රසයි කුකුළු මස් වසයි කතාබස්

kc_0304

Active member
  • Sep 28, 2014
    119
    53
    28
    :confused:

    ෆ්‍රීසර් ලොරි බොඩි එක ඇතුලේ කුකුල්ලු හදනවා කියල ආර්ටිකල් එකක් ගිය මව්බිම පත්තරේ ගොඩාක් කාලෙකට කලින්. ඒ සීන් එක ඇත්තද?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මනුස්සයාගේ විනාඩි ගානකට දිව පිනවන්න
    මේ සත්තු විදලා තියන දුකක්.
    මොන කරුම වලට කුකුල්ලු වෙලා ඉපදෙනවද මන්දා.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,347
    16,037
    113
    Colombo
    ගොඩක් වටින කතාවක් මචන්...මම නම් කුකුල් මස් කන එක අත් ඇරලා තියෙන්නෙ
    rep+
     

    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    ඒ කියන්නෙ මෙච්චරකල් වසද අපි කාල තියෙන්න‍ෙ

    ඉතින් බන් සමහඑ ඒවයෙ එස් එල් එස් ගහලත් තියෙනවානෙ.

    ඉතින් ඒවත් මේහෙමද හදන්නෙ.

    බොරුවටද ප්‍රමිති සහතික ගන්නෙ.:angry::angry::angry::angry:

    දැනුවත් කලාට ගොඩක් ස්තූතිය මචන්

    +8
    SLS ගැන දැන් කතා නොකර ඉමු. 😅 වස චුට්ටක් කෑවට කමක් නෑ කිය කිය වස ගිල්ලනවා.