රස්නෙයි රස්නෙයි +18

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    නාලා පිහදාන්න එපා පෑන් එකක් යටට ගිහින් වෙලෙන්න දෙන්න අත්දුටුවෛ
     
    • Like
    Reactions: buddikagayan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    අපි ගෙවල් ඇතුලෙ ඔෆිස් ඇතුලෙ ඉඳන් වැඩ කරනවා. පාරෙ වැඩ කරන කම්කරුවො කොච්චර අවුවෙ ඉන්නවද නේද බන්. :(
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    1714804753988.png
     
    • Like
    Reactions: buddikagayan

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඊයෙ රෑ බිම නිදාගත්තා පැදුරක් දාන්
    ඒත් කොට්ටෙ දාඩියවලින් තෙත් වෙනවා බන්
    Ochchara awlda yko? Koheda gewal?

    හොදම වැඩේ හොදට කැරකෙන ස්ටෑන්ඩ් ෆෑන් එකක් හොයාගනින්.ඒක ජනේලෙ ගාව තියපන් ජනේලෙන් ඇතුලට එන හුලං ඇදලා ගන්න පුලුවන් වෙන්න.ඒක තමා A/C නැත්නම් තියන විසදුම.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,681
    113
    මොනර තැන්න
    අපි ගෙවල් ඇතුලෙ ඔෆිස් ඇතුලෙ ඉඳන් වැඩ කරනවා. පාරෙ වැඩ කරන කම්කරුවො කොච්චර අවුවෙ ඉන්නවද නේද බන්. :(
    උන්ට එහෙම අවුලක් නැහැ බන් ගණ හමකින් ආවර්නය වෙලා තියෙන්නෙ
     
    • Wow
    Reactions: Candid-B

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එළියට යනවනම් sun cream එකක් අනිවාර්‍යයෙන් ගාගන යන්න.මන් අද පාන්දුරේට ගියපු ටිකට මගේ අත් දෙක දුබුරු වෙලා.
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,968
    113
    TrapHouse
    දිගටම ෆෑන් දාගෙන ඉඳල හවසට නාල අද උදේ නැගිටිනකොට උගුර බල්ලො කාල වගේ..
    ටිකක් වෙලා ඇඳේ හිටියොත් නාල වගේ දාඩිය බං
     
    • Sad
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Ochchara awlda yko? Koheda gewal?

    හොදම වැඩේ හොදට කැරකෙන ස්ටෑන්ඩ් ෆෑන් එකක් හොයාගනින්.ඒක ජනේලෙ ගාව තියපන් ජනේලෙන් ඇතුලට එන හුලං ඇදලා ගන්න පුලුවන් වෙන්න.ඒක තමා A/C නැත්නම් තියන විසදුම.
    පානදුර බන්.. සිවිලිම් ෆෑන් එක නම් දාන්නෙම නෑ..

    Ado මේකට කියන නම මොකක්ද මමත් හොයනව
    අපේ පොඩි එකාට ගත්තා අඩි 5 වගේ එකක් 4500/=
    ------ Post added on May 4, 2024 at 7:27 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පානදුර බන්.. සිවිලිම් ෆෑන් එක නම් දාන්නෙම නෑ..


    අපේ පොඩි එකාට ගත්තා අඩි 5 වගේ එකක් 4500/=
    ------ Post added on May 4, 2024 at 7:27 PM
    Math panadure yko.සිවිලින් ෆෑන් හරියන්නේ නෑ කොහොමත් අර මන් කිව්වා වගේ ස්ටෑන්ඩ් ෆෑන් එක දාපන්.