවත් කලාට ගොඩක් ස්තූතිය මචන් +8 Click to expand... SLS ගැන දැන් කතා නොකර ඉමු. වස චුට්ටක් කෑවට කමක් නෑ කිය කිය වස ගිල්ලනවා.
Mr:Virus said: ඒ කියන්නෙ මෙච්චරකල් වසද අපි කාල තියෙන්නෙ ඉතින් බන් සමහඑ ඒවයෙ එස් එල් එස් ගහලත් තියෙනවානෙ. ඉතින් ඒවත් මේහෙමද හදන්නෙ. බොරුවටද ප්‍රමිති සහතික ගන්නෙ. දැනුවත් කලාට ගොඩක් ස්තූතිය මචන් +8 Click to expand... SLS ගැන දැන් කතා නොකර ඉමු. වස චුට්ටක් කෑවට කමක් නෑ කිය කිය වස ගිල්ලනවා.