කොස් දිරවන්න අපහසු කෑමක්. ඒත් ත්ම්බපු කොස් කාල ඊට පස්සෙ ඉදුනු අබ කෑල්ලක් කෑවම ප්රශ්නෙ ඉවරයි. ගම් වල අය කතාවට කියන්නෙ, කොස් කාල අඹ මුලක් උඩින් පැන්නත් ඇති කියල
අහ්හ් ඒක දැනන් හිටියේ නෑ බන්


කොස් දිරවන්න අපහසු කෑමක්. ඒත් ත්ම්බපු කොස් කාල ඊට පස්සෙ ඉදුනු අබ කෑල්ලක් කෑවම ප්රශ්නෙ ඉවරයි. ගම් වල අය කතාවට කියන්නෙ, කොස් කාල අඹ මුලක් උඩින් පැන්නත් ඇති කියල


අපි හැමෝම ඇපල් ගෙඩි 20කට වඩා කාල තියනවනෙ![]()
උබ ඒක සැරේ ඇපල් ඇටත් එක්ක ගෙඩි 20කට වඩා කාල තියනවද බොල 
ගොඩක් ස්තූතියි සහෝ, වරකා රැ වෙලා කන්න හොඳ නැහැ කියන එක ඇරෙන්න අනිත් මොනවත් දැනගෙන හිටියේ නැහැ. rep 10+![]()
+23source දාන්නලු දැම්මම ඒවා විශ්වස කරනවද කියල අහනවා අනේ මන්ද බන්
උබ විශ්වාස කරන ඒක site එකක් දීහන් බලන්න internet එකේ තියන ඔක්කොම ඒක එක්කෙනා ලියපුවා තමයි බන් තියෙන්නේ ඒවා ඇත්තද බොරුද බලන්න කරලා බලන්නම වෙනවා.
![]()


මචන් උ කියන කතාව ඇත්ත. ටෝක්සින් කියල විෂ ජාතියක නමක් ලෝකේ නෑ. ටොක්සින් කියල පොදුවේ කියන්නේ සයනයිඩ්, මී පාසානම්, ආදී ඕන විෂකට කියන නම.
අනික තමා පිළිගත් මෙඩිකල් ජර්නල් වල පලවෙන කරුණු ගැන විශ්වාසය තියන්න පුළුවන්. මොකද එය නැවත නැවතත් පරීක්ෂණ මගින් ඔප්පු කරන්න පුළුවන් නිසා හා එය පල වීමට පෙර ඒ පිළිබද උගත් විවිද පාර්ශව වල නිරීක්ෂණයට ලක්වන නිසා.
වැදගත්ම දේ උබේ ඔය ලිස්ට් එකේ තියන සුද්දගේ පලතුරු වල විසික්කරන ඇටේ තමා විෂ තියෙන්නේ. අපේ පලතුරු (වරකා, කමරන්කා ) වල කන එකේ තමා විෂ. බලපන් ඒකෙත් හැටි ???![]()


සිරාවට බන් එකෙත් හැටි 

කාමරංගා වැඩිපුර කන්නත් හොද නැ .... ඇගේ තියන සිනි ප්රමාණය අඩු කරනවද කොහෙද ....... ගොඩක් කෑවොත් කෙල වෙලා යනවා ......... වටිනා නුල අයියේ .........


