රස්නය අඩු කරගන්න

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උස වහලෙ ලී සිවිලිම + උළු වහලෙ + ගඩොල් බිත්ති + AC 16ට
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙන්න මේකයි ඇත්ත කතාව. ගේ තියෙන්නෙ රස්නෙ පලාතක නම් මාර්තු-මැයි අතර කාලෙදි ඉවසන්න බැරි රස්නෙකට මූනදෙන්න වෙනව. 38C විතර ඇඟට දැනෙනව.
    1. උස වහලෙ + ලී සිවිලිම + මැක්ෆොයිල් + උළු වහලෙ + ගඩොල් බිත්ති + ගේ වටේටම ගස් එහෙම තියෙනව නම්, 38C ක් විතර දැනෙන උණුසුම 36C ට විතර අඩුකරගන්න පුලුවන්.
    2. ඊට අමතරව Fan + Exhaust Fan වගේ ඒව හයි කරල 33C ට විතර අඩුකරගන්න පුලුවන්.

    ඊට වඩා අඩුකරගන්න නම් ඉතින් AC එකක් හයි කරන්න ඕනෙ. AC එකක් හයි කරල තමන්ට ඕනෙ ගානකට උණුසුම අඩුකරගන්න පුලුවන්. (25C ට 26C ට වගේ)
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    open windows ( not just in the room whole house, because the heat it in the house eventually will come into the room )
    open doors ( same as above )
    if you are in the room most of the time while close windows and the doors your body heat will gain the heat in the room too. so if in always keep the outside wind and the sunrise comes in
    using the electrical fans are actually make the room temperature goes high a little bit
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ආර්මි වල කොල්ලෝ මීට වඩා කොච්චර කටු කනවද කියලා හිතල කැරියා වගේ හිටපන්.. නැත්නම් මේ ලෝකේ AC, FAN වගේ දේවල හොයාගගෙන නෑ කියලා හිතාගෙන දත්මිටි කාගෙන හිටපන්.


    එහෙම බැරිනම්
    exhaust fan දෙකක් වගේ හයි කරන්න ඕනේ.. එකෙන් ඇතුලේ heat එක අඩු වෙනවා. ඕකෙදි හයි කරන්න ඕනේ පැත්ත ගැන එහෙම බලන්න ඕනේ.. මේකේ පොඩ්ඩක් සර්ච් කරලා බලපන් සැහෙන්න තිබ්බ ඔය ගැන.