..::[රසයි හැබැයි වසයි මේවා(Poisonous Fruits)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කොස් දිරවන්න අපහසු කෑමක්. ඒත් ත්ම්බපු කොස් කාල ඊට පස්සෙ ඉදුනු අබ කෑල්ලක් කෑවම ප්‍රශ්නෙ ඉවරයි. ගම් වල අය කතාවට කියන්නෙ, කොස් කාල අඹ මුලක් උඩින් පැන්නත් ඇති කියල

    අහ්හ් ඒක දැනන් හිටියේ නෑ බන් :):)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපි හැමෝම ඇපල් ගෙඩි 20කට වඩා කාල තියනවනෙ :baffled:

    ටෞකන්ඩ :growl: උබ ඒක සැරේ ඇපල් ඇටත් එක්ක ගෙඩි 20කට වඩා කාල තියනවද බොල :shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ගොඩක් ස්තූතියි සහෝ, වරකා රැ වෙලා කන්න හොඳ නැහැ කියන එක ඇරෙන්න අනිත් මොනවත් දැනගෙන හිටියේ නැහැ. rep 10+ :)

    එල මචං එහෙනම් එච්චරයි :) +23
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කාමරංගා වැඩිපුර කන්නත් හොද නැ .... ඇගේ තියන සිනි ප්‍රමාණය අඩු කරනවද කොහෙද ....... ගොඩක් කෑවොත් කෙල වෙලා යනවා ......... වටිනා නුල අයියේ .........
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    source දාන්නලු දැම්මම ඒවා විශ්වස කරනවද කියල අහනවා අනේ මන්ද බන් :dull::dull:

    උබ විශ්වාස කරන ඒක site එකක් දීහන් බලන්න internet එකේ තියන ඔක්කොම ඒක එක්කෙනා ලියපුවා තමයි බන් තියෙන්නේ ඒවා ඇත්තද බොරුද බලන්න කරලා බලන්නම වෙනවා.
    :dull::dull:

    මචන් උ කියන කතාව ඇත්ත. ටෝක්සින් කියල විෂ ජාතියක නමක් ලෝකේ නෑ. ටොක්සින් කියල පොදුවේ කියන්නේ සයනයිඩ්, මී පාසානම්, ආදී ඕන විෂකට කියන නම.
    අනික තමා පිළිගත් මෙඩිකල් ජර්නල් වල පලවෙන කරුණු ගැන විශ්වාසය තියන්න පුළුවන්. මොකද එය නැවත නැවතත් පරීක්ෂණ මගින් ඔප්පු කරන්න පුළුවන් නිසා හා එය පල වීමට පෙර ඒ පිළිබද උගත් විවිද පාර්ශව වල නිරීක්ෂණයට ලක්වන නිසා.
    වැදගත්ම දේ උබේ ඔය ලිස්ට් එකේ තියන සුද්දගේ පලතුරු වල විසික්කරන ඇටේ තමා විෂ තියෙන්නේ. අපේ පලතුරු (වරකා, කමරන්කා ) වල කන එකේ තමා විෂ. බලපන් ඒකෙත් හැටි ???
    :lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන් උ කියන කතාව ඇත්ත. ටෝක්සින් කියල විෂ ජාතියක නමක් ලෝකේ නෑ. ටොක්සින් කියල පොදුවේ කියන්නේ සයනයිඩ්, මී පාසානම්, ආදී ඕන විෂකට කියන නම.
    අනික තමා පිළිගත් මෙඩිකල් ජර්නල් වල පලවෙන කරුණු ගැන විශ්වාසය තියන්න පුළුවන්. මොකද එය නැවත නැවතත් පරීක්ෂණ මගින් ඔප්පු කරන්න පුළුවන් නිසා හා එය පල වීමට පෙර ඒ පිළිබද උගත් විවිද පාර්ශව වල නිරීක්ෂණයට ලක්වන නිසා.
    වැදගත්ම දේ උබේ ඔය ලිස්ට් එකේ තියන සුද්දගේ පලතුරු වල විසික්කරන ඇටේ තමා විෂ තියෙන්නේ. අපේ පලතුරු (වරකා, කමරන්කා ) වල කන එකේ තමා විෂ. බලපන් ඒකෙත් හැටි ???
    :lol::lol:

    ඕව් ඇත්ත බන් මේකට තොරතුරු අරන් තියෙන්නේ http://www.healthline.com කියන site ඒකෙන සහ තවත් ඒ වගේම publish කරන articles Medical Reviewers ලාගෙන් check වෙලා එන තොරතුරු ඒක නිසා තොරතුරු ගැන කිසිම ප්‍රශ්නයක් නෑ :)

    මෙතන ප්‍රශ්නේ උනේ වරකා එක නේ එකේ තියන හරිම විෂ සංයෝගේ නම ඉතා ඉක්මනට මේ thread එකේම දාන්නම් එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි :)

    :lol::lol: සිරාවට බන් එකෙත් හැටි :baffled::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කාමරංගා වැඩිපුර කන්නත් හොද නැ .... ඇගේ තියන සිනි ප්‍රමාණය අඩු කරනවද කොහෙද ....... ගොඩක් කෑවොත් කෙල වෙලා යනවා ......... වටිනා නුල අයියේ .........

    ඕව් ඕව් ඇත්ත සීනි අඩූ වෙනවා කියනවා :yes::yes:

    එල එල තිලිණ මලයා ;):)